ChuttaFX said:ඔබේ හදවත මහ සයුරඅක්කෙ ඔයා ඉන්නෙ මහ සයුරෙද?
![]()

මට තෙරුණා බන්David Webb said:මෙකෙ නෙමයි බන් අපි කියන්නෙ සිංglish වලින් ලියන එක නවත්තමු කියලා


ChuttaFX said:මට තෙරුණා බන්
මට එහෙම ටයිප් කරන්න වෙලා යනවා, ඉතින් ඉස්සෙල්ලා මේකෙ ලියලා පුරුදු වෙලා ඉමුකො.
එළ අයිඩියා එක කොහොම උනාත්, සිංගිලිස් කියවද්දි එපා වෙනවා.![]()
මුහුදෙ මාළු ගොඩක් ඉන්නව බන්සුදු මහත්තයා said:ඈයි උඹ මුහුදෙ ඉන්නෙ එක මාළුවද කියල අහන්නද ?![]()


ChuttaFX said:මට තෙරුණා බන්
මට එහෙම ටයිප් කරන්න වෙලා යනවා, ඉතින් ඉස්සෙල්ලා මේකෙ ලියලා පුරුදු වෙලා ඉමුකො.
එළ අයිඩියා එක කොහොම උනාත්, සිංගිලිස් කියවද්දි එපා වෙනවා.![]()
gajabahu said:මචංලා...
සිංග්‍රිස් කොටන්නෙ නැතුව සම්මත විජේසේකර කීබෝඩ් එකෙන් කොටන්න පුරුදු වෙනවනම් හොඳයි.
ඒකට අදාල ටූල් එක මෙතනින් බාගන්න
http://siyabas.lk/sinhala_how_to_install.html
කීබෝඩ් එකේ අකුරු තියෙන හැටි මෙන්න මේකෙ තියෙනවා
http://www.siyabas.lk/docs/sin-kbd-layout5.pdf
මේ ටූල් එක මයික්‍රොසොෆ්ට් එකෙන් හදපු නිල ටූල් එක, සිංහල යුනිකෝඩ් සඳහා.
ඒ වගේම විජේසේකර යතුරුපුවරුව කියන්නෙ සම්මත සිංහල යතුරුපුවරුව. ඒ නිසා ඒක පුරුදු වෙනවනම් හොඳයි නේද?
Renesas said:මෙන්න ව්සදුම
මට හම්බ උනා නියම Software එකක්,
![]()
සින්හල Type කරන එකක්,
හදල තියෙන්නෙ තමීර කියලා කෙනෙක්. මෙන්න ඒ Software එක http://www.mediafire.com/?wzycyt5gwwm
මම මේක ඇත්තටම ගත්තෙ මෙතනින්
http://thameeragetheeraya.blogspot.com/2009/06/blog-post_25.html



David Webb said:එලකිරි එකේ ගොඩක් අය ලියන්නෙ සිංglish වලින් ගොඩක් වෙලාවට ඒක සමහර අයට කරදරයි කියවන කොට. අපි හැමෝම සිංglish අතහැරලා. සිංහලෙන් ලියන්න පටන් ගමුද? මුල් දවස් ටිකේ ටිකක් අමරු වෙයි නමුත් පහු වෙනකොට පුරුදු වෙයි.
මෙන්න මේ Software පවිච්චි කරන්න පුලුවන්. උත්සහ කරලා බලන්න
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
හෝ
http://www.mediafire.com/?wzycyt5gwwm
හෝ
http://madurax86.co.nr/Unicode.zip
මොකද කියන්නේ සිංglish වලින් ලියන එක නවත්තමුද??
ChuttaFX said:හිකිස්... දාන්න 5ක්![]()
ඔබේ හදවත මහ සයුරඅක්කෙ ඔයා ඉන්නෙ මහ සයුරෙද?
![]()
ChuttaFX said:තෑන්ක්ස් මචන්..
හැබයි මදුරගෙ සොෆ්ට්වරෙ ඕකට වඩා ලේසියි මං හිතන්නෙ.
කොපි පේස්ට් කර කර ඉන්න ඕනිත් නෑනෙ.![]()
එහෙනම් එල එල එලකිරි 
samithawijemanna said:ඔන්න 5 ක්.
ඔව් ඔව් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද??
ඔයාගෙ එයා එන්නේ රුවල් නැවකින්ද 