සිංගප්පූරු සවාරිය

nipund

Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    Tight budget නම්. train and bus pass එක ගන්න.
    light show එක free garden එකෙ. තව water show එකක් තියෙනවා
    Klook එකෙ offers බලන්න . locals කන joint වලින් කෑම ගන්න .
    එහෙ වාහන oneway . හැබැයි ඕන තැනකට යන්න පුළුවන් public transport , map එක පොඩ්ඩක් study කරලා යන්න. ඒවා නිකන් එකිනෙකට සම්බන්ධ වලලු වගෙ. free travel pass එක වැදගත් වෙන්නෙ එ හින්දා .
     
    • Like
    Reactions: sunil ayya

    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43

    Thank bro for the information. kiyapu dewal tika watinawa. mama balannam
     
    • Like
    Reactions: nipund

    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    Covid wave ekak tiyenawa dan. Poddak ekat consider karanna.
    Ok bro..

    apo mustafa nm goo.. harima gotha mall ekak...
    indiawata giya wage nkn...

    Jurong East IMM eke offers ehema ynwa.
    Ok. Thanks. Mama balannam
    ------ Post added on May 21, 2024 at 6:55 AM

    Gold laabada ehe?
    ------ Post added on May 21, 2024 at 6:56 AM

    Gihin awa… Wena thread ekaka dannam mage experience eka wena kenek ta plan karanna lesi wenna
    ------ Post added on May 28, 2024 at 1:35 PM
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    කොල්ලනේ කිසි අප්ඩේට් එකක් නැද්ද මේක ගෙන දැන් ?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    monada updates oni?
    යන තැන ඉඳන් ඔක්කොම
    විසා ගන්නේ කොහොමද
    ප්ලේන් බුක් කොරන්නේ කොහොමද
    නවතින තැන බුක් කොරන්නේ කොහොමද
    බලන්ඩ යන්නේ කොහොමද කොහෙද බලන්ඩ සුපිරි

    Gihin awa… Wena thread ekaka dannam mage experience eka wena kenek ta plan karanna lesi wenna
    සුනිල් මෙහෙ වරෙන්
    ------ Post added on Mar 12, 2025 at 8:52 PM
     
    • Like
    Reactions: zid2021

    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    මචන්ලා. එලකිරි ආවත් ලොගින් උනේ නෑ. මගේ experience එක කියන්නම්.

    මුලින්ම දෙයියනේ කියල Airport එකෙන් එලියට යද්දිම travel card එකට අහු උනා :lol:. $48 ගානේ card තුනක් ගත්තා unlimited travel 3 days කි්ව්ව නිස. හැබැයි රැ 11.59 first use කලොත් එක, 1 දවසක් හැටියට ගන්නව. තව santosa යන train එකට use කරන්නත් බෑ . ඉතින් එක ගන්න එක පාඩුයි එච්චර travel කරන්නෙ නැති නිසා . හතර දෙනෙක් වගෙ ඉන්නවනම් taxi ලාබයි මම හිතන්නෙ. අනික santosa ගියාම දවසම එක අතුලෙ නිස.
    To be continued ..