සිංහල.කොටි..

ෆේස් බුක් එකේ පේජ් එකක් තියනව දකුණ තියෙන්නෙ ලංකාවෙ නෙවෙයි, ලංකාව තියෙන්නෙ දකුණේ කියල. ඔය පහලින් තියෙන්නෙ ඒකෙ ඇඩ්මින් පොස්ට් කරලා තිබුන දෙයක්...
https://www.facebook.com/southernSL?ref=stream

"ලංකාවෙ අවුරුදු තිස් ගාණකක යුද්දයක් තිබ්බ. දකුණේ ජනාධිපති කෙනෙකුයි හමුදාපති කෙනෙකුයි එකතුවෙලා ප්‍රභාකරන් වළපල්ලට යවනකන් ලංකාවෙ හිටපු නායකයො දෙමළු නලව නලව හිටියා. ඒ දෙන්න නැත්නම් තාමත් උන්ට බයේ ඉන්න තිබ්බ. දකුණෙ මිනිස්සුන්ට පින්සිද්දවෙන්න ඒ ලංකාවෙ අද කවුරුත් නිදහසේ ජිවත් වෙනව. එහෙව් දකුණ ගැන අපිට ආඩම්බරයක් තියනවා. ඒක ගැන දකුණෙන් පිට සමහරුන්ට පුදුම කැහිල්ලක් තියෙන්නෙ. යුද්දෙ කාලෙ ප්‍රභාකරන්ට බයේ හැංගිලා හිටපු එවුන් අද මහලොකු දේශප්‍රේමියෝ වගේ දකුණට විරුද්ධව Comment දානවා. උබල අපිට දේශප්‍රේමෙ කියල දෙන්න ඕනෙ නෑ. මොකද ලංකාව තාම තියෙන්නෙ දකුණෙ මිනිස්සු නිසා. අපි ඒක කියන්න බයවෙන්නෙ නෑ..."

මුන්ට "සිංහල කොටි" කියන එකේ වැරද්දක් තියනවද?
මුන් හදන්නෙ සිංහල මිනිස්සුන්ව තමන්ගෙ උන් එක්කම කොටවන්න නේද?
මහින්දට චන්දෙ දුන්නේ දකුණේ උන් විතරද?
යුද්දෙට ගියෙ දකුණේ උන් විතරද?

  • Like
Reactions: Iron Monger

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දකුණේ දකුණේ කියන ගොත හැත්තට පිසසු බන්. දකුණේ මොලේ තියන උන් ඔහොම කියන්නේ නැහැ........ ඔය මෝඩයන්ට හීනමානයක් තියනවා. දකුණේ අය පහත කියල
     
    උබ හරි බන්
    ow ban munta pissu hadila.. lankawa kiyanne lankawa witharamai...:):):):)
    දකුණේ දකුණේ කියන ගොත හැත්තට පිසසු බන්. දකුණේ මොලේ තියන උන් ඔහොම කියන්නේ නැහැ........ ඔය මෝඩයන්ට හීනමානයක් තියනවා. දකුණේ අය පහත කියල
    සිරාවට. සිංහල මිනිස්සු කොටවන්න උවමනාවක් තියන කණ්ඩායමක් ද දන්නැහැ මේ පේජ් එක කරගෙන යන්නෙ. මුන් දාන සමහර පොස්ට් බැලුවම එහෙමත් හිතෙනවා.:growl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මේ ෆෙස්බුක් කාරයාට නම් පිස්සු,එත් දකුණේ මිනිස්සුන්ගේ වෙනසක් තියනවා,මේ කියන්නෙ දකුණේ මනුස්සයෙක් නෙමෙයි නුවර මනුස්සයෙක් හොඳද ...:)

    මම මෙහෙම කියන්නෙ-පොඩ්ඩක් හිතලා බලන්න දකුණේ මිනිස්සු නැත්තන් අද එක ටවුමකවත් සිංහල කඩයක් නැ,රට එක්සෙසත් කරන්නත් මිනිස්සු බිහි වෙලා තියෙන්නෙ දකුණෙන් (දු‍ටුගැමුණු රජතුමා,මහින්ද,ෆොන්සෙකා) බුදු දහමයි සිංහලයාවයි ‍රැකගන්න පෙරමුන ගත්තෙත් දකුණෙන් (අනගාරික ධර්මපාල,මීගෙට්‍ටුවත්තෙ ගුණානන්ද හිමි) සිංහල භාෂාව ‍රැකගන්න ඉදිරියට ආවේත් දකුණේ මිනිස්සු (කුමාරතුංග මුනිදාස,මාටින් වික්‍රමසිංහ,එදිරිවිර සරත්චන්ද්‍ර) සිංහලයාගේ ඉතිහාසය සුරක්ශිත කලෙත් දකුණේ පුත්‍රයෙක් (සෙනරත් පරණවිතාන) බටහිර විද්‍යවෙන් යමක් කල අයෙක් හැටියට ලෝකයේ මුලින්ම වාගේ ප්‍රසිද්ධ උනෙත් දකුණේ පුත්‍රයෙක් (සිරිල් පොන්නම්පෙරුම)...තව ගොඩක් අය ඉන්නවා කියන්න නම් එත් මතකයට ආපු අය විතරයි ලිව්වෙ...
     
