සිංගප්පුරුවේ ඉන්න අය උදව් කරන්න \ Study and Work part time
මචන්ලා මම සිංගප්පුරුවේ ගිහින් 2 years Business Management ඉගෙන ගන්න ඉන්නේ.මම student විසා තම ඉගෙන ගන්න යන්න ඉන්නේ.මම අද ගියා යවන තැනට. එතනින් යවන්නේ SDH කියන Privet University එකට.මට කියුව ඉගෙන ගන්න ගමන් පාර්ට් ටීයිම් ජොබ් එකක් කරන්න පුළුවන් කියල.etha මම Net එකේ බැලුවම සිංගප්පුරුවේ රජයේ university studentsලට ඇරෙන්න Privet university වල studentlaට පාර්ට් ටියම් ජොබ් කරන්න බැ කියලා තියනවා. මම එක ඒ අයගෙන් ඇහුවම කියුව ජොබ් එකේ ප්‍රශ්න ඇති කර ගන්න නැතුව හිටියොත් අවුලක් නැහැ කියල. එහෙමද බන්? ස්පේ එකේ leda daganne nathuwa හ්ටියොත් අවුලක් නැද්ද? Rata giyama kakulen adinna aya godak inna nisa bayak danenawa ban. පොඩ්ඩක් දන්නා අය උපදෙසක් දෙනවද? නැත්නම් අපරාදේ සල්ලි mattu unot අයේ ලංකාවට එන්න වෙන්නේ අකුලාගෙන. බුම්ප් එකක් daගෙන යන්න
ගොඩක් ස්තුති!

හොරට ජොබ් කරන එවුන් ලඟදිත් ඇල්ලුවා
warn karala thibuna, thawa parak ahu wunoth gedara yawanawa kiyala