ජපානෙ මෙයිජී අධිරාජ්‍යායාගෙ කාලෙ හාමුදුරුවරුන්ට කසාද බඳින්නත් පුළුවන් මචං .owa ape lankawata hena loku dewal unata Thailand, Japan wage ratawala nam samanyai mama dekka jarasiri maha bodiya lagin Thai hamudukenek laga laksha gaanaka DSLR cam ekak thiyanawa use kale Iphone ekak eka samanyai mata nam
කම්සැප අතාරින්න කියලා උපදෙස් දෙන උන් කම්සැප පස්සෙ යන එකෙයි අවුල නැතුව හාමුදුරුවන්ට අයිෆොන් අකැපයි කියන එක නෙමෙ.
එහෙනම් ථෙරවාදය වෙනස් වෙන්න ඔනෙ .
මහායාන වගෙ බුදුවෙන්නම ඉලක්ක කරගෙන ඒ ඉලක්කය වෙනුවෙන් ක්‍රියා කරන්න ඔනෙ .
තායිලන්තෙත් අපෙ වගෙම බොග ථෙරවාදය තමා තියෙන්නෙ .
වියට්නාමෙත් එහෙමයි .
අයි ෆොන් එක නිර්මාණය වෙන්නෙත් සෙන් බෞද්ධ දර්ශනය තුලින් ලැබිච්ච අල්පෙච්ඡ චින්තනය මත. ස්ටීව් ජොබ්ස් සෙන්ඩ් බෞද්ධයෙක්.
ඇපල් කම්පැණියෙ ස්ටීව් ජොබ්ස් ගෙ සෙන් ගුරුතුමා වැඩ කලා කවුන්සිලර් කෙනෙක් හැටියට උපදෙස් දෙන්න.

එකත් අළුත්ම වර්ශන් එක ලක්ෂ දෙකකට වැඩි රුපියල් වලින්.
ඉතිං පෘතග්ජන ගිහියොන්ගෙ දෙවෙශය ක්‍රොධය ,තෘෂ්ණාව වැඩි වෙන්නෙ නැද්ද කියපන් .



