ප්‍රයිවසි දාල එකවුන්ට් හංගල නෑ අනුරාධ. ඉතුරු ටිකත් ෆේක් ටික දාල ඩිස්ලයික් කරපන්. ඩිස්ලයික් 242 ෙකවුන්ට් 10 විතර. සෑහෙන මහන්සියක් වෙලා තියනව. පොඩි සැලකීමක් කරන්නත් එපැයි. 











Reaction count වැඩක් නෑ කිව්වට සෑහෙන්න රිදිල. Reaction count වැඩිම උන්ට මඩ ගහන හේතුව දැන් තේරුම් ගන්න පුලුවන්නේ..ඕක තනිකරම බොරුව කරන්නේ.මේකේ උන් සල්ලිත් දානවා![]()
මගෙ තව ත්‍රෙඩ් පෝස්ටි සෑහෙන්න තියනව ඒ ටිකත් දාපුවාවෙ.
ඩිස්ලයික් දාපු එකවුන්ට් 10 වැඩී.
ෆේක් 2 ලු.Reaction count වැඩක් නෑ කිව්වට සෑහෙන්න රිදිල. Reaction count වැඩිම උන්ට මඩ ගහන හේතුව දැන් තේරුම් ගන්න පුලුවන්නේ..මගෙ තව ත්‍රෙඩ් පෝස්ටි සෑහෙන්න තියනව ඒ ටිකත් දාපුවාවෙ.
ඩිස්ලයික් දාපු එකවුන්ට් 10 වැඩී.
ෆේක් 2 ලු.
ඊයෙ වැටෙනව මෙහෙම ත්‍රෙඩ් එකක්.
එතකොට ෆේක් කාගෙද කියල පොඩ්ඩක් කල්පනා කරල බලපල්ලකෝ. 
අඩෝ පාන් කන්න තියෙන ලයික් ටික එහෙම කරන්න එපා.@jiwithe prashna
@Zeuz
@හෙළයෙක්
උඹල තුන්දෙනයි ඩිස්ලයික් දාන්න පටන් ගත්තෙ
අනුරාධගෙ ඩිස්ලයික් කැපෑසිටි එක ගැන සැන්ඩිගෙනුයි තාරකf ගෙනුයි ටිකක් අහල බලන්න
ඩිස්ලයික් 1000 ක් රුපියල් 1000 යි![]()
මේ පොන්ස් ඒ කාලේ රතු වෙලා ඉන්න ඇත්තේ. ඒ සිස්ටම් එක තිබ්බ නන් මෙච්චර කරදරයක් නෑමේ මොන ඩිස්ලයික්ද බන්. රෙප් තියෙන කාලේ ආතල් මිට්ටෝ. මට රෙප් දෙකද කොහෙද තිබුනේ -22 දාල මොකෙක්ගේ හරි නමක් දාල අරිනවා. පස්සේ උන් උන් මරාගන්නවා. ඒ දවස්වල ආතල් ලෝකයක්![]()
![]()
බබා ඔයාගෙ දවස හෙටඅඩෝ පාන් කන්න තියෙන ලයික් ටික එහෙම කරන්න එපා.
වැඩකුත් නැති එකේ ඕක ඔබ ඔබා හිටපන්.බබා ඔයාගෙ දවස හෙට
අද අනිත් දෙන්නට සලකන්න තියෙනව
මේක මූ කරලා තියෙන්නේ බොට් ඒකකින්ද කොහෙද ඔක්කොම එකම වෙලාවේ.ප්‍රයිවසි දාල එකවුන්ට් හංගල නෑ අනුරාධ. ඉතුරු ටිකත් ෆේක් ටික දාල ඩිස්ලයික් කරපන්. ඩිස්ලයික් 242 ෙකවුන්ට් 10 විතර. සෑහෙන මහන්සියක් වෙලා තියනව. පොඩි සැලකීමක් කරන්නත් එපැයි.
View attachment 218190
ආපහු ලයික් දාගන්න ඕනෙනං මට ලයික් එකකට රුපියල ගානෙ ගෙවපංවැඩකුත් නැති එකේ ඕක ඔබ ඔබා හිටපන්.
මේක මූ කරලා තියෙන්නේ බොට් ඒකකින්ද කොහෙද ඔක්කොම එකම වෙලාවේ.
------ Post added on Nov 3, 2023 at 5:12 AM
FYI @spamcheckආපහු ලයික් දාගන්න ඕනෙනං මට ලයික් එකකට රුපියල ගානෙ ගෙවපං
එතකොට කපන්න දාහයි
ආයෙ දාන්න දාහයි
ඔක්කොම දෙදාහයි
පවු උඹ
ඔය score එකෙන් මොකෝ වෙන්නේ සිරාවටම උබ ඔච්චර කෙයා කරන්න තරං.පවු උඹ
උඹලනෙ වැඩේ පටන් ගත්තෙ නේද...
මාත් රිටන් එකක් දෙන්න එපැයි