සාදුට ත් Iphone-X ඕනෙමයි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    owa ape lankawata hena loku dewal unata Thailand, Japan wage ratawala nam samanyai mama dekka jarasiri maha bodiya lagin Thai hamudukenek laga laksha gaanaka DSLR cam ekak thiyanawa use kale Iphone ekak eka samanyai mata nam
    ජපානෙ මෙයිජී අධිරාජ්‍යායාගෙ කාලෙ හාමුදුරුවරුන්ට කසාද බඳින්නත් පුළුවන් මචං .
    කම්සැප අතාරින්න කියලා උපදෙස් දෙන උන් කම්සැප පස්සෙ යන එකෙයි අවුල නැතුව හාමුදුරුවන්ට අයිෆොන් අකැපයි කියන එක නෙමෙ.
    එහෙනම් ථෙරවාදය වෙනස් වෙන්න ඔනෙ .
    මහායාන වගෙ බුදුවෙන්නම ඉලක්ක කරගෙන ඒ ඉලක්කය වෙනුවෙන් ක්‍රියා කරන්න ඔනෙ .
    තායිලන්තෙත් අපෙ වගෙම බොග ථෙරවාදය තමා තියෙන්නෙ .
    වියට්නාමෙත් එහෙමයි .

    අයි ෆොන් එක නිර්මාණය වෙන්නෙත් සෙන් බෞද්ධ දර්ශනය තුලින් ලැබිච්ච අල්පෙච්ඡ චින්තනය මත. ස්ටීව් ජොබ්ස් සෙන්ඩ් බෞද්ධයෙක්.
    ඇපල් කම්පැණියෙ ස්ටීව් ජොබ්ස් ගෙ සෙන් ගුරුතුමා වැඩ කලා කවුන්සිලර් කෙනෙක් හැටියට උපදෙස් දෙන්න.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.

    පරිත්‍යාග කළා. ඒ ශීලය රකින ශිෂ්‍ය ස්වාමීන් වහන්සෙලා වෙනුවෙන් සහ බුදුන් මුණ ගැසෙන්න එන දයක සභාවෙ ඇත්තො වෙනුවෙන් .
    මන් නම් හිතන්නෙ නැහැ කම් සැප විඳින්න හිතුවා කියලා .මොකද ඒ කාලෙ ඔය සුනීත සෝපාකලා රජ්ජුමාලා ලා වගෙ කිහිප දෙනෙක් ඇරෙන්න , සැරියුත් මුගලන් ,සීවලි, උපාලි,තෙරුන් වගෙ ඇයො ඉහල කුල වල මාළිගාවල් වල ගරු බුහුමන් මධ්‍යෙ හැදිච්ච අය.
    ඉතිං ඒ රහතන් වහන්සෙලා තමන් විඳපු සැප අත ඇරලා ඊට වඩා අඩු සැපක් හොයන්න මහණ වෙන්නෙ නැහැ නෙ ?
    බුදුන් කියන්නෙත් ගිහි කල හොඳට සැප විඳ කෙනෙක් .
    මතක නම් භද්ද වග්ගිය කුමාර වරු,
    මුල් රහත් 60 නමෙ
    පස් වග තවුසන් (බ්‍රහ්මණ ),යසකුලපුත්‍රයා ඇතුලු 54 දෙනෙකු,
    උරූවෙල දනව්වෙ උරුවෙල කාද්‍යප ,නදී කාශ්‍යප ගයා කාශ්‍යාප ඇතුළු පිරිස සෙරම ඉහළ කුල වල ගරුබුහුමන් ලබාපු අය .
    ඉටිහ්ං ඒ අය මහණ උනෙ ගරු බුහුමන් ,සැපසම්පත් වල රසයක් නැහැ දුලක් කියලා වටහාගෙන.
    දැන් කාලෙ එහෙමද ? ඇමතිලාගෙ ළමයි බිස්නස් කාරයොන්ගෙ ළමයි පවුල් වල උන් මහන වෙනවාද ලෙසියෙන් ? මහණ වෙන්නෙම දුප්පත් පවුල් වල එවුන් .
    එවුන් මහන වෙලා කරන්නෙ තමන්ගෙ වාරෙ ආපු හැටිය ඇරියස් කවර් කරනවා .
    තව සමහරු මහණ වෙන්නෙ තත්වෙට හොඳ නිසා. කාලයල් සඟ වෙද ගුරු ගොවි කම්කරු ප්‍රතිපත්තියෙ හිටියානෙ අපෙ සමාජෙ. එක නිසා මහණ වෙන එක සොෂල් ස්ටෙටස් එකක් වෙලා තිබ්බා. එහෙම තත්වෙක ඒ කලෙ මහණ උනෙ ඉහල කුල වල උන් තත්වෙ වෙනුවෙන් .

