සැක සහිත පුද්ගලයෙක්

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    ලග ගෙදරක එකෙක් සැක හිතෙන දේවල් කරනව. බයික් වල හයි ස්පීඩ් ගිහින් අඩි 3 වගේ කෑලි කවරවල ඔතන් එනවා. ගස් කපන මැෂිමකින් කපනවා ඇහෙනවා. ටිකකින් අයේ පේනවට ඔතාගෙන පාරේ රවුමක් කැරකිලා එක පැත්තකට යනවා.
    තව කුඩු වගේ සීන් එකකුත් තියෙනවා වගේ. අදුරන්නති එවුන් එනවා. මුත් රෑ 12 ටත් බයික් එකේ එහෙ මෙහෙ යනවා.
    තව හොරෙන් වැලිත් ගොඩ දානවා. මු ඉස්සර ඉදන්ම වැඩ කරපු තැන් වලින් හොරකම් කරලා අහුවෙලා එලවපු එකෙක්. ඒඋනාට ඉන්නේ හෙන මාන්නෙන් බිස්නස් කියල කියන්නේ. වටේ අය කියනවා පොලිසියේ කෙනෙක්ව අල්ලාගෙන ඉන්නේ කියල. මොකද කරන්නේ මචන්ලා කිවොත් කියන එකා අහු වෙයිද? :baffled:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    ඉස්සෙල්ලම ඉන්නේ කොහෙද කියලා හොඳට මෙනෙහි කරන්න.
    එක තමා බ්‍රෝ කියන්න බය.
    නාකොටික් එකට කීවොත්?

    119 call karala kiyapn
    apo eka sure ne
    wisthare hatiyata amthiyek hari mantri kenek wage lol
    නෑ උ දේශපාලනේ කරපු එකෙක් නෙමේ. හිරෙත් ඉදල ආවේ කොටපු සීන් එකකට.
    ------ Post added on Dec 24, 2023 at 4:20 PM

    Anonymous tips denn puluwn neh
    kohetada denna one. laga polisiya sure netha
    ------ Post added on Dec 24, 2023 at 4:23 PM
     
    Last edited:
    • Sad
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    එක තමා බ්‍රෝ කියන්න බය.
    නාකොටික් එකට කීවොත්?
    ගමක් විදියට මොකක් හරි කරන්න වෙන්නේ.

    edited- නිතිය අතට ගන්න එකට උදව් හොඳ නෑ
     
    Last edited:
    • Sad
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    Den uge geta enna one umba andurana ewunda neththan aru andurana ewunda.

    Hondata hoyala balala karana deyak karapan. ekakwath hariyata sure nehene.
    සාමාන්යෙන් ගෙවල් වලට රස්තියාදුකාර ටයිප් උන් උදේ රැ නැතුව වද්දගන් නෑනේ.

    ඔව් සුවර් නැති එක තමා අවුල. නාකොටික් සුවර් ද මචන්?

    ගමක් විදියට මොකක් හරි කරන්න වෙන්නේ. මෙහෙට ටිකක් ළඟ ගමක එකෙක් ගමේ භිශනේ දාගෙන හිටියා කඩු අරන් .ගමම එකතු වෙලා කපලා මැරුවා අවුරුදු 2 කට විතර කලින් . පොලිසිය එද්දී ගමේ උන් කිරිබතුත් ලොකුවටම හන්දියේ උයනවා සතුටට.
    ලගම උන් බයයි.
    අනික තව කුඩු විකුනල අහු උන උන් ඉන්නවා. උන් එයි යැ ඕවට.

    ඉස්සරහට ලංකාවේ හෙන කේස් වෙනවා මේ වගේ නරක ටයිප් උන් percentage එකක් විදියට වැඩි වෙන එක.
    ------ Post added on Dec 24, 2023 at 4:30 PM
     

    ehazard

    Active member
  • May 5, 2006
    256
    86
    28
    සාමාන්යෙන් ගෙවල් වලට රස්තියාදුකාර ටයිප් උන් උදේ රැ නැතුව වද්දගන් නෑනේ.

    ඔව් සුවර් නැති එක තමා අවුල. නාකොටික් සුවර් ද මචන්?
    Not sure ban. oka wenne kohomada kiyala danne. smanyayen 119 ne katha karanne. ekath sure neththan no idea. Hebei ithin thatteta kotala hire giya ekekkge gedarata wadagath ewun awoth thamai seka
     
    • Like
    Reactions: TechnWeb

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ලියුමක් ලියලා යවපන් අදාළ තැනකට. උඹ කවුද කියලා හෙළි නොවෙන විදිහට.
    * මතක් කරලා ලියුමෙ පිටපත් දාපන් ලොකු තැන් වලට.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    ලියුමක් ලියලා යවපන් අදාළ තැනකට. උඹ කවුද කියලා හෙළි නොවෙන විදිහට.
    * මතක් කරලා ලියුමෙ පිටපත් දාපන් ලොකු තැන් වලට.
    එල එහෙම කරන්නම්. තැන්ක්ස් මචන්
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    පාරෙ ඇණ ලෑල්ලක් දාල තියපන් හොම්බෙන් යන්න. (විහිළුවට කිව්වෙ. හිතන්නවත් එපා)
    u 2parak wage guti kala thiyenawa. wedak ne haden ne
     
    • Wow
    Reactions: Candid-B

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    ubala gagak alak lagada inne?

    ohoma karanawa nam maha parimanen minihata contacts athi.

    Polisiye contacts athi.
    ne gagak laga neme podi elaval wala goda danawa bn vahi kaleta. lokuwata karanne mu vali goda dana eka dimo battekge podda podda patonava
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    u 2parak wage guti kala thiyenawa. wedak ne haden ne
    horakamata wanchawata purudu wechchi ewun eken goda enne na.

    unta skill ekak hadan rassawak karanawata wada lesi kata hari gini gediyak deelaa salli tikak athagana eka.

    passe nadu watunath un echchara hithanneth na lajjawakuth na.
     
    • Like
    Reactions: TechnWeb