සෑහෙන්න රිදිල.

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    ප්‍රයිවසි දාල එකවුන්ට් හංගල නෑ අනුරාධ. ඉතුරු ටිකත් ෆේක් ටික දාල ඩිස්ලයික් කරපන්. ඩිස්ලයික් 242 ෙකවුන්ට් 10 විතර. සෑහෙන මහන්සියක් වෙලා තියනව. පොඩි සැලකීමක් කරන්නත් එපැයි. :lol::lol::lol::lol:

    Screenshot 2023-11-02 222804.jpg
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    ඕක තනිකරම බොරුව කරන්නේ.මේකේ උන් සල්ලිත් දානවා :lol:
    Reaction count වැඩක් නෑ කිව්වට සෑහෙන්න රිදිල. Reaction count වැඩිම උන්ට මඩ ගහන හේතුව දැන් තේරුම් ගන්න පුලුවන්නේ.. :lol: මගෙ තව ත්‍රෙඩ් පෝස්ටි සෑහෙන්න තියනව ඒ ටිකත් දාපුවාවෙ. :lol: ඩිස්ලයික් දාපු එකවුන්ට් 10 වැඩී. :P ෆේක් 2 ලු.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,928
    54,504
    113
    Colombo
    Reaction count වැඩක් නෑ කිව්වට සෑහෙන්න රිදිල. Reaction count වැඩිම උන්ට මඩ ගහන හේතුව දැන් තේරුම් ගන්න පුලුවන්නේ.. :lol: මගෙ තව ත්‍රෙඩ් පෝස්ටි සෑහෙන්න තියනව ඒ ටිකත් දාපුවාවෙ. :lol: ඩිස්ලයික් දාපු එකවුන්ට් 10 වැඩී. :P ෆේක් 2 ලු.

    ඒ අකවුන්ට් ඔක්කොගෙම පොටෝ දාපන් මේකේ උන්ට බලන්න.
     
    • Like
    • Dislike
    Reactions: asanka+++ and ADHD

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    @jiwithe prashna
    @Zeuz
    @හෙළයෙක්

    උඹල තුන්දෙනයි ඩිස්ලයික් දාන්න පටන් ගත්තෙ

    අනුරාධගෙ ඩිස්ලයික් කැපෑසිටි එක ගැන සැන්ඩිගෙනුයි තාරක‌‌f ගෙනුයි ටිකක් අහල බලන්න 😅

    ඩිස්ලයික් 1000 ක් රුපියල් 1000 යි 🤣
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,991
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ මොන ඩිස්ලයික්ද බන්. රෙප් තියෙන කාලේ ආතල් මිට්ටෝ. මට රෙප් දෙකද කොහෙද තිබුනේ -22 දාල මොකෙක්ගේ හරි නමක් දාල අරිනවා. පස්සේ උන් උන් මරාගන්නවා. ඒ දවස්වල ආතල් ලෝකයක් :ROFLMAO: :ROFLMAO:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,129
    113
    @jiwithe prashna
    @Zeuz
    @හෙළයෙක්

    උඹල තුන්දෙනයි ඩිස්ලයික් දාන්න පටන් ගත්තෙ

    අනුරාධගෙ ඩිස්ලයික් කැපෑසිටි එක ගැන සැන්ඩිගෙනුයි තාරක‌‌f ගෙනුයි ටිකක් අහල බලන්න 😅

    ඩිස්ලයික් 1000 ක් රුපියල් 1000 යි 🤣
    අඩෝ පාන් කන්න තියෙන ලයික් ටික එහෙම කරන්න එපා.

    මේ මොන ඩිස්ලයික්ද බන්. රෙප් තියෙන කාලේ ආතල් මිට්ටෝ. මට රෙප් දෙකද කොහෙද තිබුනේ -22 දාල මොකෙක්ගේ හරි නමක් දාල අරිනවා. පස්සේ උන් උන් මරාගන්නවා. ඒ දවස්වල ආතල් ලෝකයක් :ROFLMAO: :ROFLMAO:
    මේ පොන්ස් ඒ කාලේ රතු වෙලා ඉන්න ඇත්තේ. ඒ සිස්ටම් එක තිබ්බ නන් මෙච්චර කරදරයක් නෑ
    ------ Post added on Nov 3, 2023 at 5:08 AM
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,129
    113
    බබා ඔයාගෙ දවස හෙට
    අද අනිත් දෙන්නට සලකන්න තියෙනව
    වැඩකුත් නැති එකේ ඕක ඔබ ඔබා හිටපන්.

    ප්‍රයිවසි දාල එකවුන්ට් හංගල නෑ අනුරාධ. ඉතුරු ටිකත් ෆේක් ටික දාල ඩිස්ලයික් කරපන්. ඩිස්ලයික් 242 ෙකවුන්ට් 10 විතර. සෑහෙන මහන්සියක් වෙලා තියනව. පොඩි සැලකීමක් කරන්නත් එපැයි. :lol::lol::lol::lol:

    View attachment 218190
    මේක මූ කරලා තියෙන්නේ බොට් ඒකකින්ද කොහෙද ඔක්කොම එකම වෙලාවේ.
    ------ Post added on Nov 3, 2023 at 5:12 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    වැඩකුත් නැති එකේ ඕක ඔබ ඔබා හිටපන්.

    මේක මූ කරලා තියෙන්නේ බොට් ඒකකින්ද කොහෙද ඔක්කොම එකම වෙලාවේ.
    ------ Post added on Nov 3, 2023 at 5:12 AM
    ආපහු ලයික් දාගන්න ඕනෙනං මට ලයික් එකකට රුපියල ගානෙ ගෙවපං
    එතකොට කපන්න දාහයි
    ආයෙ දාන්න දාහයි
    ඔක්කොම දෙදාහයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    පවු උඹ 😅 තාම මම උඹට අන්ලයික් දාන්න පටන් ගත්තෙ නෑ. දැන්ම ම ගූ ගිහින්, යාලුවො දෙන්නට වෙච්චි දේ දැකල 🤭
    උඹලනෙ වැඩේ පටන් ගත්තෙ නේද...
    මේ රිටන් එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,129
    113
    පවු උඹ 😅
    උඹලනෙ වැඩේ පටන් ගත්තෙ නේද...
    මාත් රිටන් එකක් දෙන්න එපැයි
    ඔය score එකෙන් මොකෝ වෙන්නේ සිරාවටම උබ ඔච්චර කෙයා කරන්න තරං.