    උඹ කියන කථාවේ ඇත්තක් තියෙනවා. දැන් කාලේ තරුණ කාලෙන් යම් කෙනෙක්ට දුක ගැන වැටහිලා මහණ වෙලා නම් ගොඩක් වල පන්සල් වල වැඩ වාසය කරන්නේ නෑ. උන් වහන්සේලා ගොඩක් වෙලාවට ආරණ්‍යගතව භාවනා කරනවා. උඹ කිව්ව පොඩි කාලෙන් දුප්පත් කම නිසා හරි මහණ වෙච්ච හාමුදුරුවෝ සහ හතර කෙන්දරේ පාලු වෙච්ච උදවිය තමයි පන්සල් වල ඉදගෙන ගිහියන්ට පාංශු කූලේ දෙන්න හරි ඉන්නේ. හැබැයි අද කාලේ ඇත්ත තත්වය උන් වහන්සේලා ගෙන්ම සමහර අය 18 පැන්නට පස්සේ සිවුරු අරිනවා. ඒත් බහුතරයක් ස්වාමීන් වහන්සේලා සිවුරු අරින්නේම නෑ. මොකද පන්සල ආශ්‍රිත වටපිටාව නිසා ගොඩක් වෙලාවට උන් වහන්සේලාගේ මනස හැදිලා තියෙන්නේ ශාසනය ආරක්ෂා කරන්න.

    අනික උඹ දුප්පත්කමයි මහණ කමයි පටලවා ගන්න එකේ මම ලොකු වැරැද්දක් දකිනවා. ඒක හරියට දැන් කාලේ මතයක් තියෙනවා වගේ පොහොසත් අයට ඉගෙන ගන්න බෑ. දුප්පත් ළමයින් තමා අමාරුවෙන් ඉගෙන ගන්නේ වගේ කියන මෝඩ කථාවක්.

    උඹ බුදුන් කාලේ හල කුලවල මහණ වෙච්ච අය කියලා නම් කරපු ස්වාමීන් වහන්සේලා ගොඩක් දෙනෙක් බුදුන් වහන්සේගේ පලවෙනි ශ්‍රාවකයෝ 80 දෙනාගෙන් අය. ඊට සාපෙක්ෂව ගොඩක් අය මහණ වුණා. උන් වහන්සේගේ සාසනේ ගොඩක් දුප්පත් අය මහණ වෙලා තියෙනවා. මම ආයිත් කියන්නේ මහණකමයි දුප්පත්කමයි පටලවා ගන්න එපා. එහෙම හිතලා උතුම් වූ සංඝ රත්නයට අගෞරව කරන්න එපා. මොකද ශාසනේ රැකිලා තියෙනවානම් ඒකට උන්වහන්සේලාගේ දායකත්වය අපේ දායකත්වයට වඩා අති විශාලයි.

    • Like
    Reactions: WhyNot1

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මම නම් කියන්නේ මේ අය තාම පෘතග්ජන අය. ආසාවල් කියන දේවල් ඇති වෙනවා. ඒවා අයිතිකරගන්න උත්සහ කරනවා. ඒක හරිද වැරදිද කියල මම කියන්න යන්නේ නෑ. හැබැයි ශාසනයේ මහන වෙලා සිවුරක් දාගෙන ගෙවල් වලින් පවුලේ අයගෙන් ඈත් වෙලා මට නම් ඉන්න බෑ. ඒ නිසා හාමුදුරුවරු සිවුර දාගෙන පන්සලට වෙලා ඉන්න එක විතරක් ම ඇති කියලයි මට නම් හිතෙන්නේ. ඒක ශාසනයේ පැවැත්මට ගොඩක් උදව්වක් වෙනවා. අනික දැන් මහන වෙන අය ගොඩක් අඩුයි.

