සිංහල කෙල්ලෙක්ට ෆුල් ටයිම් කරන්න ජොබ් එක&#3482

cheese1

Member
Apr 30, 2019
197
15
0
dark nights
සිංහල කෙල්ලෙක්ට ෆුල් ටයිම් කරන්න ජොබ් එක&#3482

සිංහල කෙල්ලෙක්ට ෆුල් ටයිම් කරන්න ජොබ් එකක් ඕනෙ මහරගමින්.එයාට ඉන්ග්ලිශ් කතා කරන්න පුලුවන්.ඒ ලෙවෙල් මැත්ස් කෙමිස්ට්‍රි එස් තියේ..ෆිසික්ස් එෆ්.ලොකු ජොබ් නෙමේ ෆැක්ට්‍රි එකක් ලේබර් උනත් කමක් නෑ.ඩේලි 1000 වගේ උනත් ඕකේ.එයාට ක්ලාස් එකට එක දවසක් හොල්ලිඩේ ඕනෙ