සාදුලගේ කැරිකම

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    බස් එකේ සීට් එක විතරක් නෙමේ සමාජයේ ගොඩක් තැන් තියෙනවා පිරිසකට විතරක් විශේෂයෙන් සලකන..ඒව එක්කෝ සංස්කෘතියට අදාලයි නැත්නම් ආගමකට අදාලයි .. මේකත් එහෙම දෙයක්..උබේ වචන වලින්ම මෙහෙම කියන්නම්.. පුලුවන් නම් තේරුම් ගනින්..උබේ අම්මට අහවල් එකෙක් තිබ්බ කියල උබ ඒකට ඔබන්න යන්නේ නෑ නේ..ඔබන්න දෙන්නේ නෑකියල ෆෝරම් වල පෝස්ට් දාන්නේත් නෑනේ.. ඒ උනාට උබේ තාත්ත ඇවුලක් නැතුව වැඩේ කරනවනේ... අන්න ඒ වගේ තමයි,,හැම වෙලේම හැම දේම හැමෝටම අයිති නෑ..ඔහොම බස් වල සීට් වෙන්කරල තියෙන්න ආගම්වලට ගරු කිරීමක් විදියට..ආගමකට ගරු නොකරන එකා කොහොමත් සමාජයෙන් කොන් වෙනව.... උදා -අලුත් පරපුර//// උදා v2 - uba.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    individualism.
    තොට නොතේරුනාට සමාජෙ විවිධ දේවල් වටේ වෙනම හර පද්ධතීන් ගොඩනැගෙනව. තෝ කියන විදිහට කිසිම කෙනෙකුට අමාරුවෙ වැටුන කෙනෙකුට උදව් කරන්නවත් moral obligation එකක් නෑ. හැමෝම තමං ගැන විතරක් හිතල තමංට ඕනෙ දේ විතරක් කරගෙන හිටියාම ඇති.
    :(
     
    Sep 2, 2018
    234
    25
    0

    උබේ බෂාවෙන් උබට කියලා දෙන්නම්කො ...

    උබේ අම්මගේ එකට උබේ තාත්තා එබුවට පස්සේ.... සාදු ඇවිල්ල උබේ තාත්තාට කියනවා , තෝ මොකද ඕකට ඔබන්නේ ? එහාට වෙයන් මට ඔබන්න කියලා ... ඒක හරිද ?

    ඔන්න හැබැයි උබලගේ තාත්තාම කියනවා , මෙන්න සාදු මේකට ඔබපන් කියලා ... අන්න එතකොට නම් උබ හරි.

    තෙරුනනේ උබට ?
     
    ඔව් තමන් කරන්න ඕන තමන්ට ඕන දේ තමයි ... උබල වගේ කොන්ෆිඩන්ට් නැති එවුන් තමයි අනික් එවුන්ට බයේ , වෙන එවුන්ට ඕන දේ කරන්නේ .... පස්සේ දුක් වෙනවා ඊට පස්සේ .
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    තොට තේරෙන්නැති වුනාට තෝ මෙච්චර කල් කරල තියෙන්නෙත් අනුන්ට ඕනෙ දේ තමා. ඒකට තමා බූරු පැටියො සංස්කෘතිය කියන්නෙ. තෝ මෙච්චර කල් ඉගෙන ගත්තෙ තොට ඕනෙ ඒවද ? තෝ නිර්මාණය කරපු දැනුමද තෝ ඉගෙන ගත්තෙ ? ඉස්කෝලෙන් උගන්නපුව නෙමේද ? තෝ හිතං ඉන්නෙ තෝ කතා කරන්නෙ තෝ හදාගත්තු භාශාවක් කියලද ? සමාජෙන් ලැබුන භාශාවක් නෙමේද ? තෝ පාවිච්චි කරන කම්පියුටරෙත් තොට ඕනෙ විදිහට හදාගත්තු එකක්ද ? තොට තේරෙන්නැති උනාට තොගෙ ඕනෙ එපාකම්, තෝ හිතන විදිහ, තොගෙ moral theory එක මේ සේරම තෝ හැදුන සංස්කෘතියෙන් තොට ලැබිච්ච දේවල් මිසක් තෝ තනියෙන් හිතල නිර්මාණය කරගත්තු දේවල් නෙමේ. තොට තොගෙ අම්ම එක්ක හැමිනෙන එක වැරැද්දක් වෙන්නෙ තොට තෝ හැදුන සංස්කෘතියෙන් ඒක වැරැද්දක් කියල කියල දීල තියෙන නිසා. තෝ අම්මත් එක්ක හැමිනෙන ගෝත්‍රයක ඉපදුනා නං තොට ඒකෙ වැරැද්දක් පේන්නෙ නෑ. තෝ හිතං ඉන්නෙ තෝ හිතන විදිහ මාර objective කියල. තොගෙ individualistic ක්‍රමේ නැතුව වෙන පදනම් වල ඉඳගෙන ඇතිවුන moral theory ඕනෙ තරං තියෙනව. google පාවිච්චි කරන්න ඉගෙන ගනිං. බොරුවට username එකට google boy කියල දාගන්නැතුව
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    උබේ බෂාවෙන් උබට කියලා දෙන්නම්කො ...

