Injustice ekak wenuwen katha karanawa kiyanne ekak. Namuth eka religion ekaka symbol ekakata pahara denawa kiyanne thawa ekak ! Umba oya karanne deweni eka ! 


Injustice ekak wenuwen katha karanawa kiyanne ekak. Namuth eka religion ekaka symbol ekakata pahara denawa kiyanne thawa ekak ! Umba oya karanne deweni eka !![]()



එහෙනම් ඇයි බන් ත්‍රෙඩ් එකට මෙහෙම හෙඩින් එකක් දැම්මේ?කාගේද අහන්නේ බන් ! ඉදගන්න දෙන කොන්දගෙයි , ඉදගත්ත පොරගේයිනේ බන් .. එක වත් තේරෙන් නැද්ද ?
එහෙනම් ඇයි බන් ත්‍රෙඩ් එකට මෙහෙම හෙඩින් එකක් දැම්මේ?
ඔව් එත් මේකේ එවුන් එහෙම කිව්වා නම් මේක කියවන්නේ නැනේ බන් ... පොඩ්ඩක් ලේ කෝප කරලා ගත්තමනේ ලංකාවේ පොරවල්ගේ මොලේට යමක් යන්නේ ... අනික මේක කියන්න හිතුනෙත් ...
https://www.elakiri.com/forum/showthread.php?t=1868115
දැක්කට පස්සේ ... සෝ මෙහෙමම ට්‍රේඩ් එක ලිව්වා
ඉතින් බන් එතනදි වැරදි අර මනුස්සයනේ, හාමුදුරුවෝ අතේ වරදක් නෑනේ, වෙලා තියෙන සිද්දිය මේ ත්‍රෙඩ් එකේ හෙඩින් එකත් එක්ක කිසිම ගැලපීමක් නෑනේ බන්.මෙන්න මේ නිසා

ඉතින් බන් එතනදි වැරදි අර මනුස්සයනේ, හාමුදුරුවෝ අතේ වරදක් නෑනේ, වෙලා තියෙන සිද්දිය මේ ත්‍රෙඩ් එකේ හෙඩින් එකත් එක්ක කිසිම ගැලපීමක් නෑනේ බන්.![]()
නෙගටිව් මර්කටින්ග් , පොඩි හයිප් එකක් ගන්න නේ බන් ඒ ... එත් සම්බන්දයක් නැත්තෙමත් නැනේ මචන් , ප්‍රෙග්නන්ට් යට සිට් එක දුන්නේ නැතත් හමුදුරුවොන්ට දෙනවනේ...
මම හිතන්නේ උබගේ අකවුන්ට් එක බෑන් කලාටපස්සේ , අකවුන්ට් හදහදා අයාලේ යන හිවලෙක් වෙලා.
උබට තියෙන්නේ මාන්සික ලෙඩක් බ්‍රො සමහර විට උබත් දන්නවා ඇති.සිරාවටම කන්සල්ට් කරගනින් ඕකට. සමාජෙත් එක්ක පට්ට වයිරයක් ගොඩනැගිලා තියෙන්නේ.ජාතීන් හරි කොටවලා උබ ආතල් ගන්න තත්වෙට පත්වෙලා ඉන්නෙ.සමාජේ හදන්න කලින් මචන් උබ ඕකට කන්සල්ට් කරගනින් නැත්තන් උබ ඕක වැඩිවෙලා උබටම වැඩේදීගන නවතින්නේ.උබ නෝර්මල් වෙලා ඊටපස්සේ උබේ කෝනයෙන් සමාජේ දිහා බලපන්.[/SIZE]

uba kawadahari bus seat book karala gihin tiyenawada? ehema option ekak tiyenawa danne nattan danwath danaganna puthe.ehema book karama konda "reserved" kiyala gahapu board ekak tiyanawa seat wala. dan onna oya bus ekata seat tiyenawa kiyala kiwwama uba naginawa. seat tiyenne reserved ewa witarai. uba ekaka wadi wenawa. ethakota book karapu eka awoth ubata yanna kiyanna barida kondata?
anna e wagema tamai puthe oya seat ekath reserved kiyala gahala tiyenne.. terunada patiyata?




Tho Koi Tharan Kaalakanni Ballekda kiyala Thamai Kiyanna Thiyenne .. Minissunta Thiyena Hoda gathi gunath nethikaranna Hadana Ballo , Thoge Amma hari Thaththa hari Leda wela Bus ekakat neggath, Geni Badawela Awath Anith ewun Ube Theory Paawichchikarai. Ubalawage ewun Pare wetila Hitiyath Wathura ugurak Nodena dawasa wedi ethaka newei kiyana ekath mathaka thiyaganin. mokada ubalawage ewun samajeta nethi Prasna ethi karala , wairakkara minissu hadanna try karala eke prathpalath widinna wena nisa...හාමුදුරු නමකට වෙන් කරපු සීට් එකේ ඉදගන්න දෙන එක වෙනම කතාවක් ... එත් දුර ගමන් බස් එකක පැය 4,5 ක් යන ගමනකදිත් ඒක අදාලද ? ඇයි සාදුට පොඩ්ඩක් කලින් ඇවිල්ල බස් එකේ ඉදගන්න බැරිද?
බස් එකේ කොන්ද සීට් තියෙනවා කියල බස් එකට නග්ගගෙන, ටිකටුත් කැඩුවට පස්සේ නැගිටින්න කියන එක වැරදි නේද ? විනාඩි 30ක , පැයක වගේ ගමනක් නම් කමක් නෑ කියන්න පුළුවන් .. එත් පැය 4,5ක් හිටගෙන යන්න කියන එක වැරදි නේද?
අඩුම බැංකුවේ පෝලිමේ ඉද්දි මැදින් පැනල වෙන එකෙක් වැඩේ කරගද්දී මල පනින්නේ නැද්ද?
සාදුලගේ මේ කැරිකම අපි නවත්තමු නේද දැන් ?
Tho Koi Tharan Kaalakanni Ballekda kiyala Thamai Kiyanna Thiyenne .. Minissunta Thiyena Hoda gathi gunath nethikaranna Hadana Ballo , Thoge Amma hari Thaththa hari Leda wela Bus ekakat neggath, Geni Badawela Awath Anith ewun Ube Theory Paawichchikarai. Ubalawage ewun Pare wetila Hitiyath Wathura ugurak Nodena dawasa wedi ethaka newei kiyana ekath mathaka thiyaganin. mokada ubalawage ewun samajeta nethi Prasna ethi karala , wairakkara minissu hadanna try karala eke prathpalath widinna wena nisa...
Wapurana widihata Thamai Ban Aswenna nelaganna wenne ...

Canada වල බන් pregnant ගෑනු කෙනෙක්ටවත් seat එක දෙන්නෑ බන්. මන් එහෙ ගිය වෙලාවක බස් එකේ යද්දී pregnant lady කෙනෙක් නැගල මන් seat එක දුන්න. එහා පැත්තේ හිටපු සුද්දෙක් ඇහැවූවනේ බන් " Why did you give her the seat ? Are you the one responsible for her pregnancy? කියල .![]()
eka nam niyama kathwa ban..
sudda hariyata hari.. yuddeta gihin neweyi ne ohoma wune


ආසන වෙන් කරලා , ඒවගේ ඉඩගන්නත් දීල ... ටිකටුත් කඩල පස්සේ නැගිටින්න කියන එක කුජීතයි නේද ?