සිංගල් උන්ට උපදෙසක්.

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    උඹලා ගෑනි ඉස්සරහදි වෙන ගෑනු දිහා බලනවද? බලන්න කොච්චර ආස උනත් දැක්කෙ නෑ වගේ ඉන්නවද, බැලුවට ගැනිගෙන් අවුලක් නැද්ද ? මට නං ලස්සන ගැනියක් හිටියොත් ඉබේම බැලෙනවා!
     
    • Like
    • Love
    Reactions: sahan50 and elektro

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අද පරණ යාලුවෙක් කතා කලා හුග කාලෙකින්. මෑන්ස් ලංකාවේ ඉද්දිත් හොද මිටරේ..හොදට career එකෙනුත් ඉස්සරහට ගියා.. පස්සේ migrate වුනා..කතා කරද්දි පොර අවුලෙන් තමා කතා කරේ. බලද්දි පවුල් ප්‍රශ්න(වයිෆ් එක්ක තමා) :rolleyes: . වැඩි විස්තර කියන්න බැ , ඌ දන්න උනුත් මේකේ ඇති. මට ඉතින් තේරුනේ ලංකාවේ උන් සමහරවිට මැරි කරන්න හදිස්සි වෙනවදෝ කියල. දැනටමත් සිංගල් ඉන්න උන් ඉන්නවනම් හදිස්සි නොවි, හොද එකක් තෝරගනින්. කොච්චර තමන්ට සෙට් වෙන්නේ නැත්නම් පස්සේ හැදෙයි කියල සෙට් කරගන්න එපා.. :rolleyes:

    අරු ඒ මදිවට කියනව පොරොන්දම් ලොකුවට ගැලපුනෙත් නැතුව බැන්දේ අපරාදේ කියල... අනේමන්දා අපේ ගෙවල් වලින් පොරොන්දම් බැලුව , මට මතක විදියට 70% වගේ තිබ්බේ, හැබැයි දැනටනම් මගුල ෂේප්.:D.එක එක උන් අනුව වෙනස් ඉතින් ඕව. උබලගේ ඔය පොරොන්දම් කියන ඒව කියක් ගැලපුනාද? ඇත්තද ඕව?
    Porondam huttawal walin Marriage depend wenne na bn
    Wife ge type eka hariyata terum gatte natnam porondam 100% galapunat wadak na

    උඹලා ගෑනි ඉස්සරහදි වෙන ගෑනු දිහා බලනවද? බලන්න කොච්චර ආස උනත් දැක්කෙ නෑ වගේ ඉන්නවද, බැලුවට ගැනිගෙන් අවුලක් නැද්ද ? මට නං ලස්සන ගැනියක් හිටියොත් ඉබේම බැලෙනවා!
    ehema neme nam uba ponnayek wenawa
    ------ Post added on Jan 5, 2025 at 7:41 AM
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113

    ආ සඳුන්, කාලද බම්?

    200.gif
    මේ යකා කියන්න එපා බම්, උගේ නම සඳුන් 🤗
    ------ Post added on Jan 5, 2025 at 8:15 AM
     
    • Haha
    Reactions: Nidarshana_k

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අද පරණ යාලුවෙක් කතා කලා හුග කාලෙකින්. මෑන්ස් ලංකාවේ ඉද්දිත් හොද මිටරේ..හොදට career එකෙනුත් ඉස්සරහට ගියා.. පස්සේ migrate වුනා..කතා කරද්දි පොර අවුලෙන් තමා කතා කරේ. බලද්දි පවුල් ප්‍රශ්න(වයිෆ් එක්ක තමා) :rolleyes: . වැඩි විස්තර කියන්න බැ , ඌ දන්න උනුත් මේකේ ඇති. මට ඉතින් තේරුනේ ලංකාවේ උන් සමහරවිට මැරි කරන්න හදිස්සි වෙනවදෝ කියල. දැනටමත් සිංගල් ඉන්න උන් ඉන්නවනම් හදිස්සි නොවි, හොද එකක් තෝරගනින්. කොච්චර තමන්ට සෙට් වෙන්නේ නැත්නම් පස්සේ හැදෙයි කියල සෙට් කරගන්න එපා.. :rolleyes:

    අරු ඒ මදිවට කියනව පොරොන්දම් ලොකුවට ගැලපුනෙත් නැතුව බැන්දේ අපරාදේ කියල... අනේමන්දා අපේ ගෙවල් වලින් පොරොන්දම් බැලුව , මට මතක විදියට 70% වගේ තිබ්බේ, හැබැයි දැනටනම් මගුල ෂේප්.:D.එක එක උන් අනුව වෙනස් ඉතින් ඕව. උබලගේ ඔය පොරොන්දම් කියන ඒව කියක් ගැලපුනාද? ඇත්තද ඕව?

    ane palayan ban minissu baya karanne nathuwa, dan uba kiyanne aruge geni nisada awula.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    math danna un innawa igena gena honda jobs karana, habaiyi marriage eka waradda gatta

    habaiyi godak badapu un hondata innawa bung, thamange welawa, karamaya thama owata

    hamotama honda ganuu set wenne naa
     
    • Like
    Reactions: elektro

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mn kiriye balapu deyak thamai, marry karapu hema ekama genige weradi witharai kiyawanne, habai thaman 100% perfect wage thamai kathawa, ahuwahama kiyanne kanna bonna denawa salli deanwa hema deyakma karanawalu, onna ochcharai lanakwe pirimi danna family life eka, genunta hariyatma ona karanne monawada kiyala danne nathuawa pora talk denawa

    ehema nethnam marry karanna inan ewunwa baya karanawa
     
    • Like
    Reactions: Rontmir

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    පොරොන්දම් නම් ඔක්කොම වගෙ හොඳටම ගැලපිලා ඩිවොස් වෙච්ච එකක් දැකල තියනව. පාසල් ප්‍රේමයක්. විස්සෙන් එකක් හෝ දෙකක් තමා නොගැලපුනෙ. අවුරුදු 15ක් හොඳට පවුල් කෑවා. දරුවො තුනක්. ජෝතිෂ්‍යයට අනුව පොරොන්දම විතරක් ගැලපිලා හරි මදි කියල තමා ඒ පවුලෙ වැඩිහිටි උදවිය මේ මාතෘකාව ගැන ග්‍රීන්තන්ඩර් එක්ක පසුව කතාකරනකොට කීවෙ. ඒවා නම් මොනවද කියල දන්නෙ නැහැ.

    ඒ නිසා දන්න දෙයක් කියන්නම් කතාවට අදාල වෙන. දැන් කිරියෙ කාලයක් තිස්සෙ ඉන්න මෙම්බර්ස්ලා බොහොමයක් වයස 30 - 40 අතර උදවියනෙ. යාලුවන්ගෙ විවාහ ගැටළු, පවුල් ප්‍රශ්න කන බොන වෙලාවට සුදුසු පරිසරය බලල අපිත් එක්ක කියනවනෙ. ඒ වෙලාවට උපදෙස් දෙනකොට බොහොම සැලකිලිමත් වෙන්න. මොකද බහුතරයකට ඇත්තටම ඕනෙ උපදෙස් නෙමෙයි. තමන්ගෙ හිතෙ වේදනාව තව කෙනෙකුට කියල හිත සැහැල්ලු කර ගන්න එක. හිතේ නලියන දුක වචනවලින් එලියට දාලා දුක තුනී කරගන්න උත්සහ කරන එක. අත්දැකීමෙන් කියන්නෙ "මං මොකද කරන්නෙ මචං?" කියල ඇහුවත් බහුතරයකට ඕනෙ "උඹ මෙහෙම කරපං" කියල උත්තරයක් නෙමෙයි. බහුතරයකට ඕනෙ "මට උඹෙ ප්‍රශ්නෙ තේරෙනවා මචං, උඹ සාදාරණයි මචං" වාගෙ ප්‍රතිචාරයක්. අපි එයාලව, එයාලාගෙ ප්‍රශ්නෙ acknowledge කරන්නයි බහුතරයකට ඕනෙ. හැඟීම් වලට තර්ක වලින් පමණක් පිලිතුරු දෙන්න යන්න එපා කියල සරලව කෙටියෙන් කියන්න පුළුවන්.

