සාදුට ත් Iphone-X ඕනෙමයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,885
    9,648
    113
    කලිනුත් මම කිව්වා. මුල් පොස්ට් එක බ්ලපන්. ෆොන් නෙමෙයි ඔනැම දෙයක් මනුස්සයෙක් හැටියට පරිහරනය කරන්න අයිතියක් තියනවා. හැබැයි එක ලක්ශරි වෙනවනම් එතන ගැටලුවක් ඇයි සියලු දේ අත් හරින්න සාසනේටබැදුනු කෙනෙක් ගිහියන්ගේ සැප හොයන්නේ කියලා. හාමුදුරු නමක් කාර් එකක්, ෆොන් එකක් ටීවී, කොම්පියුටර්, ටැබ් එකි මෙකි නොකි දේවල් පාවිච්චි කලාට අවුලක් නැ. හැබැයි කාර් එක ගමන් බිමන් යන එකට මිසක තත්වේ පෙන්නන්න යුස් කරනවනම් වැරදී. අයිෆොන් එකෙන් කොරන්න පුලුවන් රුපියල් 30-40දාස් ගනන්වලට ගන්න තියන ෆොන් එකකින් කරන්න බැරි වැඩේ මොකක්ද හාමුදුරුවන්ට. දර්මය වියාප්ත කරන්න නොමල් ෆොන් එකකින් වඩා අයිෆොන් එකකින් පුලුවන්ද? එහෙමනම් ප්‍රශ්නයක් නැ.. මෙතන තියෙන්නේ මන්කොල්ල කැමක්. ගිහියො දෙන දේයින් යැපෙන කොට්ටාශයක් සල්ලි අවබාවිතා කරන එක සාදාරනද? ස්වාමින් වහන්සේ නමකට රට යන්න ඔනා නම් සරල වෙන්න කියලා ප්ලේන් එකේ යන එපා නැවේ යන්න කිව්වොත් ඒක වැරදියි. හැබැයි ස්වාමින් වහන්සේ ෆස්ට් ක්ලාස් ෆ්ලයි කරනවා නම් එතන තියනවා ගැටලුවක්.

    ඊයේ අපේ මාමගේ ගෙදර දානයක් තිබ්බා..හාමුරුවරු ඇවිල්ලා වාඩි උන් ගමන් කරපු දේ තමා ෆෝන් එක අතට ගත්ත එක.ඔක්කොම flagship ෆෝන්ස්.අයිෆෝන් නම් නෙමෙයි.සම්සුන්ග්..ඊට පස්සේ මිනිස්සු ලැස්ති උනහම තමා ආපු දේ කරන්න පටන් ගත්තේ..සල්ලිත් දුන්නා ඇන්ලොප් වලට දාලා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,885
    9,648
    113
    මෙන්න මේක ගැන තමයි මම කියන්නේ.. නෙස්කැෆේ ආවාස ගෙයි බොන ඇයො, බනකට ගියාම කැපචීනො ඉල්ලනවා. ඉතින් දායකයො දෙන්න බැ කියන්නද? කොහෙන් හරි ගෙනත් දෙනවා ඒ වෙලාවට. තැන බලලා ඇන ගහන සමහර පැවිදි අය නිසා මේක දැන් බාල සාමනේර උන්නන්සෙලත් පටන් අරගෙන..

    මම ඔය group එකේ ඉන්නවා.මාව හොල්මං උනා හාමුදුරුවොත් android වැඩකාරයෝ එකට ජොයින් වෙලා ඉන්නවා දැක්කහම.:D
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,885
    9,648
    113
    මෙන්න මේක ගැන තමයි මම කියන්නේ.. නෙස්කැෆේ ආවාස ගෙයි බොන ඇයො, බනකට ගියාම කැපචීනො ඉල්ලනවා. ඉතින් දායකයො දෙන්න බැ කියන්නද? කොහෙන් හරි ගෙනත් දෙනවා ඒ වෙලාවට. තැන බලලා ඇන ගහන සමහර පැවිදි අය නිසා මේක දැන් බාල සාමනේර උන්නන්සෙලත් පටන් අරගෙන..

