සිංහල.කොටි..

අන්න හරි ඔක්කොම බලන්න,බලලා නම ගිය අය කොහෙද ඉන්නෙ කියන්න...මම කිව්වෙ නම ගිය ව්‍යපාරිකයින්ගෙන් 95% කියලා හරි...ඔය ලිස්ට් එකේ තුට්‍ටු දෙකේ තේකොළ මුදලාලිත් හිටියා හරි..හි එයාල නැතුව ප්‍රසිද්ධ රටම දන්න මිනිස්සු ඔක්කොම හිටියේ දකුණේ...
දැන් "නම ගිය" කියන කෑල්ල අලුතෙන් දාගත්තද...:lol::lol:.. අර මාස 6 ඇතුලේ හිටපු දකුණේ තුන් දෙනා නම් නමගිය උදවිය නෙමෙයි. " නම ගිය" කියන විශේෂණ පදය මේ සමීක්ෂණයට අදාළ නැහැ. මොකද ඒක සාපේක්ෂ දෙයක්. නිරපේක්ෂ දෙයක් උනානම් මේ සමීක්ෂණයට ඒ විශේෂණ පදය ඇතුලත් කරන්න තිබුන..:yes:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,519
    22,184
    113
    Gotland
    අපි නම් බස්නාහිර. දැන් දකුණේ අව්ල බලමු

    කතාබහ, ඇතැම් සිරිත් විරිත් වල වෙනසක් තියෙනවනේ බං කොහොමත්. අපෙත් නෑදැයෝ ඉන්නවා දකුණේ

    ඒ දකුණේ හිත හොද උන් වගේම නරක උන්ද සිටි.
    දකුණේ අයට කේන්ති යනවා වැඩි - එක මම දැකපු දෙයක්
    බණ්ඩාරවෙල, නුවර අයට කේන්ති යනවා අඩුයි - එකත් මම දැකපු දෙයක්

    හැබැයි නුවර අය ටිකක් ආඩම්බරයි

    අනුරාධපුරේ පොළොන්නරුවේ මිනිස්සු අහිංසකයි බං

    ඔය මුළු ලංකාවේ හැම පළාතකම වාගේ නෑදැයෝ, යාලුවෝ සිටී. හොද සහ නරක දෙකම සහිතව.

    අවසානයේදී කිව යුත්තේ වෙනසක් නැති බවය.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    දැන් "නම ගිය" කියන කෑල්ල අලුතෙන් දාගත්තද...:lol::lol:.. අර මාස 6 ඇතුලේ හිටපු දකුණේ තුන් දෙනා නම් නමගිය උදවිය නෙමෙයි. " නම ගිය" කියන විශේෂණ පදය මේ සමීක්ෂණයට අදාළ නැහැ. මොකද ඒක සාපේක්ෂ දෙයක්. නිරපේක්ෂ දෙයක් උනානම් මේ සමීක්ෂණයට ඒ විශේෂණ පදය ඇතුලත් කරන්න තිබුන..:yes:

    මුලිනම මම කියලා තියනවා නම ගිය කියන එක හරි-බලන්න ගිහින්,මට මතකයි ඔකේ සුළු ව්‍යපාරිකයොත් හිටියා,එයාල එතරම් ගනන් ගන්න බැ,ඔතන හිටපු මහා පරිමාණ ව්‍යපාරිකයොන්ගෙන් 95% හෝ ඉටත් වඩා හිටියේ දකුණේ (ලකි ලංකා) එක්කෙනෙක්,එක විතරයි මට මතක් ආ තව ගොඩගේ මහත්තයවත් මතකයි...

    නිකන් හිතලා බලන්න,මැලිබන්,මන්චි,කැන්ඩොස් නැත්තම් අපිට හප හප ඉන්න දෙයකුත් නැ-ඔය තුනම ආවේ දකුණේ ව්‍යපාරිකයින්ගෙන් හරි හි
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    දකුණේ අය කපටි කියන එක නම් ඇත්ත වගේ පුටෙ :baffled:

    ඔව් එක ඇත්ත දකුණේ මිනිස්සු ලොක කපටියෝ...නොම්බර එකේ නුල් සුත්තර කාරයෝ ඉන්නෙත් දකුණේ තමා,කපටිකම කියන්නෙ බුද්ධිමත් කමේ එක නරක පලයක්...
     
    Last edited:
    මුලිනම මම කියලා තියනවා නම ගිය කියන එක හරි-බලන්න ගිහින්,මට මතකයි ඔකේ සුළු ව්‍යපාරිකයොත් හිටියා,එයාල එතරම් ගනන් ගන්න බැ,ඔතන හිටපු මහා පරිමාණ ව්‍යපාරිකයොන්ගෙන් 95% හෝ ඉටත් වඩා හිටියේ දකුණේ (ලකි ලංකා) එක්කෙනෙක්,එක විතරයි මට මතක් ආ තව ගොඩගේ මහත්තයවත් මතකයි...

    නිකන් හිතලා බලන්න,මැලිබන්,මන්චි,කැන්ඩොස් නැත්තම් අපිට හප හප ඉන්න දෙයකුත් නැ-ඔය තුනම ආවේ දකුණේ ව්‍යපාරිකයින්ගෙන් හරි හි
    ඔව් හරි. ඔයා කලින් නම ගිය කියන වචනය පාවිච්චි කරලා තිබුන. නමුත් මේ ලිපි වල ව්‍යාපාරය සුළු ද මාධ්‍ය පරිමාණ ද මහාපරිමාණ ද කියල බෙදා වෙන් කරලා දක්වන්නේ නැති නිසා අපිට සියල්ලම ගන්න වෙනවා. නැතිනම් ඔයා කියන ඔය " නම ගිය" කියන වචනයෙන් විතරක් ව්‍යාපාරය මනින්න බැහැ.
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    දකුණේ අය කපටි කියන එක නම් ඇත්ත වගේ පුටෙ :baffled:

    එහෙම කියන්න එපා බන්...දකුණේ ඉන්නේ අහිසක මිනිස්සු..පොඩ්ඩක් වෙන අයට වඩා මල පනිනවා..එත් උදව්වක් ඕන උනාම බෙල්ල ගහලා ගියත් කරලා දෙනවා :lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    colombo kenekda ratata nidahasa aran dunne hee :lol: oya kiyannne DS ganna wenna athi...ape kisi kenek nidahasa ganna ehema loku wadak kale na lamaya...ape nidahasa nikanma wage hambuna ekak...e gana one nam dirgawa kiyanna puluwan eth wela na...

    නිදහස නිකන්ම ලැබිච්ච දෙයක් නෙමෙයි, එක ගන්න කොච්චර මහන්සි උනාද ?උඹලට අනුව කොළඹ උන් කිසිම වැඩක් කරලා නැහැ.:rofl: රටේ ආර්ථිකය 60% වඩා තියෙන්නේ කොළඹ අතේ. ලංකාවේ ව්‍යාපාරික අගනුවර කොළඹ
    උඹලට තියෙන්නේ දකුණේ අමාරුව. දැන් ඔය කියන යුද්දේ කරන්න දකුණේ කොල්ලෝ විතරක් වෙන්න ඇති එන්න ඇත්තේ :baffled: දකුණෙන් ජනාධිපති කෙනෙක් බිහිඋනා කියල ඔච්චර දඟලන්න එපා. එතුමාට ලංකාවේ හැමෝම චන්දෙ දුන්න. එහෙම නැතුව දකුණේ චන්ද වලින් විතරක් ආපු කෙනෙක් නෙමෙයි

