සාපේක්ශ ප්‍රවේගය.(මෝඩ ප්‍රශ්නයක්)

topkollek

Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගෙ ප්‍රශ්නෙ මේකයි බැරිවෙලාවත් ඔතන පොඩි ප්ලේන් එක වෙනුවට රොකට් එකක් තිබුනානම් රොකට් එකට අර වේග දෙක එකතු වෙනවා නේද. මොකද රොකට් එක ක්‍රියා කරීමට වාතයේ බලපෑමක් නති නිසා.. නැත්තන් රොකට් වාතයෙන් තොර අවාකාශයේ ක්‍රියා කරන්නත් බෑනෙ. (ඝර්ශනය අනන් මනන් අතාරිමූ) ඉතින් අපි මෙහෙම ගත්තොත් රොකට් එකක් පිට රොකට් එකක් තියලා උඩම තියන චූටි ටොකට් එකේ වේගෙ වැඩි කරගන්න බැයිද.. මේක ප්‍රක්ටිකල් නොවන බව මම දන්නවා..:rolleyes:

    Kazimier_Siemianovi%C4%8D_stamp.jpg

    Kazimierz Siemienowicz (1600-1651)

    මේ සීයට ඕක හිතුනෙ හින්ගලුන්ට දෙවනි රාජසිංහ රජතුමා පාලනය කරපු කාලෙ.

    හඳට රොකට් යැව්ව හැටි බැලුවෙ නැද්ද? ලොකු රොකට් එක උඩ පොඩි එකක්, ඒක උඩ තව එකක්.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    ඔය කන්සෙප්ට් එක පාවිච්චි කරනවා රොකට් තාක්ෂණේ.. දිගු දුර මිසයිල සහ අභ්‍යවකාශ යානාවල.

    වොයෙජර් තාම​ යන එක නම් දන්නෙ නෑ. යනව ඇති.නොයා එක තැන ඉන හේතුවක් නෑනෙ:confused:.
    මම කිව්වෙ ග්‍ර්හ ලෝක වල වේගයත් එකතු කරල space probe වල වේගෙ වැඩි කරගෙන ඊලග ග්‍රහ ලෝකෙට යන එක ගැන​ හොයන්න කියල.:yes::D

    නිකන් මෝඩ තර්ක ගේන්න එපා බන්, ලොකේ පෑතලියි කාපට් එකක් වගේ.

    බොරුනම් කුරානේ කියවපන්.

    අහ්හ් , ඕක වැඩි කරන්න පුළුවන් අයිසැක් නිව්ටන් ගේ හතරවෙනි නියමයට කුවන්ටම් ෆිසික්ස් වල මූලික හරය වෙන ගෝලීය ආර්ථික අවපාත ප්‍රතිශතයක දක්ෂිනාවර්තව සිදු වන වෙනස සමඟ ලම්භ සමච්ඡේදයක ඓක්‍යය ආතර් සී ක්ලාක් මහත්තයගේ ප්‍රභාසංස්ලේෂණ ස්ථිති විද්යුත් ඝට්ටන න්‍යායට අනුව ඡේදනය කරලා ඒකෙන් ලැබෙන හරය සුභ මොහොතින් දකුණ බලාත්, ලවය සුභ දශාවෙන් වම බලාත් පයට නුග පත් හිසට කොහොඹ පත් ද ගෑමෙන් පසුව උත්තම පුරුෂ නාම පදයක ව්‍යාකරණ නීතිය සමඟ සසඳලා ...

    Kazimier_Siemianovi%C4%8D_stamp.jpg

    Kazimierz Siemienowicz (1600-1651)

    මේ සීයට ඕක හිතුනෙ හින්ගලුන්ට දෙවනි රාජසිංහ රජතුමා පාලනය කරපු කාලෙ.

    හඳට රොකට් යැව්ව හැටි බැලුවෙ නැද්ද? ලොකු රොකට් එක උඩ පොඩි එකක්, ඒක උඩ තව එකක්.
    ade mama hithuwe ehema yawanne fuel iwara wena nisaa kiyalaa

    Podi Silva - පොඩි සිල්වා;21395134 said:
    ටෞකන්ඩ

    thanks
     
    waligamaya

    Well-known member
  • එන්ගිම රහිත ගුවන් යන මොඩල පර්යේෂණ වලට මේ ක්‍රමය බාවිතා කරනවා. මොකද තනිකරම ලොකු ගුවන් යානයක් රොකටුවක් ගුවන් ගත කරන කොට ලොකු ඉන්දන ටැංකියක් ඕන වෙනවා. මෙහෙම පය වරෙන් පියවර අවශ්ෂ කොටවා යවන කොට ලොකු ඉන්දන ටැංකි ඕන නැ. පොඩි පොඩි ඉන්දන ටැංකි ඒ ඒ පියවරේදී ඉවත් වීම නිසා අනවශ්ෂ බරක් ඉවත් වෙනවා.