    මම නම් කියන්නේ මචන් ඔය වගේ හාමුරුවරුන්ට දාන දෙන එක බොරු වැඩක්.ඊයේ මට විතරක් නෙමෙයි ගෙදර ගොඩක් අය හාමුදුරුවරු ගැන කළකිරීමෙන් හිටියේ.මම කිව්වා අනිත් පාර අනාථ නිවාසයකට හරි වැඩිහිටි නිවාසයකට හරි දානයක් දෙමු කියලා.:)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඊයේ අපේ මාමගේ ගෙදර දානයක් තිබ්බා..හාමුරුවරු ඇවිල්ලා වාඩි උන් ගමන් කරපු දේ තමා ෆෝන් එක අතට ගත්ත එක.ඔක්කොම flagship ෆෝන්ස්.අයිෆෝන් නම් නෙමෙයි.සම්සුන්ග්..ඊට පස්සේ මිනිස්සු ලැස්ති උනහම තමා ආපු දේ කරන්න පටන් ගත්තේ..සල්ලිත් දුන්නා ඇන්ලොප් වලට දාලා.
    මමත් කරකොලා අතැරියා වගේ බන් අපේ ගෙදර ගෙට ගෙවදීමට ඇවිත් පිරිතක් කියන්න ආපු හාමුදුරුවො කැපචීනො ඉල්ලපුවහම. මොනා කරන්නද? ගෙනත් දුන්නා. මම බයේ හිටියේ දොඩම්, ඇපල් නැතුව ඉස්ටොබෙරිත් ඉල්ලයි කියලා..
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    කලිනුත් මම කිව්වා. මුල් පොස්ට් එක බ්ලපන්. ෆොන් නෙමෙයි ඔනැම දෙයක් මනුස්සයෙක් හැටියට පරිහරනය කරන්න අයිතියක් තියනවා. හැබැයි එක ලක්ශරි වෙනවනම් එතන ගැටලුවක් ඇයි සියලු දේ අත් හරින්න සාසනේටබැදුනු කෙනෙක් ගිහියන්ගේ සැප හොයන්නේ කියලා. හාමුදුරු නමක් කාර් එකක්, ෆොන් එකක් ටීවී, කොම්පියුටර්, ටැබ් එකි මෙකි නොකි දේවල් පාවිච්චි කලාට අවුලක් නැ. හැබැයි කාර් එක ගමන් බිමන් යන එකට මිසක තත්වේ පෙන්නන්න යුස් කරනවනම් වැරදී. අයිෆොන් එකෙන් කොරන්න පුලුවන් රුපියල් 30-40දාස් ගනන්වලට ගන්න තියන ෆොන් එකකින් කරන්න බැරි වැඩේ මොකක්ද හාමුදුරුවන්ට. දර්මය වියාප්ත කරන්න නොමල් ෆොන් එකකින් වඩා අයිෆොන් එකකින් පුලුවන්ද? එහෙමනම් ප්‍රශ්නයක් නැ.. මෙතන තියෙන්නේ මන්කොල්ල කැමක්. ගිහියො දෙන දේයින් යැපෙන කොට්ටාශයක් සල්ලි අවබාවිතා කරන එක සාදාරනද? ස්වාමින් වහන්සේ නමකට රට යන්න ඔනා නම් සරල වෙන්න කියලා ප්ලේන් එකේ යන එපා නැවේ යන්න කිව්වොත් ඒක වැරදියි. හැබැයි ස්වාමින් වහන්සේ ෆස්ට් ක්ලාස් ෆ්ලයි කරනවා නම් එතන තියනවා ගැටලුවක්.

    පුක නොදී පලයන් ජනාදිපති . හාමුදුරුවෝ ෆස්ට් ක්ලාස් තියා මොන ක්ලාස් එකේ ගියත් තොට තියෙන අමාරුව මොකද්ද ?

    අනුන්ගේ වැරදි හදන්න කලින් තමන්ගේ වැරදි හදන් හිටපන්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම නම් කියන්නේ මචන් ඔය වගේ හාමුරුවරුන්ට දාන දෙන එක බොරු වැඩක්.ඊයේ මට විතරක් නෙමෙයි ගෙදර ගොඩක් අය හාමුදුරුවරු ගැන කළකිරීමෙන් හිටියේ.මම කිව්වා අනිත් පාර අනාථ නිවාසයකට හරි වැඩිහිටි නිවාසයකට හරි දානයක් දෙමු කියලා.:)
    මමනම් දෙන්නෙම එහෙම බන්. නැතිබැරි ලමයෙකුට පොතක් ප්නක් අරන් දෙනවා පින්. අපේ ගැනිගේ කරදරේට ගෙට ගෙවිදීමට ඔය පිරිත සෙට් කලේ. නැත්තම් මම දැනන් හිටියා ඔහොම ඩයල් තමා ඉන්නේ කියලා. පන්සලකට උදව් කරන්න ඔනාම නම් පිටිසර පැතිවල තියනව බන් ඔනතරම් පන්සල්. හරි දුශ්කරයි එවල ජිවිත. ඔය පොශ් හාමුදුරුවො ඒවට යන්නේ නැ.
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    මම නම් කියන්නේ මචන් ඔය වගේ හාමුරුවරුන්ට දාන දෙන එක බොරු වැඩක්.ඊයේ මට විතරක් නෙමෙයි ගෙදර ගොඩක් අය හාමුදුරුවරු ගැන කළකිරීමෙන් හිටියේ.මම කිව්වා අනිත් පාර අනාථ නිවාසයකට හරි වැඩිහිටි නිවාසයකට හරි දානයක් දෙමු කියලා.:)

    මොකද පරයෝ බොරු වැඩක් වෙන්නේ . හාමුදුරු නමකට දෙන දනය උතුම් . දෙන චේතනාවයි වැදගත් වෙන්නේ ..

