අඩු උනොත් මාත් ගන්නව පඩේ පැකේජයක්
තොට මොන සැටලයිට් TV ද පොන්ස්. කෝ අර උබලයි උක්කුන් පුතා යවපු සැටලයිට් එක. දැන් එකෙන් ටෙලිවිසන් බලන්න බැරි ද ?
අඩු උනොත් මාත් ගන්නව පඩේ පැකේජයක්
ඉන්දියන් එකේ ලංකාවෙ චැනල්ස් කපලනේ බන් දැන්
තොට මොන සැටලයිට් TV ද පොන්ස්. කෝ අර උබලයි උක්කුන් පුතා යවපු සැටලයිට් එක. දැන් එකෙන් ටෙලිවිසන් බලන්න බැරි ද ?




koheda ban dennePer Day TV ගන්න එකේ තියෙන වාසිය මොකක්ද බන්?? අර Granton සීන් එකෙන් 2990 ට පැකේජ් එක දෙනවනේ බන්..
අපේ ගෙදරට මේ ලගදී Granton ප්‍රොමෝ කරන එකෙක් ඇවිල්ලා කිව්වේ බන් කාඩ් එක Rs. 999 ක් දීල ගන්න ඕන.. ඊට පස්සේ ඩයලොග් ආර්කෙඩ් එකකට ගිහින් Rs. 2990 ක් ගෙවලා ගන්න කිව්වා..koheda ban denne
අපේ ගෙදරට මේ ලගදී Granton ප්‍රොමෝ කරන එකෙක් ඇවිල්ලා කිව්වේ බන් කාඩ් එක Rs. 999 ක් දීල ගන්න ඕන.. ඊට පස්සේ ඩයලොග් ආර්කෙඩ් එකකට ගිහින් Rs. 2990 ක් ගෙවලා ගන්න කිව්වා..
කොහොමත් 3990/= නේ බන් තිබ්බෙත් ඕක.....??එහෙමද මන් Dialog TV පැකේජස් ගැන දන්නේ නැ හැබැයි.. ඉතින් 5000ක් දීලා Per Day TV ගන්න එකේ තියෙන ලාබෙ මොකක්ද දන්නේ නැ??කොහොමත් 3990/= නේ බන් තිබ්බෙත් ඕක.....??




මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත
ඩයලොග් පර්ඩේ ටිවී යුනිට් එක රුපියල් 5000යි
දවසක ගාස්තුව 12යි..
ලැබෙන චැනල් ප්‍රමානය ගැන තාම විස්තරයක් ලැබුනේ නෑ.. කොහොමත් දවසට 9 පැකේජ් එකට වඩා චැනල්ස් වැඩි වෙයි![]()


Per Day TV ගන්න එකේ තියෙන වාසිය මොකක්ද බන්?? අර Granton සීන් එකෙන් 2990 ට පැකේජ් එක දෙනවනේ බන්..

Oke hoda chanels na bng
Okata mona reddata bng rs.250k hari denne
Yako lankaawe chanels tika balanna Rs.250k tiya satha pahak wath yanne na ne bn antena ekak gahagattahama
Dish tv indian package tika nam maru habai
Dialog tv th hodai bn okkoma chanels tika 1500ta wage denawa nam![]()