    ඒ වගෙම ඔයවගෙ ගැටළු වලට තියන පිලිතුරු ආත්මීය (subjective) පිලිතුරු කියලා තේරුම් ගන්න. ඒ කිව්වෙ ඒ ඒ අවස්ථාවට පුද්ගලයාට ගැලපෙන ඒ ඒ පිලිතුරු තිබෙනවා විනා සෑමවිටම හරියන objective (වෛෂයික)පිලිතුරු නැතිබව තේරුම් ගන්න. උදාහරණයකට කීවොත් අපි සමහර වෙලාවට කතාවෙනවනෙ "divorce වීම හරිද වැරදිද" කියලා. අපිට එහෙම යමක් හරිද වැරදිද කියලා ගලේ කොටන්න බැහැ. මොකද ඒ ප්‍රශ්නයට මුහුන දෙන අයගෙ ක්‍රියාකලාප, ආශා, උවමනා, දරුවො, ආර්ථිකය, සමාජතත්වය, දෙමව්පියො කියන මේ සියල්ලම සලකලා බලලා තමා තීරණයකට එන්න වෙන්නෙ. එතනදි priorityය හම්බෙන්න ඕනෙ මොනවටද කියලා යාලුවට තේරුම් කරන්න උත්සහ කරන්න පුලුවන් අපිට. එහෙම නැතිව ගලෙ කොටපු "සතුට chase කරපං මචං" හෝ "කරගත්ත නං කාගෙන හිටු" වගෙ පිලිතුරු දීම සුදුසු නැහැ කියලයි ග්‍රීන්තන්ඩර් හිතන්නෙ.

    ඕපී එකෙන් පරිබහිරට tangent එකක ගියා වගෙ රිප්ලයි එක. නමුත් කිවයුතු දෙයක් කියල හිතනව.
    some wise words man..(y)
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    අද පරණ යාලුවෙක් කතා කලා හුග කාලෙකින්. මෑන්ස් ලංකාවේ ඉද්දිත් හොද මිටරේ..හොදට career එකෙනුත් ඉස්සරහට ගියා.. පස්සේ migrate වුනා..කතා කරද්දි පොර අවුලෙන් තමා කතා කරේ. බලද්දි පවුල් ප්‍රශ්න(වයිෆ් එක්ක තමා) :rolleyes: . වැඩි විස්තර කියන්න බැ , ඌ දන්න උනුත් මේකේ ඇති. මට ඉතින් තේරුනේ ලංකාවේ උන් සමහරවිට මැරි කරන්න හදිස්සි වෙනවදෝ කියල. දැනටමත් සිංගල් ඉන්න උන් ඉන්නවනම් හදිස්සි නොවි, හොද එකක් තෝරගනින්. කොච්චර තමන්ට සෙට් වෙන්නේ නැත්නම් පස්සේ හැදෙයි කියල සෙට් කරගන්න එපා.. :rolleyes:

    අරු ඒ මදිවට කියනව පොරොන්දම් ලොකුවට ගැලපුනෙත් නැතුව බැන්දේ අපරාදේ කියල... අනේමන්දා අපේ ගෙවල් වලින් පොරොන්දම් බැලුව , මට මතක විදියට 70% වගේ තිබ්බේ, හැබැයි දැනටනම් මගුල ෂේප්.:D.එක එක උන් අනුව වෙනස් ඉතින් ඕව. උබලගේ ඔය පොරොන්දම් කියන ඒව කියක් ගැලපුනාද? ඇත්තද ඕව?
    mn talk karapu kello thunak withara innawa.... mage hadahannath ekka 100% geleapena...

    ekiyak den bedala inne tamath eki idala hitala mata katha karanawa..... athal ganna....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකවේ ඉන්න කාලේ මෙයා හොඳ තැනක වැඩකරේ, කොහොමහරි වයිෆ්ට Msc එක කරන්න පොර ඩිපෙන්ඩන් ගියා. එහේදි පොරට හොටෙල් එකක පොඩි ජොබ් එකක් සෙට් වෙලා තියෙන්නේ. වැඩ ඉවර වෙලා ආවට පස්සෙත් කල්පනා කර කර ඉඳල තියෙන්නේ කියලා තමයි වයිෆ් කියන්නේ, මොකක්ද ඇත්තටම උනේ කියලා තාම දන්නේ නැහැ 🙄