    අන්න ඒකයි කියන්නේ. මේ වගේ නිරවද්‍යතාවය ඔප්පු කරන්න බැරි කරුණකට සංඝ රත්නය කෙරෙහි වැරදි වැටහීමක් ඇති කරගන්න හොද නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,888
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදුහාමුදුරුවො කල්ප තුනක් අනාගතය දැකපු කෙනෙක් නිසා iPhone ගැන නොදැන හිටිය වෙන්න බෑ. විනය පිටකෙ කොහෙවත් කියවෙලා නෑ හාමුදුරුවන්ට iPhone පාවිච්චි කිරීම වැරදියි කියල.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කමෙන්ට්ස් දැක්කම නම් හිතෙන්නේ එසේ මෙසේ බඩගින්නක නෙවෙයි ඉඳලා තියෙන්නේ කියලා... :lol:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
    එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
    ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.
    පෝය දවසට දවල් දානෙ වලඳල බුදිමතේ හසව බණ අහන්න වයසක ආච්චිල, හාමුදුරුවො කියන ඕනෙ එක්කට සාධුකාර දෙනව වගේ එකක් තමා මේ උත්තරෙත්
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    සාදුට ත් Iphone-X ඕනෙමයි 11-19-2017 03:44 PM තෝ වේසා ගැනිගේ පුතා. තොගේ අම්මා ගොනක්

    my brother gave me a rep...hahahahha
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    උඹ කියන කථාවේ ඇත්තක් තියෙනවා. දැන් කාලේ තරුණ කාලෙන් යම් කෙනෙක්ට දුක ගැන වැටහිලා මහණ වෙලා නම් ගොඩක් වල පන්සල් වල වැඩ වාසය කරන්නේ නෑ. උන් වහන්සේලා ගොඩක් වෙලාවට ආරණ්‍යගතව භාවනා කරනවා. උඹ කිව්ව පොඩි කාලෙන් දුප්පත් කම නිසා හරි මහණ වෙච්ච හාමුදුරුවෝ සහ හතර කෙන්දරේ පාලු වෙච්ච උදවිය තමයි පන්සල් වල ඉදගෙන ගිහියන්ට පාංශු කූලේ දෙන්න හරි ඉන්නේ. හැබැයි අද කාලේ ඇත්ත තත්වය උන් වහන්සේලා ගෙන්ම සමහර අය 18 පැන්නට පස්සේ සිවුරු අරිනවා. ඒත් බහුතරයක් ස්වාමීන් වහන්සේලා සිවුරු අරින්නේම නෑ. මොකද පන්සල ආශ්‍රිත වටපිටාව නිසා ගොඩක් වෙලාවට උන් වහන්සේලාගේ මනස හැදිලා තියෙන්නේ ශාසනය ආරක්ෂා කරන්න.

    අනික උඹ දුප්පත්කමයි මහණ කමයි පටලවා ගන්න එකේ මම ලොකු වැරැද්දක් දකිනවා. ඒක හරියට දැන් කාලේ මතයක් තියෙනවා වගේ පොහොසත් අයට ඉගෙන ගන්න බෑ. දුප්පත් ළමයින් තමා අමාරුවෙන් ඉගෙන ගන්නේ වගේ කියන මෝඩ කථාවක්.

    උඹ බුදුන් කාලේ හල කුලවල මහණ වෙච්ච අය කියලා නම් කරපු ස්වාමීන් වහන්සේලා ගොඩක් දෙනෙක් බුදුන් වහන්සේගේ පලවෙනි ශ්‍රාවකයෝ 80 දෙනාගෙන් අය. ඊට සාපෙක්ෂව ගොඩක් අය මහණ වුණා. උන් වහන්සේගේ සාසනේ ගොඩක් දුප්පත් අය මහණ වෙලා තියෙනවා. මම ආයිත් කියන්නේ මහණකමයි දුප්පත්කමයි පටලවා ගන්න එපා. එහෙම හිතලා උතුම් වූ සංඝ රත්නයට අගෞරව කරන්න එපා. මොකද ශාසනේ රැකිලා තියෙනවානම් ඒකට උන්වහන්සේලාගේ දායකත්වය අපේ දායකත්වයට වඩා අති විශාලයි.