    උබේ අම්මගේ එකට උබේ තාත්තා එබුවට පස්සේ.... සාදු ඇවිල්ල උබේ තාත්තාට කියනවා , තෝ මොකද ඕකට ඔබන්නේ ? එහාට වෙයන් මට ඔබන්න කියලා ... ඒක හරිද ?

    ඔන්න හැබැයි උබලගේ තාත්තාම කියනවා , මෙන්න සාදු මේකට ඔබපන් කියලා ... අන්න එතකොට නම් උබ හරි.

    තෙරුනනේ උබට ?

    බස් එකේ සීට් එක ලග සිංහලෙන් ගහල තියෙන්ව පූජ්ය පක්ශය සඳහා කියල..ඒ තියෙද්දි එතනම ඉදගෙන..පුජ්යපක්ශයට අදාල කෙනෙක් ආවට පස්සේ නැගිටින්නේත් නැතුව ඉන්නකොට හරිද? උබ උසාවියකට ගිහින් ඉදගන්න පු‍ටුවක් නැති උනොත් නඩුකාරයාගෙ පු‍ටුවෙ වාඩි වෙනවද??

    අනික උබේ උදාහරනෙ වැරදියි..කසාද සහතිකේ අනුවත් සමාජ සම්මතය අනිවත් උබලගෙ අම්මගෙ එක අයිති තාත්තට විතරයි..එහෙම එකේ උබ කොච්චර අයිතිවාසිකම් කියන්න හැදුවත් ඒකෙන් වෙන්නේ උබ චාටර් වෙන එක විතරයි.
     
    Sep 2, 2018
    234
    25
    0
    තොට තේරෙන්නැති වුනාට තෝ මෙච්චර කල් කරල තියෙන්නෙත් අනුන්ට ඕනෙ දේ තමා. ඒකට තමා බූරු පැටියො සංස්කෘතිය කියන්නෙ. තෝ මෙච්චර කල් ඉගෙන ගත්තෙ තොට ඕනෙ ඒවද ? තෝ නිර්මාණය කරපු දැනුමද තෝ ඉගෙන ගත්තෙ ? ඉස්කෝලෙන් උගන්නපුව නෙමේද ? තෝ හිතං ඉන්නෙ තෝ කතා කරන්නෙ තෝ හදාගත්තු භාශාවක් කියලද ? සමාජෙන් ලැබුන භාශාවක් නෙමේද ? තෝ පාවිච්චි කරන කම්පියුටරෙත් තොට ඕනෙ විදිහට හදාගත්තු එකක්ද ? තොට තේරෙන්නැති උනාට තොගෙ ඕනෙ එපාකම්, තෝ හිතන විදිහ, තොගෙ moral theory එක මේ සේරම තෝ හැදුන සංස්කෘතියෙන් තොට ලැබිච්ච දේවල් මිසක් තෝ තනියෙන් හිතල නිර්මාණය කරගත්තු දේවල් නෙමේ. තොට තොගෙ අම්ම එක්ක හැමිනෙන එක වැරැද්දක් වෙන්නෙ තොට තෝ හැදුන සංස්කෘතියෙන් ඒක වැරැද්දක් කියල කියල දීල තියෙන නිසා. තෝ අම්මත් එක්ක හැමිනෙන ගෝත්‍රයක ඉපදුනා නං තොට ඒකෙ වැරැද්දක් පේන්නෙ නෑ. තෝ හිතං ඉන්නෙ තෝ හිතන විදිහ මාර objective කියල. තොගෙ individualistic ක්‍රමේ නැතුව වෙන පදනම් වල ඉඳගෙන ඇතිවුන moral theory ඕනෙ තරං තියෙනව. google පාවිච්චි කරන්න ඉගෙන ගනිං. බොරුවට username එකට google boy කියල දාගන්නැතුව