    Toilet ekak gahaddi suddek pukshanaya karada danne na
    Mamat danna family dekak innawa mehe deyyo wage idala ehe gihin ballo wage inna
    Habay sm eke danawa photos tika kaluwonta penna
    Kaluwo balala like comment danawa shaaa woooow gala eka tamay unge winode
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ලංකවේ ඉන්න කාලේ මෙයා හොඳ තැනක වැඩකරේ, කොහොමහරි වයිෆ්ට Msc එක කරන්න පොර ඩිපෙන්ඩන් ගියා. එහේදි පොරට හොටෙල් එකක පොඩි ජොබ් එකක් සෙට් වෙලා තියෙන්නේ. වැඩ ඉවර වෙලා ආවට පස්සෙත් කල්පනා කර කර ඉඳල තියෙන්නේ කියලා තමයි වයිෆ් කියන්නේ, මොකක්ද ඇත්තටම උනේ කියලා තාම දන්නේ නැහැ 🙄
    ගොඩක් තැන්වල හරියට හොයල බැලුවොත් (හැමෝම නෙමෙයි) වයිෆ් ලගෙ රට යන පිස්සුවට කරදරේ ඉවසගන්න බැරිව ගිය උන් වැඩී. ඇත්තටම සමහර උන් යන්නෙ කැමැත්තෙන් නෙමෙයි. මොකද උන් කල රස්සාවයි, ගත්ත පඩියයි, ජීවත් වුන විදියත් එක්ක උන් සැටිස් ඔය මොන issues, crisis මෙහෙ තිබ්බ කිව්වත්. එහෙම හිටිය එකෙක්ට එහෙ ගිහින් මෙහෙ ගත කල ජීවිතෙත් නැතිව ගියොත් ඌ මෙන්ටලි වැටෙනව.

    ඔන්න ඕක අවුලක් නෑ මෙහෙ මොකුත්ම නැතිව, ඒ කියන්නෙ ගෙවල් දොරවල්, වාහන, කරදරයක් නැතිව ජීවත් වෙන්න පුලුවන් ආදායමක් ඔය මොකුත්ම නැතිව හිටිය එකෙක්ට එහෙ ගිහින් කරන කැප කිරීම අවුලක් නැ. මොකද ඌට හිත හදාගන්න පුලුවන් මගෙ රටේ හිටියත් මීට වෙනසක් තිබ්බෙ නෑනෙ කියල.

    මගෙ යාලුවෙකුත් ගිය අවුරුද්දෙ ගියා පොරගෙ IT ජොබ් එකත් අත් ඇරල. මාස දෙකකට පස්සෙ පවුලෙ අය ගත්ත. ඌ ගියෙත් වයිෆ්ගෙ වදේට. යන්න කලින් කිය කිය හිටියෙත් මට මෙහෙ අවුලක් නෑ බන් ඒත් මේ ගෑනු එක්ක බෑනෙ කියල. මාස 04 කට වැඩී දැන් තාම පොරට පොරගෙ ෆීල්ඩ් එකේ ජොබ් එකක් ලැබිල නෑ. දැනට එහෙ odd job සීන් එකක් කරනව. අනිත් දේවල් නම් අවුලක් නෑලු. ශේප් එකේ යනවලු.

    පොර නැව ගිලුනත් බෑන් චූන් වගේ පොරක්. කිසි දෙයක් වැඩිය ඇගට ගන්නෙ නෑ. ඒ වගේ එකෙක්ට ඕක ඉවසන් ඉන්න පුලුවන්. හැබැයි හැමෝටම ඒක අමාරුයි.
    පව් ඉතින් ඔයාගෙ යාලුව. අපරාදෙ 😔
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    කසාද බදින්න හදිස්සි වෙන්න එපා . ලිවින් ටුගෙදර් අනිවා ඉන්න
    meka nan siraa kathawa :yes:
    "වැඩි විස්තර කියන්න බැ , ඌ දන්න උනුත් මේකේ ඇති"