    එද සාශනෙ දුප්පත් අඩු කුලෙ එවුන් මහණ උනත් කොලිටි එක රැක්කෙ බුදුන් ඇතුලු ප්‍රධාන තනතුරු දරපු හිමිවරුන්ගෙ නිරික්ෂණ මධ්‍යෙ .මළුව ඇමදීමෙ ඉඳන් අනෙකුත් දෙවල් වල විනය රැකුනෙ නිරීක්ෂන ඇතුව. වැරදි නොවුනාම නොවෙ.
    එක වයසක හිමි නමක් හිටියාළු අළුතෙන් මහණ උන. උන්වහන්සෙට කලින් මහණ උන ස්වාමින් වහන්සෙ නමක් හිටියලු ඒ හිමි නම තරුණයි ළු .සාශනෙ නීතිය අනුව මහණකමට වයස නෙමෙ ජේෂ්ඨ වෙන්න ඔනෙ. ඉතිං අර වයසක හිමි නම තරුණ හිමිට ගරු කළෙ නැල්ලු.
    පස්සෙ බුදුන්ට මෙක කම්ප්ලෙන් කරාළු .
    බුදුන් ඒ හිමි නම ගෙ පෙරාඅත්මය සිහි කරලා මෙ වගෙම මාන්නෙන් හිටිය කෙනෙක් කියල පැහැදිලි කරලා ඒ මාන්‍ය නිසා තමන් විනාස උන හැටිත් කියලා ප්‍රශ්නෙ සමථයකට පත් කළාලු

    මෙහෙණි සස්නෙදි එක් මෙහෙණියකට දරු ගැබක් හටගත්තාළු .
    පස්සෙ එ දරුගැබ හටගත්තෙ ගිහි කාලෙද පැවිදි කාලෙද කියල බලන්න් විශක සිටුදියණිය ප්‍රමුඛ පිරිසකට කියලා පරික්ෂණයක් පැවැත්තුවාළු.
    ගිහි කාලෙ නම් අවුලක් නැහැ. හැබැයි පැවදි කාලෙ නම් තමා ප්‍රශ්නෙ .
    පස්සෙ ඒක ගිහි කාලෙ දෙයක් බව ඔප්පු උනාළු .ඒ ගැබ් ගෙන හිටියෙ මහා කාශ්‍යප මහරහතන් වහන්සෙ.
    බුදුන් පර්නිර්වාණයෙන් පස්සෙ බුදුන්ගෙ තැන ගත්තෙ උන් වහන්සෙ.
    තව හිමි නමක් හිටියාළු බුදුන් ඉන්දැද්දිම බුදුන් කියන දෙවල් වැරදියට බුදුන් මෙසෙ කීවා කියලා මිනිස්සුන්ට දෙශනා කරපු .
    ඉතිං ඔන්න ඔයවගෙ සින් ඒ කාලෙත් ටිහ්බුණා නොසැහෙන්න.
    සෙක්ෂුවල් සීනුත් තිබිලා තියෙනවා සාශනෙ. එත් බුදුන් කලෙ එව්වා මැඩ පවත්තපු එක සාශනෙ වෙනුවෙන්.
    එකයි නියම නායකත්වය .
    එත් දැණ් ඉන්න නායක හාමුදුරුවරු මොනවද් කරන්නෙ ?
    කට පියන් බලන් ඉන්නවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    බුදුහාමුදුරුවො කල්ප තුනක් අනාගතය දැකපු කෙනෙක් නිසා iPhone ගැන නොදැන හිටිය වෙන්න බෑ. විනය පිටකෙ කොහෙවත් කියවෙලා නෑ හාමුදුරුවන්ට iPhone පාවිච්චි කිරීම වැරදියි කියල.

    වැඩෙ මෙකනෙ. මෙ හාමුදුරුවො සැම්සුන්ග් ,සොනි,ඔප්පු වගෙ ෆොන් එකක් ගත්තා නම් මෙකෙ එකෙක්වත් මුකුත් කියන්නෙ නැහැ.
    අයි ෆොන් එකක්ම නෙ අරන් තියෙන්නෙ. :rofl:එකත් අළුත්ම වර්ශන් එක ලක්ෂ දෙකකට වැඩි රුපියල් වලින්.:angry: ඉතිං පෘතග්ජන ගිහියොන්ගෙ දෙවෙශය ක්‍රොධය ,තෘෂ්ණාව වැඩි වෙන්නෙ නැද්ද කියපන් .:lol::lol::lol::lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    වැඩෙ මෙකනෙ. මෙ හාමුදුරුවො සැම්සුන්ග් ,සොනි,ඔප්පු වගෙ ෆොන් එකක් ගත්තා නම් මෙකෙ එකෙක්වත් මුකුත් කියන්නෙ නැහැ.
    අයි ෆොන් එකක්ම නෙ අරන් තියෙන්නෙ. :rofl:එකත් අළුත්ම වර්ශන් එක ලක්ෂ දෙකකට වැඩි රුපියල් වලින්.:angry: ඉතිං පෘතග්ජන ගිහියොන්ගෙ දෙවෙශය ක්‍රොධය ,තෘෂ්ණාව වැඩි වෙන්නෙ නැද්ද කියපන් .:lol::lol::lol::lol:

    :P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අටලොදහමෙන් කම්පා නොවෙන්න නම් අයි ෆොන් එකක්ම තියෙන්න ඔනෙ.
    සාධුකාරයක් දෙන්න පිංවතුනී .
    සාධු !! සාධු!! සාධු !!

