මචන් ඉස්සල්ලම කියන්න ඕනේ උතුරේ , දකුණේ මිනිස්සු ගැන මගේ හිතේ තරහක් වෙනසක් විශේෂයක් නැහැ., උඹ ඔය නම් දාල තිබුණු හැම පුද්ගලයෙක්ම දකුණද, උතුරද කියල බලන්නේ නැතිව මේ රට වෙනුවෙන් සේවයක් කරපු අය. දකුණේ පුද්ගලයන් කියන කුලකයෙන් ඔය කට්ටියව අයින් කරලා, එක එක පුද්ගලයා දිහා වෙන වෙනම බලපන්, එතකොට ඊට වැඩිය වෙනසක් උඹට පෙනේවි එක එක පුද්ගලයාගේ තියන.මේ ෆෙස්බුක් කාරයාට නම් පිස්සු,එත් දකුණේ මිනිස්සුන්ගේ වෙනසක් තියනවා,මේ කියන්නෙ දකුණේ මනුස්සයෙක් නෙමෙයි නුවර මනුස්සයෙක් හොඳද ...
මම මෙහෙම කියන්නෙ-පොඩ්ඩක් හිතලා බලන්න දකුණේ මිනිස්සු නැත්තන් අද එක ටවුමකවත් සිංහල කඩයක් නැ,රට එක්සෙසත් කරන්නත් මිනිස්සු බිහි වෙලා තියෙන්නෙ දකුණෙන් (දුටුගැමුණු රජතුමා,මහින්ද,ෆොන්සෙකා) බුදු දහමයි සිංහලයාවයි රැකගන්න පෙරමුන ගත්තෙත් දකුණෙන් (අනගාරික ධර්මපාල,මීගෙට්‍ටුවත්තෙ ගුණානන්ද හිමි) සිංහල භාෂාව රැකගන්න ඉදිරියට ආවේත් දකුණේ මිනිස්සු (කුමාරතුංග මුනිදාස,මාටින් වික්‍රමසිංහ,එදිරිවිර සරත්චන්ද්‍ර) සිංහලයාගේ ඉතිහාසය සුරක්ශිත කලෙත් දකුණේ පුත්‍රයෙක් (සෙනරත් පරණවිතාන) බටහිර විද්‍යවෙන් යමක් කල අයෙක් හැටියට ලෝකයේ මුලින්ම වාගේ ප්‍රසිද්ධ උනෙත් දකුණේ පුත්‍රයෙක් (සිරිල් පොන්නම්පෙරුම)...තව ගොඩක් අය ඉන්නවා කියන්න නම් එත් මතකයට ආපු අය විතරයි ලිව්වෙ...
උඹ දාල තියන අංශ වලින්ම ප්‍රකට දකුණේ නොවන පුද්ගලයින්ගේ නම් ලිස්ට් එකක් මම දාන්නම්. උඹ දකුණේ අයගෙන් දැකපු වෙනස මේ අයගෙන් පෙන්නේ නැද්ද කියල බලපන්.
උඹේ පළාතේ ඉපදුන ඩෙන්සිල් කොබ්බෑකඩුව, වීර පුරන් අප්පු, පළමු වරට රට එක්සේසත් කල පළමුවන පරාක්‍රමබාහු රජතුමා, රට රකින්න යුද්ධ කරපු උදවිය.
වාරියපොළ ශ්‍රී සුමංගල හිමි , කුඩාපොළ හිමි බුදු සසුන රැක ගැනීම වෙනුවෙන්.
මහගමසේකර සිංහල සාහිත්‍යය වෙනුවෙන්.
එල්ලාවල මේධානන්ද හිමි පුරාවිද්‍යාව වෙනුවෙන්.
නාසා ආයතනයේ සේවය කරන සරත් ගුණපාල සහ චන්ද්‍රා වික්‍රමසිංහ තාරකා විද්‍යාව සම්භන්දයෙන්.
යකෝ මේ ලංකාව වගේ පුංචිම පුංචි රටක පළාත් වෙන වෙනම බෙදාගෙන කෑගහන එක මොනතරම් මෝඩ, තකතීරු වැඩක්ද ඈ....


oya kiyannne DS ganna wenna athi...ape kisi kenek nidahasa ganna ehema loku wadak kale na lamaya...ape nidahasa nikanma wage hambuna ekak...e gana one nam dirgawa kiyanna puluwan eth wela na...




එහෙම හිතන්න,ඔක මෙහෙමයි වෙන්නෙ,සැම බුදුවරයෙක්ම බිහිවෙනවා කියන්නෙ ඉන්දියාවේ ඔය මධ්‍ය මණඩලයේ,එකට හෙතුව ස්ථානයයි පසයි...ස්ථානයයි එ පොලවේ තියන පස අනුවයි මිනිස්සු වෙනස් වෙනවා,උඩරට මිනිස්සුන්ගේ තියන සමහරක් ගති ගුණ (චර්යා රටාවන්) දකුණේ මිනිස්සුන්ගේ නැ එකේ අනික් පැත්තට දකුණේ මිනිස්සුන්ගේ තියන සමහරක් ගති ගුණ (චර්යා රටාවන්) උඩරට මිනිස්සුන්ගේ නැ,එක අනික් පැති වලටත් සාධාරණ දෙයක්,දකුණේ මිනිස්සු ගැන කතා කරනකොට එ මිනිස්සුන්ට ශුර බුද්ධියක් තියනවා (එකයි එයාල කපටි කියන්නෙ) එක නොවැ අන්දරේ වගේ මිනිස්සුන්ගෙනුත් අපට පෙන්නෙ (අන්දරේ කියන්නෙ ලොක කපටියෙක්-එවාගේම හොඳ බුද්ධියක් තිබ්බ කෙනෙක්) දැන් මොහොතකට කලින් කවුද දාල තිබ්බ උපාල විජයවර්ධන ගැන ත්‍රෙඩ් එකක්,උපාලිලා කොහෙන්ද බිහි උනේ...අන්න එකයි මම කියන්නෙ ලංකාවේ විප්ලවයක් කරපු හැම මනුස්සයගෙම නිජ බිම දකුණ (විජයවීරත් එක උදාහරණයක්) නරකට හෝ හොඳකට විප්ලවයක් නොවැ කලේ,ඉස්සර රිවිරේ ගියා ලංකාවේ නම ගිය ව්‍යපාරිකයන් ගැන ආර්ටිකල් සිරිස් එකක් එකේ 95% තිබ්බෙ දකුණේ මිනිස්සු...ඔන්න ඔකයි තත්වේ...අද නුවර එක සිංහල කඩයක් නැ දකුණෙ මිනිස්සු නොහිටියා නම්,එක නිසා එ මිනිස්සුන්ට ගරු කරන්න ඔන,එක පැත්තකින්...