කලිනුත් මම කිව්වා. මුල් පොස්ට් එක බ්ලපන්. ෆොන් නෙමෙයි ඔනැම දෙයක් මනුස්සයෙක් හැටියට පරිහරනය කරන්න අයිතියක් තියනවා. හැබැයි එක ලක්ශරි වෙනවනම් එතන ගැටලුවක් ඇයි සියලු දේ අත් හරින්න සාසනේටබැදුනු කෙනෙක් ගිහියන්ගේ සැප හොයන්නේ කියලා. හාමුදුරු නමක් කාර් එකක්, ෆොන් එකක් ටීවී, කොම්පියුටර්, ටැබ් එකි මෙකි නොකි දේවල් පාවිච්චි කලාට අවුලක් නැ. හැබැයි කාර් එක ගමන් බිමන් යන එකට මිසක තත්වේ පෙන්නන්න යුස් කරනවනම් වැරදී. අයිෆොන් එකෙන් කොරන්න පුලුවන් රුපියල් 30-40දාස් ගනන්වලට ගන්න තියන ෆොන් එකකින් කරන්න බැරි වැඩේ මොකක්ද හාමුදුරුවන්ට. දර්මය වියාප්ත කරන්න නොමල් ෆොන් එකකින් වඩා අයිෆොන් එකකින් පුලුවන්ද? එහෙමනම් ප්‍රශ්නයක් නැ.. මෙතන තියෙන්නේ මන්කොල්ල කැමක්. ගිහියො දෙන දේයින් යැපෙන කොට්ටාශයක් සල්ලි අවබාවිතා කරන එක සාදාරනද? ස්වාමින් වහන්සේ නමකට රට යන්න ඔනා නම් සරල වෙන්න කියලා ප්ලේන් එකේ යන එපා නැවේ යන්න කිව්වොත් ඒක වැරදියි. හැබැයි ස්වාමින් වහන්සේ ෆස්ට් ක්ලාස් ෆ්ලයි කරනවා නම් එතන තියනවා ගැටලුවක්.
ඊයේ අපේ මාමගේ ගෙදර දානයක් තිබ්බා..හාමුරුවරු ඇවිල්ලා වාඩි උන් ගමන් කරපු දේ තමා ෆෝන් එක අතට ගත්ත එක.ඔක්කොම flagship ෆෝන්ස්.අයිෆෝන් නම් නෙමෙයි.සම්සුන්ග්..ඊට පස්සේ මිනිස්සු ලැස්ති උනහම තමා ආපු දේ කරන්න පටන් ගත්තේ..සල්ලිත් දුන්නා ඇන්ලොප් වලට දාලා.



+15