    වැඩෙ මෙකනෙ. මෙ හාමුදුරුවො සැම්සුන්ග් ,සොනි,ඔප්පු වගෙ ෆොන් එකක් ගත්තා නම් මෙකෙ එකෙක්වත් මුකුත් කියන්නෙ නැහැ.
    අයි ෆොන් එකක්ම නෙ අරන් තියෙන්නෙ. :rofl:එකත් අළුත්ම වර්ශන් එක ලක්ෂ දෙකකට වැඩි රුපියල් වලින්.:angry: ඉතිං පෘතග්ජන ගිහියොන්ගෙ දෙවෙශය ක්‍රොධය ,තෘෂ්ණාව වැඩි වෙන්නෙ නැද්ද කියපන් .:lol::lol::lol::lol:

    yere yere :dull:
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    සියලුම පන්සල් වල තියෙන පිං කැට සීල් කරලා රජයට පවරගන්න ඕන.ඒ සල්ලි වලින් ඒ ඒ පන්සල් වල දියුණුවට වැඩ කරන්න ඕන.එහෙම කරානම් ඔය අයිෆෝන් ගන්න,බඩු ගහන චීවරේ දාගත්ත උන් නිකන්ම අඩු වෙලා නියම හාමුදුරුවරු විතරක් ඉතුරු වෙයි.

    බඩු මිල අඩු කරන්න බැරි බෝලැ රනිලා කරයි මේං කියලා :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,479
    113
    වැඩෙ මෙකනෙ. මෙ හාමුදුරුවො සැම්සුන්ග් ,සොනි,ඔප්පු වගෙ ෆොන් එකක් ගත්තා නම් මෙකෙ එකෙක්වත් මුකුත් කියන්නෙ නැහැ.
    අයි ෆොන් එකක්ම නෙ අරන් තියෙන්නෙ. :rofl:එකත් අළුත්ම වර්ශන් එක ලක්ෂ දෙකකට වැඩි රුපියල් වලින්.:angry: ඉතිං පෘතග්ජන ගිහියොන්ගෙ දෙවෙශය ක්‍රොධය ,තෘෂ්ණාව වැඩි වෙන්නෙ නැද්ද කියපන් .:lol::lol::lol::lol:

    පින්වතුනි, භික්ශූන් වහන්සේට ගැලපෙන විනයානුකූළ ෆෝන් එක මොකක්ද? මට ෆෝන් එකක් පූජා කරන්න අවශ්‍යයයි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බඩු මිල අඩු කරන්න බැරි බෝලැ රනිලා කරයි මේං කියලා :lol:

    ගොනෝ ලෝකේ කිසිම රටක බඩු මිල එකම විදිහට තියෙන්නේ නැහැ.එහෙම රටක් තියෙනවනම් පෙන්නපන් බලන්න.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කමෙන්ට්ස් දැක්කම නම් හිතෙන්නේ එසේ මෙසේ බඩගින්නක නෙවෙයි ඉඳලා තියෙන්නේ කියලා... :lol:

    ගෙරි ගනයා අයිෆෝන් නෙමෙයි BMW ගත්තත් අපිට කමක් නැහැ ඌ ඒ සල්ලි හම්බ කරානම්.ඒත් පිං පෙට්ටියේ සල්ලි වලින් ෆෝන් ගන්න එකටයි අපි කැමති නැත්තේ.මොකද මූ හොරා කාලා තියෙන්නේ මිනිස්සු පන්සලේ දියුණුවට දුන්න සල්ලි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මමනම් මේවට මුකුත් කියන්නේ නැ. ඇති වෙනකන් කියල තියෙන්නේ මීට කලින්. ඊයෙත් නුවර එක සිවුරුදාපු මුදලාලි මහත්තයෙක් වාහන සේල් එකක.. ප්‍රාඩො එකක් බ්ලන ගමන් අහනවා තෙල් අවුලක් නැතිලු ගැස්සෙන්නේ නැතුව යන්නලු ඔනා. පන්සලට යන පාර අබලන්ලු.