    වෙනස තියෙන්නේ දකුණේ ඇර වෙන කිසිම පැත්තක කෙනෙක් ඔය වගේ ලකුණු දාගන්න යන්නේ නැහැ. දකුණේ ටික දෙනෙක් තමයි ඔහොම අපි දකුණේ කියා කියා ගොන් පාර්ට් දාන්නේ
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    dakune minissu hinda thamai colomba sinhala jana gahanaya wedi wune, sinhala business godak run karanne dakune porawal ... un neththan thambi meeta goda kalekata kalin colombo allala...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔව් හරි. ඔයා කලින් නම ගිය කියන වචනය පාවිච්චි කරලා තිබුන. නමුත් මේ ලිපි වල ව්‍යාපාරය සුළු ද මාධ්‍ය පරිමාණ ද මහාපරිමාණ ද කියල බෙදා වෙන් කරලා දක්වන්නේ නැති නිසා අපිට සියල්ලම ගන්න වෙනවා. නැතිනම් ඔයා කියන ඔය " නම ගිය" කියන වචනයෙන් විතරක් ව්‍යාපාරය මනින්න බැහැ.

    එහෙනන් ඔයාට ඔන විදියකට බලලා ඔයාම තිරණයකට එන්නකෝ ළමයා හරි,ඔකට මේ පොඩි ව්‍යපාර ඇදගන වැඩක් නැ,මධ්‍යම පරිමාණ ව්‍යපාරිකයෝ නම් ලංකාව හැම මුල්ලකම ඉන්නවා,එත් මහා පරිමාණ රටක් දන්න අය බොහොම සිමිතයි,අන්න එයාල ගැනයි මම කතා කලේ ඇත්තෙන්ම...මට දැන් මතක් උනේ එන් යු ජයවර්ධන ගැන ආ තව සිරිල් ද සොයිසා,අන්න මහා පරිමාණ ව්‍යපාරිකයෝ...බලන්න කොහෙද ගම් පලාත් එහෙම කියලා...

    ft3-1.jpg

    images

    තව මතක් උනු වෙලාවට තව දාන්නම් හරි...
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    නිදහස නිකන්ම ලැබිච්ච දෙයක් නෙමෙයි, එක ගන්න කොච්චර මහන්සි උනාද ?උඹලට අනුව කොළඹ උන් කිසිම වැඩක් කරලා නැහැ.:rofl:

    මම කියලා නැ කොළඔ මිනිස්සු මොකුත් කරලා නැ කියලා,එ හැර කොළඔට ගොඩක් කෙන්ද්‍රගත වෙලා ඉන්නෙ කොළඔට පිටින් ආපු අය (සියා කොහෙන්ද ආවේ කියලා කොළ
    මනුස්සයෙක් ගෙන් අහැව්වොත් කියයි,සියා නම් මාතර නැත්තන් ගාල්ලෙ නැත්තම් නුවර එත් නැත්තන් බදුල්ලෙ කියලා),අනික ඩී එස් නම් ගම්පහ බොතලේ හරි,එවා පැත්තකින් දාමුකෝ,මම යටින් දිලා තියන ලිපිය කියවන්න එතකොට යම් අදහසක් එයි-ඔකෙන් කියවෙන්නෙ ඇත්තම සත්‍ය,අපේ මිනිස්සු එ හැටි දෙයක් කලේ නැ අපේ රටට නිදහස ගන්න (මම මේ කතා කරන්නෙ කැප්පැටිපොලලා,ගොංගාලේ ගොඩ බංඩලා,කුඩහපොල හාමුදුරුවෝ,පුරන් අප්පුලා) වගේ 18 වන සියවසේ උන්නු අය ගැන නෙමෙයි හරිද,එයාල නම් ලොකු වැඩක් කලා,නමුත් 19 වන සියවසේ බිහි උනු නායකයෝ නම් එතරම් වැඩක් කලේ නැ-ඉන්දියාවට නිදහස ලැබෙනකොට අපිට නිකන්ම වගේ තමා හම්බවුනේ...