    Last edited:

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    හරි ඉතින් දකුණෙයි කියල ඕකට කලිසම ගලවන් උඩ පනින්න ඕන නෑනෙ. රටට වැඩක් කරන ඕන එකෙක් හොදයි. රටට කෙලවන එකා නරකයි. ඉතා සරලයි.
    මේ ඇඩ්මින් ගොයිය දැන් කෑගහන්නෙ හරියට මූ යුද්ද කලා වගෙනෙ
    :angry:
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    මේ ෆෙස්බුක් කාරයාට නම් පිස්සු,එත් දකුණේ මිනිස්සුන්ගේ වෙනසක් තියනවා,මේ කියන්නෙ දකුණේ මනුස්සයෙක් නෙමෙයි නුවර මනුස්සයෙක් හොඳද ...:)

    මම මෙහෙම කියන්නෙ-පොඩ්ඩක් හිතලා බලන්න දකුණේ මිනිස්සු නැත්තන් අද එක ටවුමකවත් සිංහල කඩයක් නැ,රට එක්සෙසත් කරන්නත් මිනිස්සු බිහි වෙලා තියෙන්නෙ දකුණෙන් (දු‍ටුගැමුණු රජතුමා,මහින්ද,ෆොන්සෙකා) බුදු දහමයි සිංහලයාවයි ‍රැකගන්න පෙරමුන ගත්තෙත් දකුණෙන් (අනගාරික ධර්මපාල,මීගෙට්‍ටුවත්තෙ ගුණානන්ද හිමි) සිංහල භාෂාව ‍රැකගන්න ඉදිරියට ආවේත් දකුණේ මිනිස්සු (කුමාරතුංග මුනිදාස,මාටින් වික්‍රමසිංහ,එදිරිවිර සරත්චන්ද්‍ර) සිංහලයාගේ ඉතිහාසය සුරක්ශිත කලෙත් දකුණේ පුත්‍රයෙක් (සෙනරත් පරණවිතාන) බටහිර විද්‍යවෙන් යමක් කල අයෙක් හැටියට ලෝකයේ මුලින්ම වාගේ ප්‍රසිද්ධ උනෙත් දකුණේ පුත්‍රයෙක් (සිරිල් පොන්නම්පෙරුම)...තව ගොඩක් අය ඉන්නවා කියන්න නම් එත් මතකයට ආපු අය විතරයි ලිව්වෙ...

    :yes::yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ෆේස් බුක් එකේ පේජ් එකක් තියනව දකුණ තියෙන්නෙ ලංකාවෙ නෙවෙයි, ලංකාව තියෙන්නෙ දකුණේ කියල. ඔය පහලින් තියෙන්නෙ ඒකෙ ඇඩ්මින් පොස්ට් කරලා තිබුන දෙයක්...
    https://www.facebook.com/southernSL?ref=stream

    "ලංකාවෙ අවුරුදු තිස් ගාණකක යුද්දයක් තිබ්බ. දකුණේ ජනාධිපති කෙනෙකුයි හමුදාපති කෙනෙකුයි එකතුවෙලා ප්‍රභාකරන් වළපල්ලට යවනකන් ලංකාවෙ හිටපු නායකයො දෙමළු නලව නලව හිටියා. ඒ දෙන්න නැත්නම් තාමත් උන්ට බයේ ඉන්න තිබ්බ. දකුණෙ මිනිස්සුන්ට පින්සිද්දවෙන්න ඒ ලංකාවෙ අද කවුරුත් නිදහසේ ජිවත් වෙනව. එහෙව් දකුණ ගැන අපිට ආඩම්බරයක් තියනවා. ඒක ගැන දකුණෙන් පිට සමහරුන්ට පුදුම කැහිල්ලක් තියෙන්නෙ. යුද්දෙ කාලෙ ප්‍රභාකරන්ට බයේ හැංගිලා හිටපු එවුන් අද මහලොකු දේශප්‍රේමියෝ වගේ දකුණට විරුද්ධව Comment දානවා. උබල අපිට දේශප්‍රේමෙ කියල දෙන්න ඕනෙ නෑ. මොකද ලංකාව තාම තියෙන්නෙ දකුණෙ මිනිස්සු නිසා. අපි ඒක කියන්න බයවෙන්නෙ නෑ..."

