සාර්ථකත්වයේ විද්‍යාව.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අයියෙ මගෙත් පොඩි අදහසක් තියනව. කවුරුත් තාම කරල නැ......... හරි විදිහට කරන්නෙ කොහොමද කියල අදහසක් නැ පොඩි උපකාරයක් කරන්න පුලුවන්ද..........:D:D:D:D:D

    video එකනම් ගොඩක් වටිනව අයියෙ තව දාන්න...........:D:D:D

    ස්තුතියි. මොකක්ද දැනගන්න ඕනේ?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif

    එල කිරි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචං නියම වීඩියෝ එක. ජය වේවා :) +21
    කොල්ලා දැන් රැව්ල වවලා හැන්ඩියා වෙලා :cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;20832243 said:
    තැන්ක්ස් මචෝ. රැවුල වැවිලා තිබ්බේ. මම හිතුවා චොර කියලා.

    :D නෑ මචෝ රැව්ලෙත් ගතියක් තියනවා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;20832511 said:
    සිරාවටද? එහෙනම් මේ ගානට තියාගන්න ඕනේ කපන්නේ නැතුව. :D

    උඹේ මූනට ගැලපෙනවා මචං. හැබැයි නිල නොලත් ගෘහමූලිකගේ කැමැත්ත අවසන් කැමැත්ත වේ. ;)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;20832639 said:
    අහ්හ් එයා කැමතියි. තට්ටේ ගානවාට නම් කැමති නැ..

    තට්ටෙනම් උඹට හරියන්නෙ නෑ බං.
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ඕක ගැන නම් මට ප්‍රස්නයක් තියෙනවා
    මම කරන්නේ පොන් රෙපෙයාර් එටකොට මම කොහොමද මගේ ෆීල්ඩ් එකම කරපු සාර්ටක උන කෙනෙක් ගේ විදියට කරන්නේ

    මොකද මගේ බිස්නස් එකේ ඉස්ටඉල් එක කෙනා ගෙන් කෙනා ට වෙනස් වෙනවා

    උපදසක් දෙන්න