Tight budget නම්. train and bus pass එක ගන්න.
light show එක free garden එකෙ. තව water show එකක් තියෙනවා
Klook එකෙ offers බලන්න . locals කන joint වලින් කෑම ගන්න .
එහෙ වාහන oneway . හැබැයි ඕන තැනකට යන්න පුළුවන් public transport , map එක පොඩ්ඩක් study කරලා යන්න. ඒවා නිකන් එකිනෙකට සම්බන්ධ වලලු වගෙ. free travel pass එක වැදගත් වෙන්නෙ එ හින්දා .

. $48 ගානේ card තුනක් ගත්තා unlimited travel 3 days කි්ව්ව නිස. හැබැයි රැ 11.59 first use කලොත් එක, 1 දවසක් හැටියට ගන්නව. තව santosa යන train එකට use කරන්නත් බෑ . ඉතින් එක ගන්න එක පාඩුයි එච්චර travel කරන්නෙ නැති නිසා . හතර දෙනෙක් වගෙ ඉන්නවනම් taxi ලාබයි මම හිතන්නෙ. අනික santosa ගියාම දවසම එක අතුලෙ නිස.