සිංහල අකුරු - Sinhala Font

cente

Member
Jul 5, 2013
50
1
0
Galle
සිංහල අකුරු - Sinhala Font

එළකිරි යාලුවන...

  • වෙබ් අඩවිය සදහා සිංහල අකුරු යෙදිමෙදි වඩා හොද සිංහල යුනිකොඩ් භාවිතයද නැත්නම් සිංහල Font භාවිතා කිරිමද?
  • SEO කිරිමෙදි මෙ දෙකෙන් වඩා සුදුසු කුමක්ද?
  • Google Adsese උදව් කරන්නේ කුමකටද?

:yes::yes::yes::yes::yes::yes:
 
Last edited: