සිංගප්පුරුවේ ඉන්න අය උදව් කරන්න \ Study and Work part time

silibilla

Member
Nov 21, 2011
221
8
0
Sri Lanka
සිංගප්පුරුවේ ඉන්න අය උදව් කරන්න \ Study and Work part time

මචන්ලා මම සිංගප්පුරුවේ ගිහින් 2 years Business Management ඉගෙන ගන්න ඉන්නේ.මම student විසා තම ඉගෙන ගන්න යන්න ඉන්නේ.මම අද ගියා යවන තැනට. එතනින් යවන්නේ SDH කියන Privet University එකට.මට කියුව ඉගෙන ගන්න ගමන් පාර්ට් ටීයිම් ජොබ් එකක් කරන්න පුළුවන් කියල.etha මම Net එකේ බැලුවම සිංගප්පුරුවේ රජයේ university studentsලට ඇරෙන්න Privet university වල studentlaට පාර්ට් ටියම් ජොබ් කරන්න බැ කියලා තියනවා. මම එක ඒ අයගෙන් ඇහුවම කියුව ජොබ් එකේ ප්‍රශ්න ඇති කර ගන්න නැතුව හිටියොත් අවුලක් නැහැ කියල. එහෙමද බන්? ස්පේ එකේ leda daganne nathuwa හ්ටියොත් අවුලක් නැද්ද? Rata giyama kakulen adinna aya godak inna nisa bayak danenawa ban. පොඩ්ඩක් දන්නා අය උපදෙසක් දෙනවද? නැත්නම් අපරාදේ සල්ලි mattu unot අයේ ලංකාවට එන්න වෙන්නේ අකුලාගෙන. බුම්ප් එකක් daගෙන යන්න

ගොඩක් ස්තුති!
 
rclakmal

Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    මෙහෙමයි මචන්, සල්ලි වියදම් කරන යන එකේ risk එකක් අරන් යන්න එපා. වැඩ කරන තැන අවුලක් දගාත්තේ නැත්නම් shape කියන්න ඕක legal නැති නිසා. අනික හරි හමන් පඩියක් දෙන එකකුත් නැහැ උබ කරන වැඩවලට හොරෙන් වැඩකරන නිසා . හරි හමන් ගානක් ඉල්ලන්න ගියොත් මාට්ටු කරලා දෙයි. ඕක තමා illegal වැඩකරන එකේ අවුල.

    නීතියට පිටින් කරන්න යන්න එපා මචන් . අනික උබට එහෙම කලාට අවුලක් නැහැ කියන එකෙන්ම තේරෙනවා ඔය agency එකේ තරම.

    පුලුවන්නම් අර list කරලා තියෙන university එකකට select වෙන්න බලපන් .

    Good Luck !
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    degree eka dena uni eka mokadda? SDH ekenmada nattan eke wena partnered uni ekakinda?
     
    silibilla

    Member
    Nov 21, 2011
    221
    8
    0
    Sri Lanka
    මෙහෙමයි මචන්, සල්ලි වියදම් කරන යන එකේ risk එකක් අරන් යන්න එපා. වැඩ කරන තැන අවුලක් දගාත්තේ නැත්නම් shape කියන්න ඕක legal නැති නිසා. අනික හරි හමන් පඩියක් දෙන එකකුත් නැහැ උබ කරන වැඩවලට හොරෙන් වැඩකරන නිසා . හරි හමන් ගානක් ඉල්ලන්න ගියොත් මාට්ටු කරලා දෙයි. ඕක තමා illegal වැඩකරන එකේ අවුල.

    නීතියට පිටින් කරන්න යන්න එපා මචන් . අනික උබට එහෙම කලාට අවුලක් නැහැ කියන එකෙන්ම තේරෙනවා ඔය agency එකේ තරම.

    පුලුවන්නම් අර list කරලා තියෙන university එකකට select වෙන්න බලපන් .

    Good Luck !

    Thanks machan advice ekata.Mathath hitaganna baruwa inne mama monda karanna one kiyala
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,945
    21,180
    113
    ausi hari nz balapan 20 hours per week ban permit eka

    nz try karapan visa ekath gtha haki