සිංහලෙන් ටයිප් කරන තව ක්‍රමයක්

uni-soft

Member
Dec 2, 2010
253
63
0
සිංහලෙන් ටයිප් කරන තව ක්‍රමයක්

සිංහලෙන් ටයිප් කරන ක්‍රම ගොඩක් තියෙනවා මම දන්නා ක්‍රමයක් කියල දෙන්න තමයි මේ හදන්නේ.ගොඩක් අය මේක දන්නවත් ඇති.දන්නේ නැති අයට තමා මේක

1.)මුලින්ම මේ ලින්ක් එකට යන්න

http://adf.ly/D622

2.)ටයිප් කරන්න ඕන දේ වලින් singlish ගහන්න

උදා :- sri lankawa - ශ්‍රී ලංකාව
elakiri - එළකිරි
pariganakaya - පරිගණකය