සාදුලගේ කැරිකම

siyakkaraya

Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    Injustice ekak wenuwen katha karanawa kiyanne ekak. Namuth eka religion ekaka symbol ekakata pahara denawa kiyanne thawa ekak ! Umba oya karanne deweni eka ! :eek:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කාගේද අහන්නේ බන් ! ඉදගන්න දෙන කොන්දගෙයි , ඉදගත්ත පොරගේයිනේ බන් .. එක වත් තේරෙන් නැද්ද ?
    එහෙනම් ඇයි බන් ත්‍රෙඩ් එකට මෙහෙම හෙඩින් එකක් දැම්මේ?
     
    Sep 2, 2018
    234
    25
    0
    එහෙනම් ඇයි බන් ත්‍රෙඩ් එකට මෙහෙම හෙඩින් එකක් දැම්මේ?


    ඔව් එත් මේකේ එවුන් එහෙම කිව්වා නම් මේක කියවන්නේ නැනේ බන් ... පොඩ්ඩක් ලේ කෝප කරලා ගත්තමනේ ලංකාවේ පොරවල්ගේ මොලේට යමක් යන්නේ ... අනික මේක කියන්න හිතුනෙත් ...
    https://www.elakiri.com/forum/showthread.php?t=1868115

    දැක්කට පස්සේ ... සෝ මෙහෙමම ට්‍රේඩ් එක ලිව්වා

    මෙන්න මේ නිසා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මෙන්න මේ නිසා
    ඉතින් බන් එතනදි වැරදි අර මනුස්සයනේ, හාමුදුරුවෝ අතේ වරදක් නෑනේ, වෙලා තියෙන සිද්දිය මේ ත්‍රෙඩ් එකේ හෙඩින් එකත් එක්ක කිසිම ගැලපීමක් නෑනේ බන්. :eek:
     
    Sep 2, 2018
    234
    25
    0
    ඉතින් බන් එතනදි වැරදි අර මනුස්සයනේ, හාමුදුරුවෝ අතේ වරදක් නෑනේ, වෙලා තියෙන සිද්දිය මේ ත්‍රෙඩ් එකේ හෙඩින් එකත් එක්ක කිසිම ගැලපීමක් නෑනේ බන්. :eek:

    නෙගටිව් මර්කටින්ග් , පොඩි හයිප් එකක් ගන්න නේ බන් ඒ ... එත් සම්බන්දයක් නැත්තෙමත් නැනේ මචන් , ප්‍රෙග්නන්ට් යට සිට් එක දුන්නේ නැතත් හමුදුරුවොන්ට දෙනවනේ...
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    නෙගටිව් මර්කටින්ග් , පොඩි හයිප් එකක් ගන්න නේ බන් ඒ ... එත් සම්බන්දයක් නැත්තෙමත් නැනේ මචන් , ප්‍රෙග්නන්ට් යට සිට් එක දුන්නේ නැතත් හමුදුරුවොන්ට දෙනවනේ...

    මම හිතන්නේ උබගේ අකවුන්ට් එක බෑන් කලාටපස්සේ , අකවුන්ට් හදහදා අයාලේ යන හිවලෙක් වෙලා.
    උබට තියෙන්නේ මාන්සික ලෙඩක් බ්‍රො සමහර විට උබත් දන්නවා ඇති.සිරාවටම කන්සල්ට් කරගනින් ඕකට. සමාජෙත් එක්ක පට්ට වයිරයක් ගොඩනැගිලා තියෙන්නේ.ජාතීන් හරි කොටවලා උබ ආතල් ගන්න තත්වෙට පත්වෙලා ඉන්නෙ.සමාජේ හදන්න කලින් මචන් උබ ඕකට කන්සල්ට් කරගනින් නැත්තන් උබ ඕක වැඩිවෙලා උබටම වැඩේදීගන නවතින්නේ.උබ නෝර්මල් වෙලා ඊටපස්සේ උබේ කෝනයෙන් සමාජේ දිහා බලපන්.
     
    Last edited:
    Sep 2, 2018
    234
    25
    0
    මම හිතන්නේ උබගේ අකවුන්ට් එක බෑන් කලාටපස්සේ , අකවුන්ට් හදහදා අයාලේ යන හිවලෙක් වෙලා.
    උබට තියෙන්නේ මාන්සික ලෙඩක් බ්‍රො සමහර විට උබත් දන්නවා ඇති.සිරාවටම කන්සල්ට් කරගනින් ඕකට. සමාජෙත් එක්ක පට්ට වයිරයක් ගොඩනැගිලා තියෙන්නේ.ජාතීන් හරි කොටවලා උබ ආතල් ගන්න තත්වෙට පත්වෙලා ඉන්නෙ.සමාජේ හදන්න කලින් මචන් උබ ඕකට කන්සල්ට් කරගනින් නැත්තන් උබ ඕක වැඩිවෙලා උබටම වැඩේදීගන නවතින්නේ.උබ නෝර්මල් වෙලා ඊටපස්සේ උබේ කෝනයෙන් සමාජේ දිහා බලපන්.[/SIZE]

    හරි මචන් තැන්ක්ස් :)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,690
    113
    ආශ්චර්යමත් රටක


    uba kawadahari bus seat book karala gihin tiyenawada? ehema option ekak tiyenawa danne nattan danwath danaganna puthe. :D ehema book karama konda "reserved" kiyala gahapu board ekak tiyanawa seat wala. dan onna oya bus ekata seat tiyenawa kiyala kiwwama uba naginawa. seat tiyenne reserved ewa witarai. uba ekaka wadi wenawa. ethakota book karapu eka awoth ubata yanna kiyanna barida kondata? :shocked::shocked: anna e wagema tamai puthe oya seat ekath reserved kiyala gahala tiyenne.. terunada patiyata? :D



    tawamath uttara natha.. :(:(:(
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    සාදුලාට වෙන් කරපුවා නෑ.. තියෙන්නේ පුජකයන්ට කියලා.
    සියලු ආගම්වලට පොදුයී.
    සින්හල දෙමල කියව ගන්න බෑරි බල්ලෙක් එලකිරියට ඈවිත්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල්......
    ඕනෑම සමාජෙක සංස්කෘතියක ආචාර ධර්ම සහ සාධු ධර්ම කියල දේවල් තියනවා. ඒවා follow කරන උන් කරයි. නොකරන උන් නොකර ඉදී.......
    උබ සිට් එක දෙන්නේ නැත්තන් නොදී ඉදපන්. පුජ්‍ය පක්ෂය ගැන එහෙම ගෞරවයක් තියන උන් දෙයි.....

    උබේ මතවාද අනිත් උන්ට බලෙන් පටවන්න උබටත් අයිතියක් නෑ කියන එක ඔලුවේ තියා ගනින් කුකුලෝ......
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මු මෙහෙම කිව්වට මුගේ ගැනී බඩ වෙලා බස් එකේ යද්දී කවුරුත් සීට් දුන්නේ නැත්තන් බලන්ඩ තිබ්බා , උඹ දෙන්නේ නැත්තන් නොදී ඉදපන් මන් නම් සීට් එක දෙනවා.:angry:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හාමුදුරු නමකට වෙන් කරපු සීට් එකේ ඉදගන්න දෙන එක වෙනම කතාවක් ... එත් දුර ගමන් බස් එකක පැය 4,5 ක් යන ගමනකදිත් ඒක අදාලද ? ඇයි සාදුට පොඩ්ඩක් කලින් ඇවිල්ල බස් එකේ ඉදගන්න බැරිද?

    බස් එකේ කොන්ද සීට් තියෙනවා කියල බස් එකට නග්ගගෙන, ටිකටුත් කැඩුවට පස්සේ නැගිටින්න කියන එක වැරදි නේද ? විනාඩි 30ක , පැයක වගේ ගමනක් නම් කමක් නෑ කියන්න පුළුවන් .. එත් පැය 4,5ක් හිටගෙන යන්න කියන එක වැරදි නේද?

    අඩුම බැංකුවේ පෝලිමේ ඉද්දි මැදින් පැනල වෙන එකෙක් වැඩේ කරගද්දී මල පනින්නේ නැද්ද?

    සාදුලගේ මේ කැරිකම අපි නවත්තමු නේද දැන් ?
    Tho Koi Tharan Kaalakanni Ballekda kiyala Thamai Kiyanna Thiyenne .. Minissunta Thiyena Hoda gathi gunath nethikaranna Hadana Ballo , Thoge Amma hari Thaththa hari Leda wela Bus ekakat neggath, Geni Badawela Awath Anith ewun Ube Theory Paawichchikarai. Ubalawage ewun Pare wetila Hitiyath Wathura ugurak Nodena dawasa wedi ethaka newei kiyana ekath mathaka thiyaganin. mokada ubalawage ewun samajeta nethi Prasna ethi karala , wairakkara minissu hadanna try karala eke prathpalath widinna wena nisa...


    Wapurana widihata Thamai Ban Aswenna nelaganna wenne ...
     
    Sep 2, 2018
    234
    25
    0
    Tho Koi Tharan Kaalakanni Ballekda kiyala Thamai Kiyanna Thiyenne .. Minissunta Thiyena Hoda gathi gunath nethikaranna Hadana Ballo , Thoge Amma hari Thaththa hari Leda wela Bus ekakat neggath, Geni Badawela Awath Anith ewun Ube Theory Paawichchikarai. Ubalawage ewun Pare wetila Hitiyath Wathura ugurak Nodena dawasa wedi ethaka newei kiyana ekath mathaka thiyaganin. mokada ubalawage ewun samajeta nethi Prasna ethi karala , wairakkara minissu hadanna try karala eke prathpalath widinna wena nisa...


    Wapurana widihata Thamai Ban Aswenna nelaganna wenne ...

    leda wela or pregnant nam KM 100+ bus eke ekka yanna ubata pissuda ban? moda katha nokiya idin... bageta kiyawala padi talks nodi :lol:
     

    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    Canada වල බන් pregnant ගෑනු කෙනෙක්ටවත් seat එක දෙන්නෑ බන්. මන් එහෙ ගිය වෙලාවක බස් එකේ යද්දී pregnant lady කෙනෙක් නැගල මන් seat එක දුන්න. එහා පැත්තේ හිටපු සුද්දෙක් ඇහැවූවනේ බන් " Why did you give her the seat ? Are you the one responsible for her pregnancy? කියල .:(




    eka nam niyama kathwa ban..

    sudda hariyata hari.. yuddeta gihin neweyi ne ohoma wune
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    එතකොට සාදුලා බස් එකට නැගලා කැමති කැමති සීට් එකක ඉද ගත්තොත් අවුලක් නැද්ද බං


    එතකොට ඒ සීට්වල ගැණු එහෙම ඉදගත්තම වෙන්න නියමිත දේවල් වලට උඔලා දැන්ම නූලක් සෙට් කර ගන්නවද
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ආසන වෙන් කරලා , ඒවගේ ඉඩගන්නත් දීල ... ටිකටුත් කඩල පස්සේ නැගිටින්න කියන එක කුජීතයි නේද ?

    කරන්න දෙයක් නැහැ බන් ...දැන්වීමක් ගහලා තියෙනවනේ ...කුජිත උනාට එක තමයි ක්‍රමය ...එහෙනම් බන් බඩ දරු අම්මලා හිටගේනයන්නේ ...එක දවසක් එහෙම ගැනු කෙනෙක් යනවා බස් එකේ එකෙක් සිට් එකක් දුන්නේ නැහැ ...හාමුදුරුවෝ නැගිටලා සිට් එක දුන්න කියහන්කෝ ...මිනිස්සු ෆුල් හොල්මන් ...ඊට පස්සේ හිටන් හිටපු එවුන් කැ ගහලා ( උන් හිටන් හිටිය නිසා ) වෙන සිට් එකක් අරන් දුන්න