    අපි නොදන්න අපේ පෙබරවාරි 4 නිදහස

    http://www.elakiri.com/forum/showthread.php?t=1429073

    රටේ ආර්ථිකය 60% වඩා තියෙන්නේ කොළඹ අතේ. ලංකාවේ ව්‍යාපාරික අගනුවර කොළඹ
    උඹලට තියෙන්නේ දකුණේ අමාරුව.

    60% නෙමෙයි 80% වෙන්නත් පුළුවන්,මම නැහැයි කියලා නැ නොවැ නෙද-ලංකාවේ ව්‍යාපාරික අගනුවර කොළඹ හරි එත් එ ව්‍යාපාරිකයන්ගේ බොහෝ පිරිසක්ගේ ගම් තියෙන්නෙ දකුණු ලක අශ්‍රය කරගන ළමයා...මම දකුණේ නෙමෙයි එක නිසා මට දකුණ ගැන අමාරුවක් නැ,මම මෙතන කියන්නෙ ඇත්ත,මට නුවර අමාරුවක් තියනවා කිව්වා නම් පිලිගන්න තිබ්බා...මම හැම වෙලාවෙම දකින්නෙ ඇත්ත-ඉන්න පැත්තට ඇදිල්ලක් මට නැ...

    දැන් ඔය කියන යුද්දේ කරන්න දකුණේ කොල්ලෝ විතරක් වෙන්න ඇති එන්න ඇත්තේ :baffled:

    මගේ ඇවටාර් එකේ ඉන්නෙ කවුද බලන්න,එතුමාව අඳුරනවාද,කොහෙන්ද එතුමා බිහිවුනේ...නුවරින් නොවැ නෙද,දකුණෙන් විතරක් බිහි උනා කියලා මම කොහෙද කියලා තියෙන්නෙ,තිස් වසරක යුද්ධෙ-යුධ විරයා මටනම ඩෙන්සිල් කොබ්බෑකඩුව (එකට ගොඩක් හෙතු තියනවා)

    දකුණෙන් ජනාධිපති කෙනෙක් බිහිඋනා කියල ඔච්චර දඟලන්න එපා. එතුමාට ලංකාවේ හැමෝම චන්දෙ දුන්න. එහෙම නැතුව දකුණේ චන්ද වලින් විතරක් ආපු කෙනෙක් නෙමෙයි

    දකුණෙන් බිහි උනු තවත් එකම එක්කෙනෙක් තමයි මහින්ද කියන්නෙ,එක ලොකු කාරණයක් නොවෙයි,අනික මම මෙතන දැඟලුවෙත් නැ-මම කිව්වෙ ඇත්ත...

    වෙනස තියෙන්නේ දකුණේ ඇර වෙන කිසිම පැත්තක කෙනෙක් ඔය වගේ ලකුණු දාගන්න යන්නේ නැහැ. දකුණේ ටික දෙනෙක් තමයි ඔහොම අපි දකුණේ කියා කියා ගොන් පාර්ට් දාන්නේ

    අනේ දන්න ටික,ඔනම පැත්තක මිනිස්සු එහෙම තමා,මේ පැත්තෙ අපේ මිනිස්සු අපි උඩරට හරි කිය කියා යන්නෙ,එතකොට කොළඔ උදවිය කියනවා අපි කොළඔ කොල්ලෝ කියලා ලොල්-එක කොයි පැත්තටත් සාධාරණයි,පැත්ත වංශය කවුරුත් කබල් ගානවා...
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    dakune minissu hinda thamai colomba sinhala jana gahanaya wedi wune, sinhala business godak run karanne dakune porawal ... un neththan thambi meeta goda kalekata kalin colombo allala...

    කොළඔ විතරක් නෙමෙයි සහෝ මුළු ලංකාවේම තත්වය එයයි,නුවර ටවුමේ තත්වෙත් එසෙය...:yes: