සැටලයිට් ගන්න හිතන අයට..

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අඩු උනොත් මාත් ගන්නව පඩේ පැකේජයක්

තොට මොන සැටලයිට් TV ද පොන්ස්. කෝ අර උබලයි උක්කුන් පුතා යවපු සැටලයිට් එක. දැන් එකෙන් ටෙලිවිසන් බලන්න බැරි ද ?
 
toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    තොට මොන සැටලයිට් TV ද පොන්ස්. කෝ අර උබලයි උක්කුන් පුතා යවපු සැටලයිට් එක. දැන් එකෙන් ටෙලිවිසන් බලන්න බැරි ද ?

    මෙතන පච වෙලා වන කරන්නැතුව පලයන් ... මොකද ඕයි මේ ඇඩිල්ල
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    Per Day TV ගන්න එකේ තියෙන වාසිය මොකක්ද බන්?? අර Granton සීන් එකෙන් 2990 ට පැකේජ් එක දෙනවනේ බන්..
    :baffled::baffled::oo::oo:
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    koheda ban denne
    අපේ ගෙදරට මේ ලගදී Granton ප්‍රොමෝ කරන එකෙක් ඇවිල්ලා කිව්වේ බන් කාඩ් එක Rs. 999 ක් දීල ගන්න ඕන.. ඊට පස්සේ ඩයලොග් ආර්කෙඩ් එකකට ගිහින් Rs. 2990 ක් ගෙවලා ගන්න කිව්වා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අපේ ගෙදරට මේ ලගදී Granton ප්‍රොමෝ කරන එකෙක් ඇවිල්ලා කිව්වේ බන් කාඩ් එක Rs. 999 ක් දීල ගන්න ඕන.. ඊට පස්සේ ඩයලොග් ආර්කෙඩ් එකකට ගිහින් Rs. 2990 ක් ගෙවලා ගන්න කිව්වා..

    :shocked: කොහොමත් 3990/= නේ බන් තිබ්බෙත් ඕක.....??
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    :shocked: කොහොමත් 3990/= නේ බන් තිබ්බෙත් ඕක.....??
    එහෙමද මන් Dialog TV පැකේජස් ගැන දන්නේ නැ හැබැයි.. ඉතින් 5000ක් දීලා Per Day TV ගන්න එකේ තියෙන ලාබෙ මොකක්ද දන්නේ නැ??
    :oo::oo::oo::oo:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත :D

    ඩයලොග් පර්ඩේ ටිවී යුනිට් එක රුපියල් 5000යි
    දවසක ගාස්තුව 12යි..
    ලැබෙන චැනල් ප්‍රමානය ගැන තාම විස්තරයක් ලැබුනේ නෑ.. කොහොමත් දවසට 9 පැකේජ් එකට වඩා චැනල්ස් වැඩි වෙයි :)

    ado pattane man gawa disconnect karapu connection ekak thiyanwa. apita aduwata denne nadda :sorry::sorry:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    http://dishtv.lk/pack.html

    නෑ බන් ලංකාවේ චැනල් තියෙනවා දැන්. මේක පට්ට ලාබයි

    Oke hoda chanels na bng
    Okata mona reddata bng rs.250k hari denne
    Yako lankaawe chanels tika balanna Rs.250k tiya satha pahak wath yanne na ne bn antena ekak gahagattahama
    Dish tv indian package tika nam maru habai
    Dialog tv th hodai bn okkoma chanels tika 1500ta wage denawa nam :P
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    Oke hoda chanels na bng
    Okata mona reddata bng rs.250k hari denne
    Yako lankaawe chanels tika balanna Rs.250k tiya satha pahak wath yanne na ne bn antena ekak gahagattahama
    Dish tv indian package tika nam maru habai
    Dialog tv th hodai bn okkoma chanels tika 1500ta wage denawa nam :P
    non-stoppack.png

    RS 317 :lol:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    Hi Randy, you need to pay the standard connection fee of Rs 9990.00 to obtain the per day TV connection & please refer following link for more details http://www.dialog.lk/television-packages-per-day-tv .
    But however there's a new per day TV package(budget plus pack) has been launched with a connection fee of Rs 4990.00 and it’s daily package rental is Rs 12+taxes. Kindly note that you cannot change to any other per day TV package if you select the budget plus package.
    Please visit the nearest Dialog service center for more information. Thanks.