මගෙ ප්‍රශ්නෙ මේකයි බැරිවෙලාවත් ඔතන පොඩි ප්ලේන් එක වෙනුවට රොකට් එකක් තිබුනානම් රොකට් එකට අර වේග දෙක එකතු වෙනවා නේද. මොකද රොකට් එක ක්‍රියා කරීමට වාතයේ බලපෑමක් නති නිසා.. නැත්තන් රොකට් වාතයෙන් තොර අවාකාශයේ ක්‍රියා කරන්නත් බෑනෙ. (ඝර්ශනය අනන් මනන් අතාරිමූ) ඉතින් අපි මෙහෙම ගත්තොත් රොකට් එකක් පිට රොකට් එකක් තියලා උඩම තියන චූටි ටොකට් එකේ වේගෙ වැඩි කරගන්න බැයිද.. මේක ප්‍රක්ටිකල් නොවන බව මම දන්නවා..![]()
Kazimierz Siemienowicz (1600-1651)
මේ සීයට ඕක හිතුනෙ හින්ගලුන්ට දෙවනි රාජසිංහ රජතුමා පාලනය කරපු කාලෙ.
හඳට රොකට් යැව්ව හැටි බැලුවෙ නැද්ද? ලොකු රොකට් එක උඩ පොඩි එකක්, ඒක උඩ තව එකක්.
.