    තෝ ගොනෙක්ද ? කොම්පුටෙර් හැදුවට එක පවිච්ච්චි කරන්නේ මට ඕන නිසා ... ඉගෙනගන්නේ එකත් මට ඕනෑ නිසා ... බාෂාව ඇවිල්ල commiunication කරන්න පවිච්ච්චි කරන්නේ ... එක කරන්නෙත් මට ඕන උනොත් විතරයි .. නැත්නම් මට කතා නොකර ඉන්න පුළුවන් පොල් බුරුවො ... තොට තේරෙන්නේ නැද්ද ඒක?

    දැන් තොට වගේ බුරුවෙක්ට අං එන්න බෙහෙතක් හොයාගත්ත කියලා තෝ එක පාවිච්චි කරන්නම ඕනද ? අනේ ගොන් නාම්බෝ නොදන්නා මගුල් නොකිය හිටපන් .. මෙතන පොර වෙන්න දගලන් නැතුව

    තොට කොන්ෆිඩන්ස් නැතුව අනික් එවුන්ට ඕන ඒවා කලාට අපි එහෙම නෑ...
     
    Sep 2, 2018
    234
    25
    0
    බස් එකේ සීට් එක ලග සිංහලෙන් ගහල තියෙන්ව පූජ්ය පක්ශය සඳහා කියල..ඒ තියෙද්දි එතනම ඉදගෙන..පුජ්යපක්ශයට අදාල කෙනෙක් ආවට පස්සේ නැගිටින්නේත් නැතුව ඉන්නකොට හරිද? උබ උසාවියකට ගිහින් ඉදගන්න පු‍ටුවක් නැති උනොත් නඩුකාරයාගෙ පු‍ටුවෙ වාඩි වෙනවද??

    අනික උබේ උදාහරනෙ වැරදියි..කසාද සහතිකේ අනුවත් සමාජ සම්මතය අනිවත් උබලගෙ අම්මගෙ එක අයිති තාත්තට විතරයි..එහෙම එකේ උබ කොච්චර අයිතිවාසිකම් කියන්න හැදුවත් ඒකෙන් වෙන්නේ උබ චාටර් වෙන එක විතරයි.

    දැන් නඩු කාරය නැති අතරේ උබට ගිහින් ඒ පුටුවේ ඉදගන්න පුළුවන්ද ? බෑ නේද ?

    වෙන් කල ආසන වල එහෙම ඉදගන්න දෙන්න හොද නැනේ එතකොට ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තෝ ගොනෙක්ද ? කොම්පුටෙර් හැදුවට එක පවිච්ච්චි කරන්නේ මට ඕන නිසා ... ඉගෙනගන්නේ එකත් මට ඕනෑ නිසා ... බාෂාව ඇවිල්ල commiunication කරන්න පවිච්ච්චි කරන්නේ ... එක කරන්නෙත් මට ඕන උනොත් විතරයි .. නැත්නම් මට කතා නොකර ඉන්න පුළුවන් පොල් බුරුවො ... තොට තේරෙන්නේ නැද්ද ඒක?

    දැන් තොට වගේ බුරුවෙක්ට අං එන්න බෙහෙතක් හොයාගත්ත කියලා තෝ එක පාවිච්චි කරන්නම ඕනද ? අනේ ගොන් නාම්බෝ නොදන්නා මගුල් නොකිය හිටපන් .. මෙතන පොර වෙන්න දගලන් නැතුව

    තොට කොන්ෆිඩන්ස් නැතුව අනික් එවුන්ට ඕන ඒවා කලාට අපි එහෙම නෑ...