    මුන්ට "සිංහල කොටි" කියන එකේ වැරද්දක් තියනවද?
    මුන් හදන්නෙ සිංහල මිනිස්සුන්ව තමන්ගෙ උන් එක්කම කොටවන්න නේද?
    මහින්දට චන්දෙ දුන්නේ දකුණේ උන් විතරද?
    යුද්දෙට ගියෙ දකුණේ උන් විතරද?

    ලංකාවේ කිසිම නායකයෙක් කොටි නලවා නලවා හිටියේ නෑ.කොටින්ට හැමෝම පහර දුන්නා.නමුත් 1987 වසරේ තමයි කොටි මුලුමනින්ම විනාශ කරන වඩමාරච්චි මෙහෙයුම පටන් ගත්තේ.එදා ජේආර් ජයවර්ධන ආන්ඩුව දවස් හතෙන් මුලු කොටි කඳවුරු සේරම යටත් කරගත්තා.නමුත් අවාසනාවට ඉන්දියාව මැදිහත් වුනා. ඊට පස්සේ ප්‍රේමදාසට කොටි ඉවර කරන්න වෙලාවක් තිබුනේ නෑ. නමුත් චන්ද්‍රිකාගේ කාලය තුල කොටි ටිකක් බලවත් වුනා.යාපනය මෙහෙයුම සහ මාන්කුලම් සටන චන්ද්‍රිකා දියත් කරපු ඒවා.2005න් පස්සේ කොටි මුලුමනින්ම විනාශ කරන්න ප්‍රධාන හේතුව කොටි කොලඹට බෝම්බ ගහන්න ගුවන් යානා එවපු එක.උන් එහෙම කරේ නැත්නම් කොටි අදත් ඉන්නවා.
    දකුනේ නායකයා යුද්ධ කරේ නෑ.එයාලා කොලඹට වෙලා ආරක්ෂිතව හිටියේ.නමුත් මේ රටේ දුප්පත් හමුදාවේ කොල්ලො තමයි යුද්ධ කරලා රට බේරාගත්තේ.යුද්ධයෙන් යම් කිසි ආර්ථික වාසියක්,දේශපාලන වාසියක් ලබාගත්ත එකම පුද්ගලයා දකුනේ නායකයා.එයාලා මේක විකුනගෙන කාලා චන්ද දිනුවා.හොඳට හම්බ කරා. නමුත් රටට යුද්ධය දිනුවා කියලා කිසිම ආර්ථික වාසියක් නම් අත් වෙලා නෑ.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මේ ෆෙස්බුක් කාරයාට නම් පිස්සු,එත් දකුණේ මිනිස්සුන්ගේ වෙනසක් තියනවා,මේ කියන්නෙ දකුණේ මනුස්සයෙක් නෙමෙයි නුවර මනුස්සයෙක් හොඳද ...:)

    මම මෙහෙම කියන්නෙ-පොඩ්ඩක් හිතලා බලන්න දකුණේ මිනිස්සු නැත්තන් අද එක ටවුමකවත් සිංහල කඩයක් නැ,රට එක්සෙසත් කරන්නත් මිනිස්සු බිහි වෙලා තියෙන්නෙ දකුණෙන් (දු‍ටුගැමුණු රජතුමා,මහින්ද,ෆොන්සෙකා) බුදු දහමයි සිංහලයාවයි ‍රැකගන්න පෙරමුන ගත්තෙත් දකුණෙන් (අනගාරික ධර්මපාල,මීගෙට්‍ටුවත්තෙ ගුණානන්ද හිමි) සිංහල භාෂාව ‍රැකගන්න ඉදිරියට ආවේත් දකුණේ මිනිස්සු (කුමාරතුංග මුනිදාස,මාටින් වික්‍රමසිංහ,එදිරිවිර සරත්චන්ද්‍ර) සිංහලයාගේ ඉතිහාසය සුරක්ශිත කලෙත් දකුණේ පුත්‍රයෙක් (සෙනරත් පරණවිතාන) බටහිර විද්‍යවෙන් යමක් කල අයෙක් හැටියට ලෝකයේ මුලින්ම වාගේ ප්‍රසිද්ධ උනෙත් දකුණේ පුත්‍රයෙක් (සිරිල් පොන්නම්පෙරුම)...තව ගොඩක් අය ඉන්නවා කියන්න නම් එත් මතකයට ආපු අය විතරයි ලිව්වෙ...

