සිංglish නැතුව සිංහල

ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
David Webb said:
මෙකෙ නෙමයි බන් අපි කියන්නෙ සිංglish වලින් ලියන එක නවත්තමු කියලා
මට තෙරුණා බන් :)
මට එහෙම ටයිප් කරන්න වෙලා යනවා, ඉතින් ඉස්සෙල්ලා මේකෙ ලියලා පුරුදු වෙලා ඉමුකො.

එළ අයිඩියා එක කොහොම උනාත්, සිංගිලිස් කියවද්දි එපා වෙනවා. :D
 
gajabahu

Member
Jul 5, 2009
30
0
0
මචංලා...
සිංග්‍රිස් කොටන්නෙ නැතුව සම්මත විජේසේකර කීබෝඩ් එකෙන් කොටන්න පුරුදු වෙනවනම් හොඳයි.

ඒකට අදාල ටූල් එක මෙතනින් බාගන්න
http://siyabas.lk/sinhala_how_to_install.html

කීබෝඩ් එකේ අකුරු තියෙන හැටි මෙන්න මේකෙ තියෙනවා
http://www.siyabas.lk/docs/sin-kbd-layout5.pdf

මේ ටූල් එක මයික්‍රොසොෆ්ට් එකෙන් හදපු නිල ටූල් එක, සිංහල යුනිකෝඩ් සඳහා.
ඒ වගේම විජේසේකර යතුරුපුවරුව කියන්නෙ සම්මත සිංහල යතුරුපුවරුව. ඒ නිසා ඒක පුරුදු වෙනවනම් හොඳයි නේද?
 
Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
ChuttaFX said:
මට තෙරුණා බන් :)
මට එහෙම ටයිප් කරන්න වෙලා යනවා, ඉතින් ඉස්සෙල්ලා මේකෙ ලියලා පුරුදු වෙලා ඉමුකො.

එළ අයිඩියා එක කොහොම උනාත්, සිංගිලිස් කියවද්දි එපා වෙනවා. :D

මෙන්න ව්සදුම

මට හම්බ උනා නියම Software එකක්,

singreesi.jpg

සින්හල Type කරන එකක්,

හදල තියෙන්නෙ තමීර කියලා කෙනෙක්.
මෙන්න ඒ Software එක http://www.mediafire.com/?wzycyt5gwwm

මම මේක ඇත්තටම ගත්තෙ මෙතනින්
http://thameeragetheeraya.blogspot.com/2009/06/blog-post_25.html
[/quote]
 
ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
සුදු මහත්තයා said:
ඈයි උඹ මුහුදෙ ඉන්නෙ එක මාළුවද කියල අහන්නද ? :rolleyes:
මුහුදෙ මාළු ගොඩක් ඉන්නව බන් :rofl::D
 
David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
ChuttaFX said:
මට තෙරුණා බන් :)
මට එහෙම ටයිප් කරන්න වෙලා යනවා, ඉතින් ඉස්සෙල්ලා මේකෙ ලියලා පුරුදු වෙලා ඉමුකො.

එළ අයිඩියා එක කොහොම උනාත්, සිංගිලිස් කියවද්දි එපා වෙනවා. :D

ඒක හොදයි මේකෙන් පුරුදු වෙමු එතකොට අපිට පුලුවන් එලකිරි එක සිංglish වලින් තොර site එකක් කරන්න
 
Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
gajabahu said:
මචංලා...
සිංග්‍රිස් කොටන්නෙ නැතුව සම්මත විජේසේකර කීබෝඩ් එකෙන් කොටන්න පුරුදු වෙනවනම් හොඳයි.

ඒකට අදාල ටූල් එක මෙතනින් බාගන්න
http://siyabas.lk/sinhala_how_to_install.html

කීබෝඩ් එකේ අකුරු තියෙන හැටි මෙන්න මේකෙ තියෙනවා
http://www.siyabas.lk/docs/sin-kbd-layout5.pdf

මේ ටූල් එක මයික්‍රොසොෆ්ට් එකෙන් හදපු නිල ටූල් එක, සිංහල යුනිකෝඩ් සඳහා.
ඒ වගේම විජේසේකර යතුරුපුවරුව කියන්නෙ සම්මත සිංහල යතුරුපුවරුව. ඒ නිසා ඒක පුරුදු වෙනවනම් හොඳයි නේද?

මෙන්න ව්සදුම Singreesi ගැහුවාහම සින්හල වදිනවා - http://www.mediafire.com/?wzycyt5gwwm
 
ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
Renesas said:
මෙන්න ව්සදුම

මට හම්බ උනා නියම Software එකක්,

singreesi.jpg

සින්හල Type කරන එකක්,

හදල තියෙන්නෙ තමීර කියලා කෙනෙක්.
මෙන්න ඒ Software එක http://www.mediafire.com/?wzycyt5gwwm

මම මේක ඇත්තටම ගත්තෙ මෙතනින්
http://thameeragetheeraya.blogspot.com/2009/06/blog-post_25.html

තෑන්ක්ස් මචන්.. :D
හැබයි මදුරගෙ සොෆ්ට්වරෙ ඕකට වඩා ලේසියි මං හිතන්නෙ.
කොපි පේස්ට් කර කර ඉන්න ඕනිත් නෑනෙ. :D
 
shaakunthala

Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    විජේසේකර කීබෝඩ් එකට හුරු වෙන්න. මුලින් ටිකක් අපහසුයි වගේ දැනේවි. ඒත් පුරුදු වුණාම හරි ලේසියි. මම මේ reply එක ලියන්නෙත් විජේසේකර කීබෝඩ් එකෙන්.

    කොහොමු වුණත් සිංහලෙන් ලියන්න පටන් ගත්තාම දැනේවි එකෙ තියෙන ආතල් එක. :yes:

    http://www.siyabas.lk/sinhala_unicode_keyboards

    David Webb said:
    එලකිරි එකේ ගොඩක් අය ලියන්නෙ සිංglish වලින් ගොඩක් වෙලාවට ඒක සමහර අයට කරදරයි කියවන කොට. අපි හැමෝම සිංglish අතහැරලා. සිංහලෙන් ලියන්න පටන් ගමුද? මුල් දවස් ටිකේ ටිකක් අමරු වෙයි නමුත් පහු වෙනකොට පුරුදු වෙයි.

    මෙන්න මේ Software පවිච්චි කරන්න පුලුවන්. උත්සහ කරලා බලන්න

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
    හෝ
    http://www.mediafire.com/?wzycyt5gwwm
    හෝ
    http://madurax86.co.nr/Unicode.zip

    මොකද කියන්නේ සිංglish වලින් ලියන එක නවත්තමුද??
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    ChuttaFX said:
    තෑන්ක්ස් මචන්.. :D
    හැබයි මදුරගෙ සොෆ්ට්වරෙ ඕකට වඩා ලේසියි මං හිතන්නෙ.
    කොපි පේස්ට් කර කර ඉන්න ඕනිත් නෑනෙ. :D

    :rolleyes: එහෙනම් එල එල එලකිරි :D
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    samithawijemanna said:
    ඔන්න 5 ක්.

    ඔව් ඔව් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද??

    :rolleyes: ඔයාගෙ එයා එන්නේ රුවල් නැවකින්ද :D
     
    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    මචන් මධුරගෙ Software එක නියමයි මම මීට පස්සෙ පාවිච්චි කරන්නෙ ඒක

    බොහොම ස්තූතතියි මධුර උඹනම් එල පොරක්