සිංහලු නින්දෙන් නැගිටලා ද? 🙄

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,053
    113
    34
    Kalutara
    දැන් හෙන කල් නේද බන් හෙලකුරු එකෙන් දෙවෙනි පාරටත් user data leak කරලා.. ඒ වුනාට එෆ්බි එකේ උන් abolish helakuru campaign එකක් පටන් අරන් තියෙන්නේ දැන් නේ.. 🙄 මෙච්චර කල් සිංහලු බුදියගෙනද හිටියේ.. 😪


    6hffZ4y.png



     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    නාකි මයිනත් එක්ක ඉඳල ලික් වෙලා දැන් ගුපියන්ට ගානක් නැති වෙලා තියෙන්නේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ධනින අයියට අපහාස කරන්න ඊරිසියාකාරයො කරන කුමන්ත්‍රණ. අපි ඕවට රැවටෙන්නේ නෑ 😇
     
    • Haha
    Reactions: Heshan Daminda

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Screenshot_20231101_140709_com.brave.browser_edit_1633543981520.jpg


    mail දෙකකටම හුම්කලා තියෙන්නේ helakuru එකෙන්. වෙන රටක වුනානම් මේක ජාතික news එකක්. පන්න පන්න ගහනවා. 10million ගේ data leaked කියන්නේ රටේ බාගයක්ම වගේ. ඒත් සද්ද නෑ මොන පකෙක්වත්
    ------ Post added on Nov 1, 2023 at 2:39 PM