    අනිවා දකුණු පළාතේ මිනිස්සු තමයි රටේ ගොඩක් වෙලාවට වෙනසක් කරලා තියෙන්නේ.ජාතිය ආගම වෙනුවෙන් සටන් කරලා තියෙන්නේ
    9.gif
    9.gif
    9.gif
    9.gif

    හැබැයි මේ එෆ්බි කාරයා එන පොටනන් හොද නැ වගේ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හරි ඉතින් දකුණෙයි කියල ඕකට කලිසම ගලවන් උඩ පනින්න ඕන නෑනෙ. රටට වැඩක් කරන ඕන එකෙක් හොදයි. රටට කෙලවන එකා නරකයි. ඉතා සරලයි.
    මේ ඇඩ්මින් ගොයිය දැන් කෑගහන්නෙ හරියට මූ යුද්ද කලා වගෙනෙ
    :angry:
    දකුනේ පොන්නයන්ගේ හීන මානේ බන්.රටේ අනිත් පලාත්වල ඕන තරම් මිනිස්සු රටට වැඩ කරලා තියෙනවා.නමුත් එයාලා අපි නුවර,අපි උතුර මැද,අපි බස්නාහිර,අපි රත්නපුරේ,අපි ගම්පහ කියලා උඩ පනින්නේ නෑ.දකුනේ එවුන් පොඩ්ඩක් තිබ්බත් හෙලුවෙන් උඩ පනිනවා ඔන්න අපි දකුනේ,ඔන්න අපි මාතර,ඔන්න අපි ගාල්ලේ,ඔන්න අපි තූත්තු කුඩියේ කියලා.දකුනේ ඉන්නේ මහ කුහක හීන මානේ තියෙන පොන්ස්ලා. උන් එක්ක අශ්‍රය කරලා බලපන්.එච්චර හොඳ එවුන් නෙවෙයි කියලා තේරෙනවා නේද?ඕකුන් ඒ කාලේ සුද්දන්ට දිදී හිටියේ.සුද්දො ඉස්සෙල්ලම යටත් කරගත්තේ දකුනේ එවුන්.දු‍ටු ගැමුනු නාකි එලාරයව ද්වන්ද ෆයිට් එකකින් පරද්දලා පොර වුනා.:lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ෆේස් බුක් එකේ පේජ් එකක් තියනව දකුණ තියෙන්නෙ ලංකාවෙ නෙවෙයි, ලංකාව තියෙන්නෙ දකුණේ කියල. ඔය පහලින් තියෙන්නෙ ඒකෙ ඇඩ්මින් පොස්ට් කරලා තිබුන දෙයක්...
    https://www.facebook.com/southernSL?ref=stream

    "ලංකාවෙ අවුරුදු තිස් ගාණකක යුද්දයක් තිබ්බ. දකුණේ ජනාධිපති කෙනෙකුයි හමුදාපති කෙනෙකුයි එකතුවෙලා ප්‍රභාකරන් වළපල්ලට යවනකන් ලංකාවෙ හිටපු නායකයො දෙමළු නලව නලව හිටියා. ඒ දෙන්න නැත්නම් තාමත් උන්ට බයේ ඉන්න තිබ්බ. දකුණෙ මිනිස්සුන්ට පින්සිද්දවෙන්න ඒ ලංකාවෙ අද කවුරුත් නිදහසේ ජිවත් වෙනව. එහෙව් දකුණ ගැන අපිට ආඩම්බරයක් තියනවා. ඒක ගැන දකුණෙන් පිට සමහරුන්ට පුදුම කැහිල්ලක් තියෙන්නෙ. යුද්දෙ කාලෙ ප්‍රභාකරන්ට බයේ හැංගිලා හිටපු එවුන් අද මහලොකු දේශප්‍රේමියෝ වගේ දකුණට විරුද්ධව Comment දානවා. උබල අපිට දේශප්‍රේමෙ කියල දෙන්න ඕනෙ නෑ. මොකද ලංකාව තාම තියෙන්නෙ දකුණෙ මිනිස්සු නිසා. අපි ඒක කියන්න බයවෙන්නෙ නෑ..."