    මෙගේම හිතුවොත් මට M ස්කන්දයක් ඉහලට යවන්න වෙනවා. එක අවැසි ශක්තිය E එක V පරිමාවක් වන ඉන්දන ඕඅන වෙනවා. v පරිමාවට ඉන්දන ටැංකියේ බර m. මම එකම පියවරෙන් මේක ගුවන් ගත කලොත් මට M+m සදහා E වලට අමතරව තව ශක්තිය ඕන හිස් ටන්කියටත්. මම පියවර කිහිපය කින් කලොත් m=m1+m2+.. ඔහොම කලොත් හිස් ලොකු ටැංකියකට හත් කරන අමතර ශක්තිය ඉතුරු වෙන්ව. මේකට තව තනි ලොකු එන්ජිමකට වැඩ කුඩා කුඩා එන්ජින් කිහිපත් ගත්හම අව සන් පියවරවල් වලදී තවත් අනවශ්ෂ් බරවල් අඩු වෙනවා.

    ඕන ඕක යි හේතුව
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ඔය කතාව ප්‍රැක්ටිකල් මචන් දැනටමත් බොහෝ වෙලාවට පාවිච්චි වෙන්නේ ඔය විදිහටමයි. පෘථිවියෙන් ඉහලට යන්න ශක්තිය වැඩියෙන් අවශ්‍ය වෙනකොට ලොකු ඉන්ධන ටැංකියක් එක්ක බුස්ටර්ස් ක්‍රියා කරවල තල්ලුව ලබා දෙනවා උඩින් තියෙන කුඩා රොකට්ටුවට.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    එන්ගිම රහිත ගුවන් යන මොඩල පර්යේෂණ වලට මේ ක්‍රමය බාවිතා කරනවා. මොකද තනිකරම ලොකු ගුවන් යානයක් රොකටුවක් ගුවන් ගත කරන කොට ලොකු ඉන්දන ටැංකියක් ඕන වෙනවා. මෙහෙම පය වරෙන් පියවර අවශ්ෂ කොටවා යවන කොට ලොකු ඉන්දන ටැංකි ඕන නැ. පොඩි පොඩි ඉන්දන ටැංකි ඒ ඒ පියවරේදී ඉවත් වීම නිසා අනවශ්ෂ බරක් ඉවත් වෙනවා.

    මෙගේම හිතුවොත් මට M ස්කන්දයක් ඉහලට යවන්න වෙනවා. එක අවැසි ශක්තිය E එක V පරිමාවක් වන ඉන්දන ඕඅන වෙනවා. v පරිමාවට ඉන්දන ටැංකියේ බර m. මම එකම පියවරෙන් මේක ගුවන් ගත කලොත් මට M+m සදහා E වලට අමතරව තව ශක්තිය ඕන හිස් ටන්කියටත්. මම පියවර කිහිපය කින් කලොත් m=m1+m2+.. ඔහොම කලොත් හිස් ලොකු ටැංකියකට හත් කරන අමතර ශක්තිය ඉතුරු වෙන්ව. මේකට තව තනි ලොකු එන්ජිමකට වැඩ කුඩා කුඩා එන්ජින් කිහිපත් ගත්හම අව සන් පියවරවල් වලදී තවත් අනවශ්ෂ් බරවල් අඩු වෙනවා.

    ඕන ඕක යි හේතුව

    ඔය කතාව ප්‍රැක්ටිකල් මචන් දැනටමත් බොහෝ වෙලාවට පාවිච්චි වෙන්නේ ඔය විදිහටමයි. පෘථිවියෙන් ඉහලට යන්න ශක්තිය වැඩියෙන් අවශ්‍ය වෙනකොට ලොකු ඉන්ධන ටැංකියක් එක්ක බුස්ටර්ස් ක්‍රියා කරවල තල්ලුව ලබා දෙනවා උඩින් තියෙන කුඩා රොකට්ටුවට.

    thanks adahas walata:cool::cool::cool::love::love:
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    alokaye wegayata sapeksha pravegayak gena katha karana be, alokaya wayugolaya thula gaman karana wegaya wenas wenne na , wanayaka indan bolayak wisikirimata eka adesha karanna ba . wahanayayi light ekayi dekama alokaye wegayata samanawa yanawanam, ( ape EYE ekata pena parasaya ho penime wegaya amathaka kalath ) adala wasthuwa apita penna kalin api e adala wastuwa pasukaragena yanawa. light nethuwa, maha dawale oya wede kalath apita balanna be. ( me prashnaya kohomath artha wirahithayi, prayogika na, hariyata 0/0 = ? wage..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වොයෙජර් තාම​ යන එක නම් දන්නෙ නෑ. යනව ඇති.නොයා එක තැන ඉන හේතුවක් නෑනෙ:confused:.
    මම කිව්වෙ ග්‍ර්හ ලෝක වල වේගයත් එකතු කරල space probe වල වේගෙ වැඩි කරගෙන ඊලග ග්‍රහ ලෝකෙට යන එක ගැන​ හොයන්න කියල.:yes::D

    ඔව් මචන් එක හරි
    මන් ඇහුවේ එක කොහොමද බන් දැන් අපේ සෞරග්ගහ මණ්ඩලෙන් එලියට ගියාමත් ඒ විදියටද යන්නේ
    මන් කිවේ මොකක හෝ ග්‍රහකයක වගේ වැදිලා කෙලවිලා යන්න ඉඩ ප්‍රස්ත වැඩියි නේද බන්
    අනික ඇත්තද බන් එකේ ඉදන දැන් ඉන්න දුර අනුව දත්ත හුවමාරු කරගන්න පටන්ගන්නම පැය කාලක් වගේ යනවා කියල