    අනේ මෙහෙමත් මෝඩ හරක්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පුක නොදී පලයන් ජනාදිපති . හාමුදුරුවෝ ෆස්ට් ක්ලාස් තියා මොන ක්ලාස් එකේ ගියත් තොට තියෙන අමාරුව මොකද්ද ?

    අනුන්ගේ වැරදි හදන්න කලින් තමන්ගේ වැරදි හදන් හිටපන්
    හා.. උබලා වගේ උන් එක ගමක දෙක බැගින් හිටියොත් ඇති මේ වගේ හොරුන්ට සුර සැප විදින්න.. ජය ශ්‍රී.. සමහරක් ගොන් දායකයොත් ආසයි එහා පන්සලේ හාමුදුරුවො කොරොල්ලා එකේ යනකොට අපේ පන්සලේ එක්කෙනා බීඇම්ඩබ්ලිව් එකේ යනවනම්. අනේ ඉතින් ජිවිත. එකතු කරල සම්මාදන් දාලා කොහෙන් හරි රට ගිය එවුන්ට වැදලා කරලා ගෙනත් දෙනවා.
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    හාමුදුරුවන්ට ෆෝන් පාවිච්චි කරන්න තහනමක් තියෙනවද?

    අන්‍යාගමික කුහකයෝ ටිකකට හොදටම රිදිලා හාමුදුරුවෝ අයි පොන් ගත්තා කියලා ..පවු මුන් ..අසරණයෝ ..අපි අනිකම්පා කරමු
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    සෑහෙන්ඩ කිපිල. හාමුදුරුපැටියෙක් වගේ :D ඔට්ටුයිද කියල අහනව :lol:

    Capture.JPG

    දිව්‍ය ලෝක කිව්වම මම කතෝලික කෙනෙක් නිසා හැමතිස්සෙම ඔලුවට එන්නෙ අපේ ආගමේ කියන ස්වර්ගය..
    අනික අපේ ආගමේ ඉන්නෙ එක දෙවි කෙනයි. අනන්ත කාලයටම සර්වබලධාරී එක දෙවි කෙනෙක්..
    බුද්ධාගමේ දේව සංකල්පයයි, කතෝලික ආගමේ දේව සංකල්පයයි ඇවිල්ල එකක් නෙමේ. දෙකක්..
     
    • Like
    Reactions: dimuthmike

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මොකද පරයෝ බොරු වැඩක් වෙන්නේ . හාමුදුරු නමකට දෙන දනය උතුම් . දෙන චේතනාවයි වැදගත් වෙන්නේ ..

    අනේ මෙහෙමත් මෝඩ හරක්
    දැන් උබ කියන්නේ ඔය ෆොටො එකේ ඉන්න හාමුදුරුවන්ට අයිෆොන් එක්ස් එකක් ගන්න දායකයො පින් කැටේට හොද චේතනාවෙන් සල්ලි දැම්මා කියලද? අනේ මෙහෙම හරක් කියලා කන්නාඩිය ඉස්සරහට ගිහින් බලහන්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,885
    9,648
    113
    මොකද පරයෝ බොරු වැඩක් වෙන්නේ . හාමුදුරු නමකට දෙන දනය උතුම් . දෙන චේතනාවයි වැදගත් වෙන්නේ ..

    අනේ මෙහෙමත් මෝඩ හරක්

    :lol:ඉතින් තෝ දීගනින්.මට මොකෝ.අනික මේක මගෙයි උගෙයි කථාවක් තෝ මොකටද පුක දෙන්නේ?:lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    අන්‍යාගමික කුහකයෝ ටිකකට හොදටම රිදිලා හාමුදුරුවෝ අයි පොන් ගත්තා කියලා ..පවු මුන් ..අසරණයෝ ..අපි අනිකම්පා කරමු

    අපිට කමක් නෑ ඕන හුත්තක් කරගත්තට..
    ඒත් මිනිස්සු මේව දැනගන්ඩ ඕන..
    ඔච්චර ලෞකික දේවල්වලට ආසනං සිවුර ගලෝල ගිහියෙක් වගේ ඉන්ඩ බැරිද, තියෙන කපටි කමට තමා සිවුර පොරොවන් මිනිස්සුන්ගෙන් සත්කාර ලබන්නෙ..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,885
    9,648
    113
    මමනම් දෙන්නෙම එහෙම බන්. නැතිබැරි ලමයෙකුට පොතක් ප්නක් අරන් දෙනවා පින්. අපේ ගැනිගේ කරදරේට ගෙට ගෙවිදීමට ඔය පිරිත සෙට් කලේ. නැත්තම් මම දැනන් හිටියා ඔහොම ඩයල් තමා ඉන්නේ කියලා. පන්සලකට උදව් කරන්න ඔනාම නම් පිටිසර පැතිවල තියනව බන් ඔනතරම් පන්සල්. හරි දුශ්කරයි එවල ජිවිත. ඔය පොශ් හාමුදුරුවො ඒවට යන්නේ නැ.

    ඔව් මචන්.ඒකනේ වැඩේ.අපෙත් වයිෆ්ලගේ පවුලේ අය තමා පන්සල බදන් ඉන්නේ.හැබැයි ඊයේ නම් එයාලටත් එපා වෙලා හිටියේ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සෑහෙන්ඩ කිපිල. හාමුදුරුපැටියෙක් වගේ :D ඔට්ටුයිද කියල අහනව :lol:

    View attachment 70481

    දිව්‍ය ලෝක කිව්වම මම කතෝලික කෙනෙක් නිසා හැමතිස්සෙම ඔලුවට එන්නෙ අපේ ආගමේ කියන ස්වර්ගය..
    අනික අපේ ආගමේ ඉන්නෙ එක දෙවි කෙනයි. අනන්ත කාලයටම සර්වබලධාරී එක දෙවි කෙනෙක්..
    බුද්ධාගමේ දේව සංකල්පයයි, කතෝලික ආගමේ දේව සංකල්පයයි ඇවිල්ල එකක් නෙමේ. දෙකක්..
    උබලගේ ආගමේ උන් කියලත් ඔයිට වෙනස් නැ බන්. හැබැයි ඉතින් අඩු තරමේ උබලගේ ආගමේ දර්ශනය වෙනස් හින්දා ඔනා මගුලක්. මේක එහෙම නෙමෙයිනේ. ගියියන්ට බන කියනවා සියලු බැදීම් නැති කරගන්න කියල. ඒ අස්සේ මෙයාලා අයිෆොන් ගන්නවා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,885
    9,648
    113
    දැන් උබ කියන්නේ ඔය ෆොටො එකේ ඉන්න හාමුදුරුවන්ට අයිෆොන් එක්ස් එකක් ගන්න දායකයො පින් කැටේට හොද චේතනාවෙන් සල්ලි දැම්මා කියලද? අනේ මෙහෙම හරක් කියලා කන්නාඩිය ඉස්සරහට ගිහින් බලහන්.

    :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,885
    9,648
    113
    සෑහෙන්ඩ කිපිල. හාමුදුරුපැටියෙක් වගේ :D ඔට්ටුයිද කියල අහනව :lol:

    View attachment 70481

    දිව්‍ය ලෝක කිව්වම මම කතෝලික කෙනෙක් නිසා හැමතිස්සෙම ඔලුවට එන්නෙ අපේ ආගමේ කියන ස්වර්ගය..
    අනික අපේ ආගමේ ඉන්නෙ එක දෙවි කෙනයි. අනන්ත කාලයටම සර්වබලධාරී එක දෙවි කෙනෙක්..
    බුද්ධාගමේ දේව සංකල්පයයි, කතෝලික ආගමේ දේව සංකල්පයයි ඇවිල්ල එකක් නෙමේ. දෙකක්..

    අපිට කමක් නෑ ඕන හුත්තක් කරගත්තට..
    ඒත් මිනිස්සු මේව දැනගන්ඩ ඕන..
    ඔච්චර ලෞකික දේවල්වලට ආසනං සිවුර ගලෝල ගිහියෙක් වගේ ඉන්ඩ බැරිද, තියෙන කපටි කමට තමා සිවුර පොරොවන් මිනිස්සුන්ගෙන් සත්කාර ලබන්නෙ..

    :yes:+15
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :lol:ඉතින් තෝ දීගනින්.මට මොකෝ.අනික මේක මගෙයි උගෙයි කථාවක් තෝ මොකටද පුක දෙන්නේ?:lol:
    ඌට රිදිලා බන්.. සමහර පන්සල්වල ඉන්නවා ඩ්‍රයිවර්ලා.. උන් ආසයි හාමුදුරුවො පොශ් එකට ඉන්නවට. එතකොටනේ උන්ටත් කීය හරි හම්බ වෙන්නේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,885
    9,648
    113
    ඌට රිදිලා බන්.. සමහර පන්සල්වල ඉන්නවා ඩ්‍රයිවර්ලා.. උන් ආසයි හාමුදුරුවො පොශ් එකට ඉන්නවට. එතකොටනේ උන්ටත් කීය හරි හම්බ වෙන්නේ.

    :lol::lol::lol::lol::lol: