සාදුට ත් Iphone-X ඕනෙමයි

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ekane dussilawath biksuwa kiyanne siura dagatta horekne ban, ubama dussilawath kiyala aye ubama kiyanawa siura dagatta horekda nedda kiyala uba dan nehelu. uba dannet na uba kiyana dewal, weradi dewal samaja gatha karana epa ban.

    man kiwwe biksuwa kiyana eka ban. siwrak dagatta horek bikshuwak wenne na neda?

    bikshuwak wenna kriya patipatiyak tiyenawa da? onema kenek ta bikshuwak wenna ba ne?

    man ahala tiyenne dussilwath bikshuwakata dane dena eke anisansa wedi kiyala oya higannonta ehema denawata wada? higanno, anatha niwasa silwath kiyala apita kiyanna ba ne?

    man me gena hewwa mata hambune na. hambune ekama ekai dussilwath bikshuwak unath dussilwath gihiyek ta wada uthum kiyala.

    dannawa nam hariyata kiyala deepan ethakota apith dannawa ne
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    machan man wadagath widiata prashne ahuwe,,,mokada man danne nathi deyak thawa athi kiyala hithan,,man ube rep kapuwe na sirawatama

    man ubata kiyala kiwwe na ban. man eka kiwwe poduwe. mage comment kiyawana hemotama.

    Api nodanna dewal share karaganna puluwan nisa. banagatta kiyala wedak na ne. ubawa target karala kiwwa ekak newe.
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
    එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
    ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.

    aka hari..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් හැමදේම වෙන්නෙ අපේ චේතනාව අනුව,...හාමුදුරුකෙනෙකුට උනත් හිත අසතුටින් යමක් දෙනව නම් ඒ දානේ පල විපාක අඩුයි මන් දන්න විදියට,,මෙයා හිත සතුටින් අනාත නිවාසෙක්ට දානයක් දෙනව නම් ඒකෙ පල විපාක තියෙනව,,,,එක දෙයක් අහන්න කැමති...දුසිල්වත් මහනුන්ට දෙන එක පිනක් වෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද,,,මට ඒක හරියටම තේරෙන්නෙ නෑ..සිල්වත් උතුමන්ට දෙන දානයෙන් පින් ලැබෙනව කියලයි මන් නම් අහල තියෙන්නෙ,,,,

    මෙන්න මේකයි
    දානය දෙනකොට ඔයා හිතුවොත් මම මේ දානය දෙන්නේ පුද්ලගිකව මේ හාමුදුරුවන්ට විතරයි කියලා අන්න එහෙනම් එකේ ආනිසංශ අඩුයි. හාමුදුරු නමකට දානේ දෙනකොට හිතන්න ඕනේ මම මේ දානය දෙන්නේ සංඝරත්නයට කියලා. එතකොට ඒ දානය පූජා වෙන්නේ බුදුන් වහන්සේගේ පටන් සියලුම රහතන් වහන්සේලාටත් වර්ථමාන සංඝරත්නයටත් එක්ක. ඒකේ ආනිසංශ ඉතාම වැඩී.
    ඒකෙන් අදහස් කලේ අනාත නිවාසෙකට, මහලු නිවාසෙකට දානෙ දෙන්න එපා කියලවත් ඒකෙන් පින් සිද්ධ වෙන්නේ නෑ කියලවත් නෙවෙයි. ඒවටත් දානය දෙන්න ඕනේ. නමුත් සංඝරත්නය වෙනුවෙන් දානය දෙන වෙලාවට අර වගේ හිතන්න ඕනේ.
    හාමුදුරුවෝ දුස්සීලයි දුස්සීලයි කියලා ඒ හාමුදුරුවෝ ගැන විතරක් හිතලා දානෙ දෙන්න එපා. හොද පිනක් කර ගන්න කැමති නම් සංඝරත්නය ගැන හිතලා දානේ දෙන්න. පස්සේ ඒ දීපු දානය ගැන හිතලා ලෝභ වෙන්නේ නැතුව, තරහා ඇති කරගන්නේ නැතුව, පසු තැවෙන්නේ නැතුව සතුටු වෙන්න. කරපු පිං නැවත නැවත මතක් කිරීමෙන් පිනේ ආනිසංශ වැඩි වෙනවා.
    එහෙන් මෙහෙන් අහපු විදිහට නෙවෙයි මචං. උඹ බෞද්ධයෙක් නම් නිදහස් වෙලාවට බෞද්ධ පොත පත ටිකක් කියවපං.
    මුලින්ම කියවපං රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත්පොත සහ පුණ්‍යෝපදේශය.
    ඊට පස්සේ කියවපං රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ චතුරාර්ය සත්‍යය පොත නෙට් එකේ තියනවා හොයලා ඩව්න්ලෝඩ් කරගනිං. නැත්තං කඩේ තියනවා ලොකු ගානක් වෙන්නෙ නෑ.
     
    anna ban onna oya wage thama math ahala tiyenne?

    oke dussilwath bikshuwa genat tikak kiyapan ko denaganna
     
    Jun 15, 2017
    269
    29
    0
    man kiwwe biksuwa kiyana eka ban. siwrak dagatta horek bikshuwak wenne na neda?

    bikshuwak wenna kriya patipatiyak tiyenawa da? onema kenek ta bikshuwak wenna ba ne?

    man ahala tiyenne dussilwath bikshuwakata dane dena eke anisansa wedi kiyala oya higannonta ehema denawata wada? higanno, anatha niwasa silwath kiyala apita kiyanna ba ne?

    man me gena hewwa mata hambune na. hambune ekama ekai dussilwath bikshuwak unath dussilwath gihiyek ta wada uthum kiyala.

    dannawa nam hariyata kiyala deepan ethakota apith dannawa ne

    uba dussilawath biksuwak kiyana eken adahas karanne mokakda?
    ubata sinhalath berida? dussilawath hoda biksun kiyala kaurut innawada? dussilawath nam uu horek thakkadiyek tamai. wisheshana padayak dala kiyala ayet wachana deka dekata kadala ekak gena dan nehelu. issella kiyapan wishesana padayak danne mona wage welawatada kiyala? ube dictionary ekata anuwa "awanka minisa" hebei othana minisa kiyana eka horekda nedda uba dan na.
    ekko uba sinhala dan na ekko uba kemati na attha piliganna.
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    මෙන්න මේකයි
    දානය දෙනකොට ඔයා හිතුවොත් මම මේ දානය දෙන්නේ පුද්ලගිකව මේ හාමුදුරුවන්ට විතරයි කියලා අන්න එහෙනම් එකේ ආනිසංශ අඩුයි. හාමුදුරු නමකට දානේ දෙනකොට හිතන්න ඕනේ මම මේ දානය දෙන්නේ සංඝරත්නයට කියලා. එතකොට ඒ දානය පූජා වෙන්නේ බුදුන් වහන්සේගේ පටන් සියලුම රහතන් වහන්සේලාටත් වර්ථමාන සංඝරත්නයටත් එක්ක. ඒකේ ආනිසංශ ඉතාම වැඩී.
    ඒකෙන් අදහස් කලේ අනාත නිවාසෙකට, මහලු නිවාසෙකට දානෙ දෙන්න එපා කියලවත් ඒකෙන් පින් සිද්ධ වෙන්නේ නෑ කියලවත් නෙවෙයි. ඒවටත් දානය දෙන්න ඕනේ. නමුත් සංඝරත්නය වෙනුවෙන් දානය දෙන වෙලාවට අර වගේ හිතන්න ඕනේ.
    හාමුදුරුවෝ දුස්සීලයි දුස්සීලයි කියලා ඒ හාමුදුරුවෝ ගැන විතරක් හිතලා දානෙ දෙන්න එපා. හොද පිනක් කර ගන්න කැමති නම් සංඝරත්නය ගැන හිතලා දානේ දෙන්න. පස්සේ ඒ දීපු දානය ගැන හිතලා ලෝභ වෙන්නේ නැතුව, තරහා ඇති කරගන්නේ නැතුව, පසු තැවෙන්නේ නැතුව සතුටු වෙන්න. කරපු පිං නැවත නැවත මතක් කිරීමෙන් පිනේ ආනිසංශ වැඩි වෙනවා.
    එහෙන් මෙහෙන් අහපු විදිහට නෙවෙයි මචං. උඹ බෞද්ධයෙක් නම් නිදහස් වෙලාවට බෞද්ධ පොත පත ටිකක් කියවපං.
    මුලින්ම කියවපං රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත්පොත සහ පුණ්‍යෝපදේශය.
    ඊට පස්සේ කියවපං රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ චතුරාර්ය සත්‍යය පොත නෙට් එකේ තියනවා හොයලා ඩව්න්ලෝඩ් කරගනිං. නැත්තං කඩේ තියනවා ලොකු ගානක් වෙන්නෙ නෑ.

    godak pin machan..nodanna dewal godak danagaththa,,,
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    uba dussilawath biksuwak kiyana eken adahas karanne mokakda?
    ubata sinhalath berida? dussilawath hoda biksun kiyala kaurut innawada? dussilawath nam uu horek thakkadiyek tamai. wisheshana padayak dala kiyala ayet wachana deka dekata kadala ekak gena dan nehelu. issella kiyapan wishesana padayak danne mona wage welawatada kiyala? ube dictionary ekata anuwa "awanka minisa" hebei othana minisa kiyana eka horekda nedda uba dan na.
    ekko uba sinhala dan na ekko uba kemati na attha piliganna.

    aththa piliganna akamettak na.

    dussilwath kiyana eka pettaka tiyapan ko.

    man kiyanne bikshuwak kiyana eka gena. wisheshana pade newe.

    mehema hithapan den horek innawa pora siwrak adagannawa, ethakota pora bikshuwak da?

    ehema nettam den pansale api samanera namak mahana karana widihak tiyenawa ne. konde kapala ehema ekata wenama widihak tiyenawa ape pette nam. den ehema mahana una kenek bikshuwak kiyala man piligannawa. eya darma karana igena gannawa tikak hari. itapasse dussilwath una kiyamu.

    den mata denaganna one me bikshuwa samanai da ara horata kiyana eka.

    metana awla tiyenne dussilwath kiyana wisheshana pade newe.

    man hithana widihata bikshuwak yamkisi mattamaka hari darma karana danna kenek kiyala man dakinne.

    man weradi nam man piligannawa. eka hadagannawa.
     
    mara theory ubalage tiyenne.
    loku nayek kewoth wisai hebei podi naya awlak na. chicken kewot paw hebei halmesso awlak na. anna a wage tamai oya katawath. horek siurak dagena hitiyot awul hebei dharma karana podak hari denagena dussilawath unata awlak na. yako horek thakkadiyek boruwata siurak dagattath ekai, dharma karana denagena dussilwath unath ekai. ekath weradi mekath weradi.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    anna ban onna oya wage thama math ahala tiyenne?

    oke dussilwath bikshuwa genat tikak kiyapan ko denaganna

    මචං දානේ දෙනකොට ඒ හාමුදුරුවෝ සිල්වත්ද, දුස්සීලද කියලා හොය හොය ඉන්න එපා. තමන්ගේ හිතට හරි නැත්තං ඒ හාමුදුරුවෝ දුස්සීලයි කියන මතයෙම තමන් ඉන්නව නම් ඒ හාමුදුරුවන්ට තමන් දන් නොදී හිටියට කමක් නෑ. නමුත් මචං දන් දෙන්න වෙන හාමුදුරු කෙනෙක් නැත්තං අර කියන හාමුදුරුවන්ට හරි දානය දෙන්න එපැයි. ඒ වෙලාවට ඒ හාමුදුරුවන්ගේ සීලවන්ත භාවය ගැන නොහිතා දානය දෙන්න. මේ දානය සංඝරත්නයට දෙනවා කියලා හිතලා දෙන්න. දානෙ වෙලාවටවත් එහෙම හිතන්න. ඒ හාමුදුරුවන්ට තමන්ගේ හිතේ විවේචනයක් තියනව නම් කෙලින්ම කියන්න. ඕනිනම් ඒ හාමුදුරුවෝ ගෙදරට වඩිද්දි (දානෙකට නෙවෙයි නම්) පුටුවට සුදු රෙද්දක් නොදා ඉදපං. නැගිටලා පිලිගන්නේ නැතුව හිටපං. වදින්නෙත් නැතුව හිටපං. ඒ හාමුදුරුවන්ට පෙන්නලා දීපං හාමුදුරුවෝ දුස්සීලයි කියලා මට දැනෙන නිසා මම මෙහෙම කරන්නේ කියලා. නමුත් කාටවත් කිය කිය යන්න එපා. හැබැයි ඒකට උඹ පන්සිල් රකින්න ඕනේ. උපසම්පදා වෙච්ච හාමුදුරු නමක් කෝටියක් සංවර සීලය රකින්න ඕනේ. අපිට රකින්න තියන්නේ සිල් පද 5යි. අපි ඒ 5 රකින්නේ නැතුව අර හාමුදුරුවන්ගේ වැරදි හොයන එක සාධාරනද.
    මචං හැමදේම අනිත්‍යයි. බුදු දහමත් අනිත්‍යයි. කවදාහරි බුදුදහම නැති වෙනවා. මේ සංඝරත්නයත් නැති වෙනවා. බුදුහාමුදුරුවොම කියලා තියනවා මෙහෙම, බුද්ධසාසනයේ අන්තිම කාලේ හාමුදුරුවෝ සිවුරු අදින එකත් ප්‍රතික්ෂේප කරනවලු. එහෙම කරලා තමන් හාමුදුරු නමක් කියන්න අතේ කහ පටියක් විතරක් බැදගෙන ඉන්නවලු. අන්න ඒ දවසෙදිත් මනුස්සයෙක් ඒ හාමුදුරුවන්ට යමක් පූජාකරලා හිතුවොත් මම මේ දේ පූජා කරන්නේ බුදුන්ගේ පටන් සියලු සංඝරත්නයටම කියලා ඒකෙන් ඒ මනුස්සයා විශාල පිනක් කර ගන්නවා. සංඝරත්නය නැති උනාට පස්සේ ආයි ඒ වගේ පිනක් කර ගන්න බෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    godak pin machan..nodanna dewal godak danagaththa,,,

    උඹ යමක් තේරුම් ගන්න පුලුවන් කෙනෙක් කියලා දැනුන නිසා තමයි මචං කාළය වැය කරලා ඔය කමෙන්ට් එක ටයිප් කලේ. මොකද ධර්ම කරුනක් තේරුම් ගන්න පිං තියන කෙනෙකුට ඒ දේවල් තේරුම් කරලා දෙන එක බෞද්ධයන්ගේ යුතුකම.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    mara theory ubalage tiyenne.
    loku nayek kewoth wisai hebei podi naya awlak na. chicken kewot paw hebei halmesso awlak na. anna a wage tamai oya katawath. horek siurak dagena hitiyot awul hebei dharma karana podak hari denagena dussilawath unata awlak na. yako horek thakkadiyek boruwata siurak dagattath ekai, dharma karana denagena dussilwath unath ekai. ekath weradi mekath weradi.

    den mehema ne ban, man loku nayek gena kiwweth na chicken kana eka hodai halmesso kana eka hodai ehema mokuth kiwwe na ne.

    api metana kata kare danaya dena eke anisansa gena ne. siwarak dagena inna horek narakai dussilwath hamuduru namk hodai kiyalath man kiwwe na. oya dekama weradi thama. man me thread eke kohe hari kiyala tiyenawada ehema hodai kiyala?

    kiwwe dane dena eke anisansa gena man ahala tiyena de gena man kiwwe man kiyapu de dohoth mudun deela piliganna kiwwe na ne hoyala balanna puluwan ne.

    anika man kemati man netta pagegana innawa nam eka hadaganna. eth ithin kawruth atta mokadda kiyala kiyanneth na ne.

    mata nam silwath unath netat api dane denawa. wedihiti niwasetat denawa hema awruddema. one nam balapan EK eke ekathu karapu ewatat deela athi denne hitha hodin mokata dunnath.

    man kiwwe anisansa lebena heti gena. hodak narakak newe.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මචං දානේ දෙනකොට ඒ හාමුදුරුවෝ සිල්වත්ද, දුස්සීලද කියලා හොය හොය ඉන්න එපා. තමන්ගේ හිතට හරි නැත්තං ඒ හාමුදුරුවෝ දුස්සීලයි කියන මතයෙම තමන් ඉන්නව නම් ඒ හාමුදුරුවන්ට තමන් දන් නොදී හිටියට කමක් නෑ. නමුත් මචං දන් දෙන්න වෙන හාමුදුරු කෙනෙක් නැත්තං අර කියන හාමුදුරුවන්ට හරි දානය දෙන්න එපැයි. ඒ වෙලාවට ඒ හාමුදුරුවන්ගේ සීලවන්ත භාවය ගැන නොහිතා දානය දෙන්න. මේ දානය සංඝරත්නයට දෙනවා කියලා හිතලා දෙන්න. දානෙ වෙලාවටවත් එහෙම හිතන්න. ඒ හාමුදුරුවන්ට තමන්ගේ හිතේ විවේචනයක් තියනව නම් කෙලින්ම කියන්න. ඕනිනම් ඒ හාමුදුරුවෝ ගෙදරට වඩිද්දි (දානෙකට නෙවෙයි නම්) පුටුවට සුදු රෙද්දක් නොදා ඉදපං. නැගිටලා පිලිගන්නේ නැතුව හිටපං. වදින්නෙත් නැතුව හිටපං. ඒ හාමුදුරුවන්ට පෙන්නලා දීපං හාමුදුරුවෝ දුස්සීලයි කියලා මට දැනෙන නිසා මම මෙහෙම කරන්නේ කියලා. නමුත් කාටවත් කිය කිය යන්න එපා. හැබැයි ඒකට උඹ පන්සිල් රකින්න ඕනේ. උපසම්පදා වෙච්ච හාමුදුරු නමක් කෝටියක් සංවර සීලය රකින්න ඕනේ. අපිට රකින්න තියන්නේ සිල් පද 5යි. අපි ඒ 5 රකින්නේ නැතුව අර හාමුදුරුවන්ගේ වැරදි හොයන එක සාධාරනද.
    මචං හැමදේම අනිත්‍යයි. බුදු දහමත් අනිත්‍යයි. කවදාහරි බුදුදහම නැති වෙනවා. මේ සංඝරත්නයත් නැති වෙනවා. බුදුහාමුදුරුවොම කියලා තියනවා මෙහෙම, බුද්ධසාසනයේ අන්තිම කාලේ හාමුදුරුවෝ සිවුරු අදින එකත් ප්‍රතික්ෂේප කරනවලු. එහෙම කරලා තමන් හාමුදුරු නමක් කියන්න අතේ කහ පටියක් විතරක් බැදගෙන ඉන්නවලු. අන්න ඒ දවසෙදිත් මනුස්සයෙක් ඒ හාමුදුරුවන්ට යමක් පූජාකරලා හිතුවොත් මම මේ දේ පූජා කරන්නේ බුදුන්ගේ පටන් සියලු සංඝරත්නයටම කියලා ඒකෙන් ඒ මනුස්සයා විශාල පිනක් කර ගන්නවා. සංඝරත්නය නැති උනාට පස්සේ ආයි ඒ වගේ පිනක් කර ගන්න බෑ.

    machan man kalin kiwwa wagema api dana mana denawa. silwath da dussilwath da kiyala hoyanna yanneth na.

    eth metana nodanna deyak gena prashnayak nisa thama hariyatama denaganna one une.

    ara uba dapu comment eka quote karala man kiwwe uba kiyapu de atta kiyala anna eka therum gatta nisa thama aye mokuth nokia kata wahan hitiye.:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan man kalin kiwwa wagema api dana mana denawa. silwath da dussilwath da kiyala hoyanna yanneth na.

    eth metana nodanna deyak gena prashnayak nisa thama hariyatama denaganna one une.

    ara uba dapu comment eka quote karala man kiwwe uba kiyapu de atta kiyala anna eka therum gatta nisa thama aye mokuth nokia kata wahan hitiye.:yes:

    :yes: අනිවාර්යෙන් මචං. මම උඹ ගැන දන්නවනේ. :)
     
    Jun 15, 2017
    269
    29
    0
    den mehema ne ban, man loku nayek gena kiwweth na chicken kana eka hodai halmesso kana eka hodai ehema mokuth kiwwe na ne.

    api metana kata kare danaya dena eke anisansa gena ne. siwarak dagena inna horek narakai dussilwath hamuduru namk hodai kiyalath man kiwwe na. oya dekama weradi thama. man me thread eke kohe hari kiyala tiyenawada ehema hodai kiyala?

    kiwwe dane dena eke anisansa gena man ahala tiyena de gena man kiwwe man kiyapu de dohoth mudun deela piliganna kiwwe na ne hoyala balanna puluwan ne.

    anika man kemati man netta pagegana innawa nam eka hadaganna. eth ithin kawruth atta mokadda kiyala kiyanneth na ne.

    mata nam silwath unath netat api dane denawa. wedihiti niwasetat denawa hema awruddema. one nam balapan EK eke ekathu karapu ewatat deela athi denne hitha hodin mokata dunnath.

    man kiwwe anisansa lebena heti gena. hodak narakak newe.

    othana nayek saha hal messek yodagena tiyenne udaharana widiyata kiyala teren nedda? mama qwada uba ehema qwa kiyala? sinhala berida?

    hari mata meka kiyapan uba dannawanam, siurak dagatta gaman a miniha mulu sangarathnema niyojanaya karanawada?
    ubala kiyana widiyata hoda chethanawen siurak dagena inna horekta dane dunnath eka loku pinaklu, mulu sangarathnetama denawa kiyala hitagena dennalu. etakota ara hora thamai mulu sangarathnema niyojanaya karanne. ehemada?
    ai apita beri silwath gihiyekta danayak denna mulu sangarathnetama danayak denawa kiyagena hitala? mokada silwath gihiyek kiyanne dusillawath biksuwakata wada hodaine. nettam api hemoma mahana wela balu weda karamu mokada balu weda kalath mahana wela hinda dusilwath biksuwa silwath gihiyonta wada hodai.

    etakota ubala kiyana widiyata kaha siurak dagatta pamanin uu mulu sangarathnema niyojanaya karanawa. ehemada?
     
    machan man metana hodak narakak gena kisi deyak kiyala na.

    man danna de gena man kiwwe. man uda eke kiwwe dussilwath bikshuwak gunawath dussilwath gihiyekta wada kiyala.

    hodak narakak gena magulak newe tha deiyane man kiwwe danaye anisansa lebena widiha man ahala tiyena heti.

    kaha siwrak dagatta pamanin bikshuwak wenne na kiyala man kiwwe sangarathnaya nam niyojanaya karanawada nedda danne na man.

    man hithanne ube darmaya pilibada denuma mata wada wedi. a nisa mata therenne na ubata owa kiyala denna.

    edit:

    othana man kiyapu ewai thawa aya kiyapu ewai tiyenawa ne. den uba api weradi nam atta kiyala deepan ko ethakota iwarai ne
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මෙන්න මේකයි
    දානය දෙනකොට ඔයා හිතුවොත් මම මේ දානය දෙන්නේ පුද්ලගිකව මේ හාමුදුරුවන්ට විතරයි කියලා අන්න එහෙනම් එකේ ආනිසංශ අඩුයි. හාමුදුරු නමකට දානේ දෙනකොට හිතන්න ඕනේ මම මේ දානය දෙන්නේ සංඝරත්නයට කියලා. එතකොට ඒ දානය පූජා වෙන්නේ බුදුන් වහන්සේගේ පටන් සියලුම රහතන් වහන්සේලාටත් වර්ථමාන සංඝරත්නයටත් එක්ක. ඒකේ ආනිසංශ ඉතාම වැඩී.
    ඒකෙන් අදහස් කලේ අනාත නිවාසෙකට, මහලු නිවාසෙකට දානෙ දෙන්න එපා කියලවත් ඒකෙන් පින් සිද්ධ වෙන්නේ නෑ කියලවත් නෙවෙයි. ඒවටත් දානය දෙන්න ඕනේ. නමුත් සංඝරත්නය වෙනුවෙන් දානය දෙන වෙලාවට අර වගේ හිතන්න ඕනේ.
    හාමුදුරුවෝ දුස්සීලයි දුස්සීලයි කියලා ඒ හාමුදුරුවෝ ගැන විතරක් හිතලා දානෙ දෙන්න එපා. හොද පිනක් කර ගන්න කැමති නම් සංඝරත්නය ගැන හිතලා දානේ දෙන්න. පස්සේ ඒ දීපු දානය ගැන හිතලා ලෝභ වෙන්නේ නැතුව, තරහා ඇති කරගන්නේ නැතුව, පසු තැවෙන්නේ නැතුව සතුටු වෙන්න. කරපු පිං නැවත නැවත මතක් කිරීමෙන් පිනේ ආනිසංශ වැඩි වෙනවා.
    එහෙන් මෙහෙන් අහපු විදිහට නෙවෙයි මචං. උඹ බෞද්ධයෙක් නම් නිදහස් වෙලාවට බෞද්ධ පොත පත ටිකක් කියවපං.
    මුලින්ම කියවපං රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත්පොත සහ පුණ්‍යෝපදේශය.
    ඊට පස්සේ කියවපං රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ චතුරාර්ය සත්‍යය පොත නෙට් එකේ තියනවා හොයලා ඩව්න්ලෝඩ් කරගනිං. නැත්තං කඩේ තියනවා ලොකු ගානක් වෙන්නෙ නෑ.
    ඖ එහෙම දෙදිත් නිවන අරමුණු කරගෙන දානය දෙන්න ඕනේ ඒ වගේම පාරමිතාව සම්පුර්න කරගන්න හේතු වෙන්න නම් ඒ කුසලය සිතට ඇති වුන වෙලාවේ සිට ඒ කියන්න තමන්ට දානයක් දෙන්න ඕනේ කියල හිතුන වෙලාවේ ඉදන් අදාල භවය අවසාන වෙනකන් එක කිලිටි නොකර ගෙන ඉන්නත් ඕනේ(ඒ දුන්න දානය ගැන වැරදි සිතුවිල්ලක් ඇති නොවෙන්න ඕනේ). එහෙම නැතුව කරන සියලු කුසල ක්‍රියා ලෞකික සැපත් ලැබීම වෙනුවෙන්ම තම හේතු වෙන්නේ . ඒ කියන්නේ අවසානයක් නැ කියන එක.
    මචං දානේ දෙනකොට ඒ හාමුදුරුවෝ සිල්වත්ද, දුස්සීලද කියලා හොය හොය ඉන්න එපා. තමන්ගේ හිතට හරි නැත්තං ඒ හාමුදුරුවෝ දුස්සීලයි කියන මතයෙම තමන් ඉන්නව නම් ඒ හාමුදුරුවන්ට තමන් දන් නොදී හිටියට කමක් නෑ. නමුත් මචං දන් දෙන්න වෙන හාමුදුරු කෙනෙක් නැත්තං අර කියන හාමුදුරුවන්ට හරි දානය දෙන්න එපැයි. ඒ වෙලාවට ඒ හාමුදුරුවන්ගේ සීලවන්ත භාවය ගැන නොහිතා දානය දෙන්න. මේ දානය සංඝරත්නයට දෙනවා කියලා හිතලා දෙන්න. දානෙ වෙලාවටවත් එහෙම හිතන්න. ඒ හාමුදුරුවන්ට තමන්ගේ හිතේ විවේචනයක් තියනව නම් කෙලින්ම කියන්න. ඕනිනම් ඒ හාමුදුරුවෝ ගෙදරට වඩිද්දි (දානෙකට නෙවෙයි නම්) පුටුවට සුදු රෙද්දක් නොදා ඉදපං. නැගිටලා පිලිගන්නේ නැතුව හිටපං. වදින්නෙත් නැතුව හිටපං. ඒ හාමුදුරුවන්ට පෙන්නලා දීපං හාමුදුරුවෝ දුස්සීලයි කියලා මට දැනෙන නිසා මම මෙහෙම කරන්නේ කියලා. නමුත් කාටවත් කිය කිය යන්න එපා. හැබැයි ඒකට උඹ පන්සිල් රකින්න ඕනේ. උපසම්පදා වෙච්ච හාමුදුරු නමක් කෝටියක් සංවර සීලය රකින්න ඕනේ. අපිට රකින්න තියන්නේ සිල් පද 5යි. අපි ඒ 5 රකින්නේ නැතුව අර හාමුදුරුවන්ගේ වැරදි හොයන එක සාධාරනද.
    මචං හැමදේම අනිත්‍යයි. බුදු දහමත් අනිත්‍යයි. කවදාහරි බුදුදහම නැති වෙනවා. මේ සංඝරත්නයත් නැති වෙනවා. බුදුහාමුදුරුවොම කියලා තියනවා මෙහෙම, බුද්ධසාසනයේ අන්තිම කාලේ හාමුදුරුවෝ සිවුරු අදින එකත් ප්‍රතික්ෂේප කරනවලු. එහෙම කරලා තමන් හාමුදුරු නමක් කියන්න අතේ කහ පටියක් විතරක් බැදගෙන ඉන්නවලු. අන්න ඒ දවසෙදිත් මනුස්සයෙක් ඒ හාමුදුරුවන්ට යමක් පූජාකරලා හිතුවොත් මම මේ දේ පූජා කරන්නේ බුදුන්ගේ පටන් සියලු සංඝරත්නයටම කියලා ඒකෙන් ඒ මනුස්සයා විශාල පිනක් කර ගන්නවා. සංඝරත්නය නැති උනාට පස්සේ ආයි ඒ වගේ පිනක් කර ගන්න බෑ.
    මෙන්න මේක නිසා තමයි මාත් කියන්නේ භික්ෂුවහන්සේලාට බනින්න එපා කියන්නේ. කවද හරි දිනෙක උය තන්වෙටත් ඇවිල්ල ඒ දේ දැකල හරි යම්කිසි සිල්වත් බුද්ධිය තියන පුත්ගලයෙක් සත්‍ය සොයා ගියොත් එකත් ඇති නැවත ලෝකය තුල සත්‍ය පැතිරෙන්න. මන් හිතන විදිහට සිද්ධර්ථ කුමාරයත් සතර පෙර නිමිති වල අවසානේ පැවදි රුවක් දැකීමෙන් අවබෝද කරගත්තේ එකමයි කියල.
     
    malayboy007

    Member
    Oct 27, 2015
    19
    2
    0
    අදකාලේ ආයෙත් ධර්මසංගායනාවක් තිබ්බොත් ශාසනෙන් නෙරපයි කියලා අනුමාන කරන්න පුළුවන් චීවරධාරීන් කිහිපයක් මෙතන නම් කරන්න පුළුවන්ද?

    BUMP