    මුන්ට "සිංහල කොටි" කියන එකේ වැරද්දක් තියනවද?
    මුන් හදන්නෙ සිංහල මිනිස්සුන්ව තමන්ගෙ උන් එක්කම කොටවන්න නේද?
    මහින්දට චන්දෙ දුන්නේ දකුණේ උන් විතරද?
    යුද්දෙට ගියෙ දකුණේ උන් විතරද?

    lol
    yuddeta wadipurama gihilla thiyenne wayaba palathen lu...
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    දකුනේ පොන්නයන්ගේ හීන මානේ බන්.රටේ අනිත් පලාත්වල ඕන තරම් මිනිස්සු රටට වැඩ කරලා තියෙනවා.නමුත් එයාලා අපි නුවර,අපි උතුර මැද,අපි බස්නාහිර,අපි රත්නපුරේ,අපි ගම්පහ කියලා උඩ පනින්නේ නෑ.දකුනේ එවුන් පොඩ්ඩක් තිබ්බත් හෙලුවෙන් උඩ පනිනවා ඔන්න අපි දකුනේ,ඔන්න අපි මාතර,ඔන්න අපි ගාල්ලේ,ඔන්න අපි තූත්තු කුඩියේ කියලා.දකුනේ ඉන්නේ මහ කුහක හීන මානේ තියෙන පොන්ස්ලා. උන් එක්ක අශ්‍රය කරලා බලපන්.එච්චර හොඳ එවුන් නෙවෙයි කියලා තේරෙනවා නේද?ඕකුන් ඒ කාලේ සුද්දන්ට දිදී හිටියේ.සුද්දො ඉස්සෙල්ලම යටත් කරගත්තේ දකුනේ එවුන්.දු‍ටු ගැමුනු නාකි එලාරයව ද්වන්ද ෆයිට් එකකින් පරද්දලා පොර වුනා.:lol:

    Tho mokada ponnaya.... tho pala kotiya
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    මේ ෆෙස්බුක් කාරයාට නම් පිස්සු,එත් දකුණේ මිනිස්සුන්ගේ වෙනසක් තියනවා,මේ කියන්නෙ දකුණේ මනුස්සයෙක් නෙමෙයි නුවර මනුස්සයෙක් හොඳද ...:)

    මම මෙහෙම කියන්නෙ-පොඩ්ඩක් හිතලා බලන්න දකුණේ මිනිස්සු නැත්තන් අද එක ටවුමකවත් සිංහල කඩයක් නැ,රට එක්සෙසත් කරන්නත් මිනිස්සු බිහි වෙලා තියෙන්නෙ දකුණෙන් (දු‍ටුගැමුණු රජතුමා,මහින්ද,ෆොන්සෙකා) බුදු දහමයි සිංහලයාවයි ‍රැකගන්න පෙරමුන ගත්තෙත් දකුණෙන් (අනගාරික ධර්මපාල,මීගෙට්‍ටුවත්තෙ ගුණානන්ද හිමි) සිංහල භාෂාව ‍රැකගන්න ඉදිරියට ආවේත් දකුණේ මිනිස්සු (කුමාරතුංග මුනිදාස,මාටින් වික්‍රමසිංහ,එදිරිවිර සරත්චන්ද්‍ර) සිංහලයාගේ ඉතිහාසය සුරක්ශිත කලෙත් දකුණේ පුත්‍රයෙක් (සෙනරත් පරණවිතාන) බටහිර විද්‍යවෙන් යමක් කල අයෙක් හැටියට ලෝකයේ මුලින්ම වාගේ ප්‍රසිද්ධ උනෙත් දකුණේ පුත්‍රයෙක් (සිරිල් පොන්නම්පෙරුම)...තව ගොඩක් අය ඉන්නවා කියන්න නම් එත් මතකයට ආපු අය විතරයි ලිව්වෙ...
    :yes::yes:
    හරි ඉතින් දකුණෙයි කියල ඕකට කලිසම ගලවන් උඩ පනින්න ඕන නෑනෙ. රටට වැඩක් කරන ඕන එකෙක් හොදයි. රටට කෙලවන එකා නරකයි. ඉතා සරලයි.
    මේ ඇඩ්මින් ගොයිය දැන් කෑගහන්නෙ හරියට මූ යුද්ද කලා වගෙනෙ
    :angry:
    :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔය පෙජ් එක අයිති පොන්නයා එලකිරි ඉන්නවා Anuja Methsara නොහොත් ගාල්ලේ මැටි පොන්නයා :)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Sinhala Koti kiyala wenama jaathiyak hitiya machan... ekale sinhala aya kotingen puhunuwa aragena etc.

    habai oya dakuna vs nuwara kiyana gon kathawanam mama piliganne naa... minissu eka eka widihata wenas. dakune minissu pahathai kiyana sankalpaya mona widihata awada danne naa... bhoowishamathawaya wathda?

    sihnala minissu bedena onama deyakata mama wiruddhai...:growl::growl:.