    විස්තරය දාන්න චුට්ටක් දන්නා පොරක්ද කියලා බලන්න. මම දන්න කෙනෙක්නම් ගිය අවුරුද්දේ Suicide කරගත්තා UK වලට ගියපු, පොරට ආපු පීඩනය දරාගන්න අමාරු උනා කියලා වයිෆ් කියන්නේ 🤷🏽‍♂️ ඇත්ත නැත්ත කොහොමද කියලා හරියටම දන්නේ නෑ 🙄
    ne machan
    Umba lanakweda ban?
    lankawe neme inne
    පොරොන්දම් නම් ඔක්කොම වගෙ හොඳටම ගැලපිලා ඩිවොස් වෙච්ච එකක් දැකල තියනව. පාසල් ප්‍රේමයක්. විස්සෙන් එකක් හෝ දෙකක් තමා නොගැලපුනෙ. අවුරුදු 15ක් හොඳට පවුල් කෑවා. දරුවො තුනක්. ජෝතිෂ්‍යයට අනුව පොරොන්දම විතරක් ගැලපිලා හරි මදි කියල තමා ඒ පවුලෙ වැඩිහිටි උදවිය මේ මාතෘකාව ගැන ග්‍රීන්තන්ඩර් එක්ක පසුව කතාකරනකොට කීවෙ. ඒවා නම් මොනවද කියල දන්නෙ නැහැ.

    ඒ නිසා දන්න දෙයක් කියන්නම් කතාවට අදාල වෙන. දැන් කිරියෙ කාලයක් තිස්සෙ ඉන්න මෙම්බර්ස්ලා බොහොමයක් වයස 30 - 40 අතර උදවියනෙ. යාලුවන්ගෙ විවාහ ගැටළු, පවුල් ප්‍රශ්න කන බොන වෙලාවට සුදුසු පරිසරය බලල අපිත් එක්ක කියනවනෙ. ඒ වෙලාවට උපදෙස් දෙනකොට බොහොම සැලකිලිමත් වෙන්න. මොකද බහුතරයකට ඇත්තටම ඕනෙ උපදෙස් නෙමෙයි. තමන්ගෙ හිතෙ වේදනාව තව කෙනෙකුට කියල හිත සැහැල්ලු කර ගන්න එක. හිතේ නලියන දුක වචනවලින් එලියට දාලා දුක තුනී කරගන්න උත්සහ කරන එක. අත්දැකීමෙන් කියන්නෙ "මං මොකද කරන්නෙ මචං?" කියල ඇහුවත් බහුතරයකට ඕනෙ "උඹ මෙහෙම කරපං" කියල උත්තරයක් නෙමෙයි. බහුතරයකට ඕනෙ "මට උඹෙ ප්‍රශ්නෙ තේරෙනවා මචං, උඹ සාදාරණයි මචං" වාගෙ ප්‍රතිචාරයක්. අපි එයාලව, එයාලාගෙ ප්‍රශ්නෙ acknowledge කරන්නයි බහුතරයකට ඕනෙ. හැඟීම් වලට තර්ක වලින් පමණක් පිලිතුරු දෙන්න යන්න එපා කියල සරලව කෙටියෙන් කියන්න පුළුවන්.

    ඒ වගෙම ඔයවගෙ ගැටළු වලට තියන පිලිතුරු ආත්මීය (subjective) පිලිතුරු කියලා තේරුම් ගන්න. ඒ කිව්වෙ ඒ ඒ අවස්ථාවට පුද්ගලයාට ගැලපෙන ඒ ඒ පිලිතුරු තිබෙනවා විනා සෑමවිටම හරියන objective (වෛෂයික)පිලිතුරු නැතිබව තේරුම් ගන්න. උදාහරණයකට කීවොත් අපි සමහර වෙලාවට කතාවෙනවනෙ "divorce වීම හරිද වැරදිද" කියලා. අපිට එහෙම යමක් හරිද වැරදිද කියලා ගලේ කොටන්න බැහැ. මොකද ඒ ප්‍රශ්නයට මුහුන දෙන අයගෙ ක්‍රියාකලාප, ආශා, උවමනා, දරුවො, ආර්ථිකය, සමාජතත්වය, දෙමව්පියො කියන මේ සියල්ලම සලකලා බලලා තමා තීරණයකට එන්න වෙන්නෙ. එතනදි priorityය හම්බෙන්න ඕනෙ මොනවටද කියලා යාලුවට තේරුම් කරන්න උත්සහ කරන්න පුලුවන් අපිට. එහෙම නැතිව ගලෙ කොටපු "සතුට chase කරපං මචං" හෝ "කරගත්ත නං කාගෙන හිටු" වගෙ පිලිතුරු දීම සුදුසු නැහැ කියලයි ග්‍රීන්තන්ඩර් හිතන්නෙ.

