සැක සහිත පුද්ගලයෙක්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මට ඇත්තටම හිතුනා කියපන්කෝ මේ මං ගැනද කියන්නෙ කියලා 🤣 🤣

    PS : Chainsaw කෑල්ලෙන් තමයි මට එහෙම හිතෙන්න පටං ගත්තෙ, ඊට පස්සෙ අනෙක් ඒව බැලුවම ඒවත් ගානට සෙට්වෙනවා කියාංකෝ
    කියන්න බෑ උඹ ගැනද කියලා.

    මගෙත් ගෙදර ළඟ එකෙක් එළකිරි එකේ ඉඳලා හම්බුනා. :lol: :lol:
     
    • Haha
    Reactions: NEMISIS

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    යකෝ මාත් ඔය කියලා තියන දේවල් ටික කරනවානේ

    ගෙදර එක එක වැඩ කරනවා ඒක නිසා හාඩ්වෙයා වලට ඉලෙක්ට්‍රිකල් ශොප් වලට නිතර නිතර ගිහින් ඕන කරන ඒව අරං එනවා, සමහර වෙලාවට ගෙනවට පස්සෙ දන්නෙ වැරදි එක ගෙනත් කියලා එතකොට ආයෙ ගිහිං මාරු කරං එනවා
    ගෙදර චේන්සෝ, තනකොල කපන මැශින්, විවිදාකාර එන්ජින් සහ ටූල් ගෙදර තියනවා, මම කම්මැලි හිතුනම ඕව ස්ටාට් කරනවා පොඩි පොඩි වැඩ කරනවා, චේන්සෝ එක ස්ටාට් කරලා ගෙදර තියන දර කපනවා කුරුඳු දර එහෙම, වගේ වැඩ හරිම රැන්ඩම් වෙලාවට කරනවා
    ගෙදර පොඩි උන් ඉන්නවා, සමහර වෙලාවට මුං රෑට ලෙඩ වෙනවා, එතකොට ගෙදර බෙහෙත්, අසමෝදගං පැනඩෝල් නැති උනාම මල පැනලා බයික් එක හරි කාර් එක හරි අරං ස්පීඩ් ගිහිං ඕව අරං එනවා
    ගමේ එවුන් අඳුන්නනෙ නැති එවුන් අපේ ගෙදර එනවා, මගේ ඔෆිස් එකේ වැඩ වලට, තව යාලුවො, මම ඕඩර් කරන බඩු ගේන කූරියර් සර්විස් වල එවුන් වගේ එවුන් නිතරම බයික් වලින් එනවා


    මං මේව නං කරන්නෙ නැහැ, හැබැයි මම ගෙදර ඉඳගෙන වැඩ කරන නිසා ගමේ එවුන් මෙහෙමද දන්නෑ මගේ ගැනත් හිතාගෙන ඉන්නෙ. නිතරම ගෙදර ඉන්නෙ රස්සාවකුත් කරන්නෙ නැහැ, කුඩු විකුනනවද දන්නෑ කියලා.
    ehema wedak wen ne e gedara bn. thaththa hadapu gedara u inne

    උඹට කරදරයක් කලාද. දන්න කෙනෙක්ට කරදරයක් කලාද. ගමේ උන්ට කරදරයක් කලාද. නොදන්න උන්ට කරදරයක් කලාද. නීති විරෝධී දෙයක් දැක්කද. නෑනෙ.
    එහෙනම් සද්ද නැතුව ඉන්න තියෙන්නෙ.
    karadarai, walathara type wage thug seen danawa wate unta

    Uge business ekata eerisiyaida?
    irisiya karanna deyak ne uge bike katta witarai thiyenne, anik ayata karadara karana ekai suspicious activity ekai aula.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උබත් ගිහින් ඌට සෙට් වෙයන්. අමාරු කාලේ කියක් හරි හොයාගත්තක
     
    • Haha
    Reactions: TechnWeb

    Project99

    Member
    Nov 29, 2022
    1
    1
    3
    මේ ත්‍රෙඩ් එකීම අදාළ ඩයල් එකගේ නම ගම විස්තර බයික් නම්බර් සේරම දාපං... මේකේ අස්සේ රිංගගෙන ඉන්න පොලිස්, බුද්ධි අංශ උන් දැකල ඇක්ෂන් ගනියි. උබත් බේරුම් වැඩෙත් වෙයි. (සමහරවිට)

    මේ ත්‍රෙඩ් එකේම දාපං අදාළ ඩයල් එකාගේ නම ගම බයික් නම්බර් ෆොටෝ අනන් මනං ටික ..... අපි නොදන්නවා උනාට පොලිසියේ උන් බුද්ධි අන්ශේ උන් මේකේ. උබත් පරිස්සම් වැඩෙත් වෙයි.
    ------ Post added on Dec 25, 2023 at 12:29 PM
     
    • Like
    Reactions: TechnWeb