    උඹ හැමදේම උඹට ඕනෙ හින්ද කරන හින්ද තමා human behavior එක predict කරන්න පුලුවන්. අනේ පලයං බං යන්න. තොට අඩුම ගානෙ භාශාව, සංස්කෘතිය මනුස්සයෙක්ගෙ චින්තනේට කරන බලපෑම ගැන මෙලෝ අවබෝධයක් නෑ. පිස්සෙක් වගේ කියවන්න විතරයි දන්නෙ. තොට තෝ පාවිච්චි කරන දේවල් හදන්න කලිනුත් ඒව පාවිච්චි කරන්න ඕනෙ වෙන්න ඇති නේ ? පොඩ්ඩක් හිතල බලපං. තෝ හිතන තරං සරල විදිහට මිනිස්සුන්ගෙ අවශ්‍යතාවත් හැසිරීමවත් තීරණය වෙන්නෑ.්

    පොර වෙන්න දඟලන්නෙ මමද ත්‍රෙඩ් එක දාගෙන බහුබූත දොඩෝන උඹද ? දැන් තෝ දාපු ත්‍රෙඩ් වලට එකෙක්වත් රිප්ලයි නොකර යන්න ඕනෙ. රිප්ලයි කලොත් ඌ පොර වෙන්න දඟලනව. තෝ ඔහොම හිතන එකේ පුදුමෙකුත් නෑ. ඔහොම නොහිතුවොතිනුයි පුදුම වෙන්න ඕනෙ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113

    දැන් නඩු කාරය නැති අතරේ උබට ගිහින් ඒ පුටුවේ ඉදගන්න පුළුවන්ද ? බෑ නේද ?

    වෙන් කල ආසන වල එහෙම ඉදගන්න දෙන්න හොද නැනේ එතකොට ?

    එහෙම උබ බනිනේ වැරදි තැනට නේ..බැනපන් ඒ නීති හදපු එකාට..
     
    Sep 2, 2018
    234
    25
    0
    උඹ හැමදේම උඹට ඕනෙ හින්ද කරන හින්ද තමා human behavior එක predict කරන්න පුලුවන්. අනේ පලයං බං යන්න. තොට අඩුම ගානෙ භාශාව, සංස්කෘතිය මනුස්සයෙක්ගෙ චින්තනේට කරන බලපෑම ගැන මෙලෝ අවබෝධයක් නෑ. පිස්සෙක් වගේ කියවන්න විතරයි දන්නෙ. තොට තෝ පාවිච්චි කරන දේවල් හදන්න කලිනුත් ඒව පාවිච්චි කරන්න ඕනෙ වෙන්න ඇති නේ ? පොඩ්ඩක් හිතල බලපං. තෝ හිතන තරං සරල විදිහට මිනිස්සුන්ගෙ අවශ්‍යතාවත් හැසිරීමවත් තීරණය වෙන්නෑ.්

    පොර වෙන්න දඟලන්නෙ මමද ත්‍රෙඩ් එක දාගෙන බහුබූත දොඩෝන උඹද ? දැන් තෝ දාපු ත්‍රෙඩ් වලට එකෙක්වත් රිප්ලයි නොකර යන්න ඕනෙ. රිප්ලයි කලොත් ඌ පොර වෙන්න දඟලනව. තෝ ඔහොම හිතන එකේ පුදුමෙකුත් නෑ. ඔහොම නොහිතුවොතිනුයි පුදුම වෙන්න ඕනෙ.

    උබ කොහෙන්ද බන් කල්පනා කරන්නේ ? දැන් උබ කියන්නේ හදන හැමදේම මිනිස්සු පාවිච්චි කරනවා කියලද ? පිස්සා වගේ බොරුවට බර වචන දාගෙන කෑගැහුවට උබට බන් සාමාන්‍ය දනිමවත් නැනේ බන් :lol:

    මන් ට්‍රේඩ් එක දැම්මේ , මගේ මතේ ඉදිරිපත් කරන්න ... උබනේ මෙතන දාර්ශනික ටෝක් දෙන්නේ ඇවිල්ලා , කිසිම අදාලත්වයක් නැති
     
    Sep 2, 2018
    234
    25
    0
    එහෙම උබ බනිනේ වැරදි තැනට නේ..බැනපන් ඒ නීති හදපු එකාට..

    අන්න උබට තේරුණා ! ඔව් එකට තමයි බනින්නේ මේ.. මොකද මිනිහෙක් සල්ලි දීල ටිකට් එක ගත්තේ පැය 3,4ක් හිටගෙන යන්න නෙමෙයිනේ :yes:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113

    අන්න උබට තේරුණා ! ඔව් එකට තමයි බනින්නේ මේ.. මොකද මිනිහෙක් සල්ලි දීල ටිකට් එක ගත්තේ පැය 3,4ක් හිටගෙන යන්න නෙමෙයිනේ :yes:

    ඔව් ඉතින් එහෙනම් තෙඩ් එකේ මාතෘකාවට උබට දාන්න තිබ්බනේ නීති හදන එඋන්ගේ කැරිකම කියල
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මචන්, සමහර තර්ක නම් හරි ගොන් තර්ක, තේරුම් කරවන්න අමාරුයි. :D

    කෙටියෙන්ම කිව්වොත් මෙච්චරයි, රටක සංස්කෘතියත් එක්ක යුතුකම් හා වගකීම් කියලා කොටසක් තියෙනවා. :yes:

    අපි රටේ ඕනෑම ආගමක පුජ්‍ය පක්ෂය ප්‍රධාන කොට සලකනවා.
    ඒකට ගරු කිරීමක් විදියට තමා ආසනයක් වෙන් කරලා තියෙන්නේ.
    යමෙක් එවන් ආසනයක වාඩිවෙනවා නම් පුජ්‍ය පක්ෂයේ කෙනෙක් ආවාම ඒ ආසනය පිරිනැමීම යුතුකමක් බව දැනගෙන වාඩි විය යුතුයි. :)
     
    Sep 2, 2018
    234
    25
    0

    ඔව් ඉතින් එහෙනම් තෙඩ් එකේ මාතෘකාවට උබට දාන්න තිබ්බනේ නීති හදන එඋන්ගේ කැරිකම කියල

    ඔව් එත් මේකේ එවුන් එහෙම කිව්වා නම් මේක කියවන්නේ නැනේ බන් ... පොඩ්ඩක් ලේ කෝප කරලා ගත්තමනේ ලංකාවේ පොරවල්ගේ මොලේට යමක් යන්නේ ... අනික මේක කියන්න හිතුනෙත් ...
    https://www.elakiri.com/forum/showthread.php?t=1868115

    දැක්කට පස්සේ ... සෝ මෙහෙමම ට්‍රේඩ් එක ලිව්වා
     
    Sep 2, 2018
    234
    25
    0
    මචන්, සමහර තර්ක නම් හරි ගොන් තර්ක, තේරුම් කරවන්න අමාරුයි. :D

    කෙටියෙන්ම කිව්වොත් මෙච්චරයි, රටක සංස්කෘතියත් එක්ක යුතුකම් හා වගකීම් කියලා කොටසක් තියෙනවා. :yes:

    අපි රටේ ඕනෑම ආගමක පුජ්‍ය පක්ෂය ප්‍රධාන කොට සලකනවා.
    ඒකට ගරු කිරීමක් විදියට තමා ආසනයක් වෙන් කරලා තියෙන්නේ.
    යමෙක් එවන් ආසනයක වාඩිවෙනවා නම් පුජ්‍ය පක්ෂයේ කෙනෙක් ආවාම ඒ ආසනය පිරිනැමීම යුතුකමක් බව දැනගෙන වාඩි විය යුතුයි. :)

    වෙන් කරපු අසන වල ඉදගන්න දෙන්න හොද ණෑ දුර ගමන් බස් වල ... දෙනවා නම් වෙන් කලද නැද්ද කියන එක අදලත් නෑ ... කොන්ද කොහෙන් හරි සිට් එකක් හොයල දෙයි
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113

    ඔව් එත් මේකේ එවුන් එහෙම කිව්වා නම් මේක කියවන්නේ නැනේ බන් ... පොඩ්ඩක් ලේ කෝප කරලා ගත්තමනේ ලංකාවේ පොරවල්ගේ මොලේට යමක් යන්නේ ... අනික මේක කියන්න හිතුනෙත් ...
    https://www.elakiri.com/forum/showthread.php?t=1868115

    දැක්කට පස්සේ ... සෝ මෙහෙමම ට්‍රේඩ් එක ලිව්වා

    ඔව් නම් එච්චරයි,,බායි..ගිහින් ඒන්නාම්ම්...
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    වෙන් කරපු අසන වල ඉදගන්න දෙන්න හොද ණෑ දුර ගමන් බස් වල ... දෙනවා නම් වෙන් කලද නැද්ද කියන එක අදලත් නෑ ... කොන්ද කොහෙන් හරි සිට් එකක් හොයල දෙයි

    එතකොට වැරැද්ද කාගෙද? :confused:
     
    Sep 2, 2018
    234
    25
    0
    එතකොට වැරැද්ද කාගෙද? :confused:

    කාගේද අහන්නේ බන් ! ඉදගන්න දෙන කොන්දගෙයි , ඉදගත්ත පොරගේයිනේ බන් .. එක වත් තේරෙන් නැද්ද ?