    ඕපී එකෙන් පරිබහිරට tangent එකක ගියා වගෙ රිප්ලයි එක. නමුත් කිවයුතු දෙයක් කියල හිතනව.
    :love:
    උඹලා ගෑනි ඉස්සරහදි වෙන ගෑනු දිහා බලනවද? බලන්න කොච්චර ආස උනත් දැක්කෙ නෑ වගේ ඉන්නවද, බැලුවට ගැනිගෙන් අවුලක් නැද්ද ? මට නං ලස්සන ගැනියක් හිටියොත් ඉබේම බැලෙනවා!
    belewenne nethnam wena ledak :D
    Porondam huttawal walin Marriage depend wenne na bn
    Wife ge type eka hariyata terum gatte natnam porondam 100% galapunat wadak na

    ehema neme nam uba ponnayek wenawa
    ------ Post added on Jan 5, 2025 at 7:41 AM
    :yes:
    ane palayan ban minissu baya karanne nathuwa, dan uba kiyanne aruge geni nisada awula.

    mn kiriye balapu deyak thamai, marry karapu hema ekama genige weradi witharai kiyawanne, habai thaman 100% perfect wage thamai kathawa, ahuwahama kiyanne kanna bonna denawa salli deanwa hema deyakma karanawalu, onna ochcharai lanakwe pirimi danna family life eka, genunta hariyatma ona karanne monawada kiyala danne nathuawa pora talk denawa

    ehema nethnam marry karanna inan ewunwa baya karanawa
    දැන් මේකේ මම දාන ඒවා දැක්කම මිනිස්සු බයවෙන්න උබ හිතුවද පොඩි බබ්බු ඉන්නේ කියල.. මචං උබ එක්ක මගේ පර්සනල් ඇරියස් එකක් නැ, හැබැයි උබේ මතයම මගේ මතය වෙන්න ඕන නැ කියන එක පොඩ්ඩක් තේරුම් ගනින්. උබ දැන් ඔය කියන්නේ සෙක්ස් ගැනනේ. එහෙම නම් ඉතින් හොදම ෆැමිලි ලයීෆ් තියෙන්න ඕන පෝර්න් ස්ටාර්ස්ලට. මට උබත් එක්ක argue කරන්න උවමනාවක් නැ, මොලේ තියෙන එකෙක් කල්පනා කරලා හරි වැරදි දේ තේරුම්ගනි. ජය වේවා
    math danna un innawa igena gena honda jobs karana, habaiyi marriage eka waradda gatta

    habaiyi godak badapu un hondata innawa bung, thamange welawa, karamaya thama owata

    hamotama honda ganuu set wenne naa
    ඔව් එක ඇත්ත.
     
    • Like
    Reactions: mr.h0ydr0

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැන් මේකේ මම දාන ඒවා දැක්කම මිනිස්සු බයවෙන්න උබ හිතුවද පොඩි බබ්බු ඉන්නේ කියල.. මචං උබ එක්ක මගේ පර්සනල් ඇරියස් එකක් නැ, හැබැයි උබේ මතයම මගේ මතය වෙන්න ඕන නැ කියන එක පොඩ්ඩක් තේරුම් ගනින්. උබ දැන් ඔය කියන්නේ සෙක්ස් ගැනනේ. එහෙම නම් ඉතින් හොදම ෆැමිලි ලයීෆ් තියෙන්න ඕන පෝර්න් ස්ටාර්ස්ලට. මට උබත් එක්ක argue කරන්න උවමනාවක් නැ, මොලේ තියෙන එකෙක් කල්පනා කරලා හරි වැරදි දේ තේරුම්ගනි. ජය වේවා

    yako mn ubaga target karala newei kiuwe, poduwe dekka deyak kiuwe ban
     
    • Love
    Reactions: elektro

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,177
    8,183
    113
    M-Town