සිංගල් උන්ට උපදෙසක්.

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    2001දි මට අවුරුදු 6යි මනුස්සයෝ.. :dull::growl::angry:
    අවුරුදු 6ක විතර පොඩී එකියක්ව බැදපු කෙනෙක්ව මතක් උනා සිම්හලයෝ. හැබැයි ඒ කවුද කියන්න බැ. ජාතිවාදේ ඇවිස්සෙනවා :rofl:
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,370
    113
    up
    අවුරුදු 6ක විතර පොඩී එකියක්ව බැදපු කෙනෙක්ව මතක් උනා සිම්හලයෝ. හැබැයි ඒ කවුද කියන්න බැ. ජාතිවාදේ ඇවිස්සෙනවා :rofl:
    කියපං. කියපං. ඕකුන් බෞද්ධයින්ට පොඩ්ඩ වරදිනකං ඉන්නෙ :ROFLMAO:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,481
    25,754
    113
    අහුවුණ පැත්තට තැරි ගහපන්, දවසට දෙතුන් වතාවක් හරි කමක් නෑ. ගැලපුනේ නැති පොරොන්දම් වුනත් ගැලපෙනවා. මහ ගෙදර, පොඩි ගෙවල් වල ඉන්න එවුන්ට ඕක කරන්න බැරි නම් කැලෑවකට හරි රිංගන්න
     
    • Haha
    Reactions: Nidarshana_k

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    පොරොන්දම් නම් ඔක්කොම වගෙ හොඳටම ගැලපිලා ඩිවොස් වෙච්ච එකක් දැකල තියනව. පාසල් ප්‍රේමයක්. විස්සෙන් එකක් හෝ දෙකක් තමා නොගැලපුනෙ. අවුරුදු 15ක් හොඳට පවුල් කෑවා. දරුවො තුනක්. ජෝතිෂ්‍යයට අනුව පොරොන්දම විතරක් ගැලපිලා හරි මදි කියල තමා ඒ පවුලෙ වැඩිහිටි උදවිය මේ මාතෘකාව ගැන ග්‍රීන්තන්ඩර් එක්ක පසුව කතාකරනකොට කීවෙ. ඒවා නම් මොනවද කියල දන්නෙ නැහැ.

    ඒ නිසා දන්න දෙයක් කියන්නම් කතාවට අදාල වෙන. දැන් කිරියෙ කාලයක් තිස්සෙ ඉන්න මෙම්බර්ස්ලා බොහොමයක් වයස 30 - 40 අතර උදවියනෙ. යාලුවන්ගෙ විවාහ ගැටළු, පවුල් ප්‍රශ්න කන බොන වෙලාවට සුදුසු පරිසරය බලල අපිත් එක්ක කියනවනෙ. ඒ වෙලාවට උපදෙස් දෙනකොට බොහොම සැලකිලිමත් වෙන්න. මොකද බහුතරයකට ඇත්තටම ඕනෙ උපදෙස් නෙමෙයි. තමන්ගෙ හිතෙ වේදනාව තව කෙනෙකුට කියල හිත සැහැල්ලු කර ගන්න එක. හිතේ නලියන දුක වචනවලින් එලියට දාලා දුක තුනී කරගන්න උත්සහ කරන එක. අත්දැකීමෙන් කියන්නෙ "මං මොකද කරන්නෙ මචං?" කියල ඇහුවත් බහුතරයකට ඕනෙ "උඹ මෙහෙම කරපං" කියල උත්තරයක් නෙමෙයි. බහුතරයකට ඕනෙ "මට උඹෙ ප්‍රශ්නෙ තේරෙනවා මචං, උඹ සාදාරණයි මචං" වාගෙ ප්‍රතිචාරයක්. අපි එයාලව, එයාලාගෙ ප්‍රශ්නෙ acknowledge කරන්නයි බහුතරයකට ඕනෙ. හැඟීම් වලට තර්ක වලින් පමණක් පිලිතුරු දෙන්න යන්න එපා කියල සරලව කෙටියෙන් කියන්න පුළුවන්.

    ඒ වගෙම ඔයවගෙ ගැටළු වලට තියන පිලිතුරු ආත්මීය (subjective) පිලිතුරු කියලා තේරුම් ගන්න. ඒ කිව්වෙ ඒ ඒ අවස්ථාවට පුද්ගලයාට ගැලපෙන ඒ ඒ පිලිතුරු තිබෙනවා විනා සෑමවිටම හරියන objective (වෛෂයික)පිලිතුරු නැතිබව තේරුම් ගන්න. උදාහරණයකට කීවොත් අපි සමහර වෙලාවට කතාවෙනවනෙ "divorce වීම හරිද වැරදිද" කියලා. අපිට එහෙම යමක් හරිද වැරදිද කියලා ගලේ කොටන්න බැහැ. මොකද ඒ ප්‍රශ්නයට මුහුන දෙන අයගෙ ක්‍රියාකලාප, ආශා, උවමනා, දරුවො, ආර්ථිකය, සමාජතත්වය, දෙමව්පියො කියන මේ සියල්ලම සලකලා බලලා තමා තීරණයකට එන්න වෙන්නෙ. එතනදි priorityය හම්බෙන්න ඕනෙ මොනවටද කියලා යාලුවට තේරුම් කරන්න උත්සහ කරන්න පුලුවන් අපිට. එහෙම නැතිව ගලෙ කොටපු "සතුට chase කරපං මචං" හෝ "කරගත්ත නං කාගෙන හිටු" වගෙ පිලිතුරු දීම සුදුසු නැහැ කියලයි ග්‍රීන්තන්ඩර් හිතන්නෙ.

    ඕපී එකෙන් පරිබහිරට tangent එකක ගියා වගෙ රිප්ලයි එක. නමුත් කිවයුතු දෙයක් කියල හිතනව.
    වැඩිහිටි උදවිය කතාකෙල් greenthunder එක්ක නම්, ඔයා කව්ද? 🧐
     
    • Haha
    Reactions: Nidarshana_k

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka

    මචන් උඹ මිනිස්සුන්ව තේරුම් ගන්න පුලුවන් වටින මනුස්සයෙක්. ලෝකෙ ගොඩක් මිනිස්සුන්ට තමන්ගෙ කතාව සාවධානව අහන් ඉන්න කෙනෙක් නෑ. එහෙම අහන් ඉන්න පුලුවන් කෙනෙක් වෙන එකත් ලේසි නෑ.
     
    • Like
    Reactions: greenthunder