සිංහබාහු (trailer) 🤣

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ජැකාගේ ළමයි තමයි රජකතාවලට ඉන්නේ ලංකාවේ ගොඩාක් දුරට.සජිතට හොඳට acting පුළුවන්,'ගාඩි' එකේ රඟපෑවටත් ලැජ්ජයි මේවා කරද්දී.අනිත් එක 'ක්ශීර සාගරය කැළඹිණ' මඟුල සුනිල් ආරියරත්නගේ...
     
    • Like
    Reactions: NRTG and mykiriala

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,790
    1
    15,061
    113
    Sampoorna weradiy.

    A kale paata endhum thiyenna widiyak na. Colors produce karana eka thithanawata wada amarui. Wisheshyen nil pata.

    Natural gathiyak na.

    Acting awl

    Overacting Cringe
     
    • Like
    Reactions: NRTG

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    ලංකාවේ ඉන්නෙ පවුල් තුනයි
    එකක් මහින්ත මාත්තයාගේ පවුල
    එකක් ප්‍රියසාද් පවුල
    අනික ජැක්සන් ඇන්තනි පවුල
    Fatta aththa..kiala wadak na oi..
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ah mu සෝමරත්න දිසානායක sri lankan version of Mel Gibson. meka eh kale sri lankan version of Apocalypto ganna hitiya. mama nam kiyanne lankave unta mktada ban ona nethi veda. poya dawasata sil aran gedera inne nethuwa