සිං හෙලුවෝ ගැන KALAKIRUNA

DMPST

Member
Feb 10, 2015
19
5
0
ethakota ranilta ponnaya kiyala kiyana eka aulak nadda.?:baffled: mama me danaganna ahuwe.:nerd::rofl:

පිස්සුද,රනිල් කියන්නෙ ඉගෙනගත්තු මනුස්සයෙක්,මහින්දට වඩා ඇත්තටම ලෝකය ගැන අවබෝධයක් තියන හාදයෙක්,එත් ලංකාවට මනුස්සයාගේ සමහරක් වැඩ දිරවන්නෙ නැ,රනිල්ට නෙමෙයි මචන් කිසි කෙනෙකුට එහෙම අපහස කරන්න හොඳ නැ,රනිල්ට පොන්නයා කියලා ප්‍රසිද්ධියේ කිව්වෙ අර මර්වින් සිල්වා කියන බුරුවා,දැන් මිනිහාම කියනවා රනිල් හොඳයිලු,අනේ මෙහෙමත් මැරවියක්.අන්න ඌ නම් එක්තරා විදියක පොන්නයෙක්.

http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    meke inna sama harak kattiya ranilta ponil, ponnaya kiyala kiyanawa uba daakala nadda.?:confused: ethakota me wage thread ekak danna hithune nadda.?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා

    ah eka thama ban munta pisssu thama....
    balapn ranil sama givisuma gahapu eken karunawath kadila LTTE eka dekada wela api yuddeth dinnane.... :rofl::rofl:

    ranila patta bright case ekak.... oota anagatheth penawalu... :rofl::rofl:
    ekane sutus gala sama givisuma gahuwe..... :rofl::rofl:

    e athin baluwama ranil kiyanneth ape walathara god wage eke neda :rofl::rofl:
     
    DMPST

    Member
    Feb 10, 2015
    19
    5
    0
    meke inna sama harak kattiya ranilta ponil, ponnaya kiyala kiyanawa uba daakala nadda.?:confused: ethakota me wage thread ekak danna hithune nadda.?

    :D නියම ප්‍රශ්නයක් සහෝදරයා

    මම මෙච්චර නහින්නෙ මහින්දට තියන ආදරයකට වඩා සිංහල මිනිහාට තියන ආදරයට කියන එක මතක තියාගන්න.

    මෙහෙම මහින්දට බැන්නාම,දෙමළ (කොටි හිතවාදි) උන් හිනාවෙන්නෙ සිංහල උන්ටමයි,උන් යටි හිතෙන් හිනාවෙනවා අපට,අන්න එක නවත්තන්න තමයි මචන් මේ හැදුවේ,රනිල්ගේ භුමිකාවයි,මහින්දගේ භුමිකාවයි දෙකක්.

    දෙමළ මිනිස්සු දැන් හිතාගන ඉන්නවා මෛත්‍රි කියන්නෙ එයාලා පත් කරගත්තු ජනාධිපති කෙනෙක් කියලා,එවාගේ එ අය හිතපු දෙයක් තමා මහින්ද කියන්නෙ සිංහලයාගේ ම ජනාධිපති කෙනෙක් කියලා,මහින්ද පැරදුනු එකට කොටියෝ හිනා වෙනවා,එ හිනා වෙන අතරේ අපේ උනු තව මහින්දට කුණුහරුප කිව්වාම කොහොමද,එත් අපි දන්නව මෛත්‍රි ජනාධිපති කරන්න අපිත් ඡන්දය දුන්නු විත්තය,එත් අර බහුතරය තිරණය කලේ සුළු ජාතිකයෝ නිසයි එයාල එහෙම හිතන්නෙ.
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ah eka thama ban munta pisssu thama....
    balapn ranil sama givisuma gahapu eken karunawath kadila LTTE eka dekada wela api yuddeth dinnane.... :rofl::rofl:

    ranila patta bright case ekak.... oota anagatheth penawalu... :rofl::rofl:
    ekane sutus gala sama givisuma gahuwe..... :rofl::rofl:

    e athin baluwama ranil kiyanneth ape walathara god wage eke neda :rofl::rofl:

    Ranil sama giwisum gahana kale oya Mahindath yudde karanna hithala thibune na.:rofl: ranil agamathi wenakota yudda karanna thiya rate minissuna kanna dennawath bari tharamata arthike watila thibune. (mepara wagema thamai:baffled:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :D නියම ප්‍රශ්නයක් සහෝදරයා

    මම මෙච්චර නහින්නෙ මහින්දට තියන ආදරයකට වඩා සිංහල මිනිහාට තියන ආදරයට කියන එක මතක තියාගන්න.

    මෙහෙම මහින්දට බැන්නාම,දෙමළ (කොටි හිතවාදි) උන් හිනාවෙන්නෙ සිංහල උන්ටමයි,උන් යටි හිතෙන් හිනාවෙනවා අපට,අන්න එක නවත්තන්න තමයි මචන් මේ හැදුවේ,රනිල්ගේ භුමිකාවයි,මහින්දගේ භුමිකාවයි දෙකක්.

    දෙමළ මිනිස්සු දැන් හිතාගන ඉන්නවා මෛත්‍රි කියන්නෙ එයාලා පත් කරගත්තු ජනාධිපති කෙනෙක් කියලා,එවාගේ එ අය හිතපු දෙයක් තමා මහින්ද කියන්නෙ සිංහලයාගේ ම ජනාධිපති කෙනෙක් කියලා,මහින්ද පැරදුනු එකට කොටියෝ හිනා වෙනවා,එ හිනා වෙන අතරේ අපේ උනු තව මහින්දට කුණුහරුප කිව්වාම කොහොමද,එත් අපි දන්නව මෛත්‍රි ජනාධිපති කරන්න අපිත් ඡන්දය දුන්නු විත්තය,එත් අර බහුතරය තිරණය කලේ සුළු ජාතිකයෝ නිසයි එයාල එහෙම හිතන්නෙ.

    my3 dinne sulutharaye chanda walin kiyala kiwwe mahindama neda kollo.?:D ithin ehema mahinda kiyapude , api me Tamilsla enne wath nathi forum ekaka type karana deta wada godak balawath neda.?
     
    DMPST

    Member
    Feb 10, 2015
    19
    5
    0
    Ranil sama giwisum gahana kale oya Mahindath yudde karanna hithala thibune na.:rofl: ranil agamathi wenakota yudda karanna thiya rate minissuna kanna dennawath bari tharamata arthike watila thibune. (mepara wagema thamai:baffled:)

    ඔය කිසි කථාවක් දැන් වලංගු නැ මචන්,යුද්ධයට නායකත්වය දුන්නෙ මහින්ද,යුද්ධය දින්නෙ මහින්දගේ කාලයේ,අර කියනවා යුද්ධයක් දිනන්න නම් නායකයාට පිනක් වාසනාවක් තියෙන්නෙ ඔනම කියලා,එ පින තිබ්බෙ මහින්දට,අනික් එකෙකුට තිබ්බෙ නැ,අපි ගරු කරන්නෙ අන්න එතනටයි.අනික් දෙවල් අපට වැඩක් නැ.

    මහින්ද උනත් මුලින් යුද්ධය කරන්න කැමති වෙලා නැ,එක මම දන්නවා,නුමුත් අන්තිමෙදි කලා වටේ ඉන්න අයගේ බලපැම මතත් තවත් හෙතු නිසාත්.

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    DMPST

    Member
    Feb 10, 2015
    19
    5
    0
    my3 dinne sulutharaye chanda walin kiyala kiwwe mahindama neda kollo.?:D ithin ehema mahinda kiyapude , api me Tamilsla enne wath nathi forum ekaka type karana deta wada godak balawath neda.?

    අනේ උඔ වගේ එකෙක් :confused:,මෙකේ ඉන්න උන් එෆ්.බ් එකෙත් මෙහෙමම තමා බන් හැසිරෙන්නෙ,උන් එහෙම හැසිරෙනකොට තවත් එවුන් මුන්ව බලාගන එහෙම හැසිරෙනවා,අන්න එක නවත්වන්න තමා බැලුවේ,උඔට තෙරුනාද,අනික මෙකට දෙමළ අය එනවා,එක උඔ දන්නෙ නැද්ද ? උන් එන්නෙ දෙමළ වලින් ටයිප් කරගන එහෙම නෙමෙයි.

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    DMPST

    Member
    Feb 10, 2015
    19
    5
    0
    මම යනවා සිං හෙළුවනි,සිං හෙළුවෝ වෙන්න නැතුව සිංහල වෙන්න බලහන් :)

    10899366_697175027070716_1256269246_n.jpg
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Ranil sama giwisum gahana kale oya Mahindath yudde karanna hithala thibune na.:rofl: ranil agamathi wenakota yudda karanna thiya rate minissuna kanna dennawath bari tharamata arthike watila thibune. (mepara wagema thamai:baffled:)

    :rofl::rofl:
    ahh e hiynne mahinda yudda karanna giye nattn SF gihn gema gahnwa kiyalada :rofl::rofl:
    ubala katha karana ewa walin ekakta ekak paras parai neda machn :rofl::rofl:

    Ranil eddi arthika paththen neme minissu amaruwen hitiye.
    minissu amaruwen hitiye yudde hinda bn....
    ranila aapu kale arun one karana badu tikath apuruwata genna gaththa...
    ekath boruda? eka boru nm un aluth wepons genna ganna aththe chandrikage kale wenna athi :P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    my3 dinne sulutharaye chanda walin kiyala kiwwe mahindama neda kollo.?:D ithin ehema mahinda kiyapude , api me Tamilsla enne wath nathi forum ekaka type karana deta wada godak balawath neda.?

    M3 dinne Sulutharege bahuthara chanda aran....
    mn kiynne 6.1M okkoma neme.bt blpn oken UNP chanda kochcharada kiyala :rofl:

    UNP un dagaluwata othana 6.1M kiynne okkoma UNP chanda neme:rolleyes:

    eka me ena maha mathiwaranedi ubata therei.....

    dushana karapu okkoma amathila athulata danna one thama.Dumindath ekai Mervinuth ekai.. dennama athulata danna one.un chande illana ekath nawaththanna one.. :yes:

    eth owa krnna amarui.
    eka lankawe widiya anuwa amarui...
    api hithana hamadema practicall na...
    dn pilleyanla,karunala hire yaida? :rofl::rofl:
    api nm e kale idanma kiwa owa boru kiyla :rolleyes:
    unwa maranna one un thama.eth karanna ba practical na :rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මුළු එළකිරි එකම දන්නවා නේ අර්.පතිරණ කියන්නෙ 3ර්ඩ් ක්ලාස් හාදයෙක් කියලා