සිංහල මිණුම් ඒකක
කාලය
තප්පර 60 = විනාඩි (minute/මිනිත්තු නොවේ) 1
විනාඩි 60 = පැය (hour/හෝරා නොවේ) 1
ඹරලෝසු පැය හෙවත් හෝරාවකට සිංහල පැය 2.5 කි
පැය 60 = දවස
දවස් 30 = මාස 1
මාස 12 = අවුරුද්ද
පරිමාව
හුන්ඩු/පත 2 = මනා 1
මනා 2 = නැලිය/සේරුව
නැලි 4 = ලාහ/කුරුණිය
ලාස්/කුරුණි 4 = තිඹ 1
ලාස්/කුරුණි 5 = බෙරය
බෙර 2 = පෑල/මළු 1
පෑල/මළු 4 = අමුණ
බර
බෙහෙත් බර
මංචාඩි 20 = "කලඳ"
කලන් 12 = "පලම"
කොප්පරා හා ලුණු බර
තක්කු 2 = හොන්ඩරය (රාත්තල් 112)
හොන්ඩර 5 = පාරම
දිග
සැතපුම් 4 = ගව්ව
ගවු 4 = "යොදුන"
කාලය
තප්පර 60 = විනාඩි (minute/මිනිත්තු නොවේ) 1
විනාඩි 60 = පැය (hour/හෝරා නොවේ) 1
ඹරලෝසු පැය හෙවත් හෝරාවකට සිංහල පැය 2.5 කි
පැය 60 = දවස
දවස් 30 = මාස 1
මාස 12 = අවුරුද්ද
පරිමාව
හුන්ඩු/පත 2 = මනා 1
මනා 2 = නැලිය/සේරුව
නැලි 4 = ලාහ/කුරුණිය
ලාස්/කුරුණි 4 = තිඹ 1
ලාස්/කුරුණි 5 = බෙරය
බෙර 2 = පෑල/මළු 1
පෑල/මළු 4 = අමුණ
බර
බෙහෙත් බර
මංචාඩි 20 = "කලඳ"
කලන් 12 = "පලම"
කොප්පරා හා ලුණු බර
තක්කු 2 = හොන්ඩරය (රාත්තල් 112)
හොන්ඩර 5 = පාරම
දිග
සැතපුම් 4 = ගව්ව
ගවු 4 = "යොදුන"
