සිංglish නැතුව සිංහල

ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
samithawijemanna said:
ඔන්න 5 ක්.

ඔව් ඔව් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද??
ඔව් ඔව් තව එක ප්‍රශ්නයක් තියන්වා.
ඔයා ඉන්නෙ මොන සයුරෙද අක්කි? :D
 
Last edited:

ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
මං යනවෝ! බායි කට්ටියටම! පස්සෙ හමුවෙමු! බුදු සරණයි! :D
 

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
ChuttaFX said:
මං යනවෝ! බායි කට්ටියටම! පස්සෙ හමුවෙමු! බුදු සරණයි! :D
හොදයි දරුවො බායි තෙරුවන්සරණයි
 

ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
samithawijemanna said:
මුලු සයුර ම මගේ වගේ තම යි.
අහ් එහෙනම් කමක් නෑ :P මං හිතුවේ ඉන්දියන් සාගරේ කියලා

මං යන්වා අක්කි, බායි | ටී.සී. | බී.එස්. :D
 

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
samithawijemanna said:
හික්ස්ස්... ඔයා මාර කතා තමා කියන්නේ ;)
:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: තව හචින් එකක්, හා හා මගෙ කතා මාරද, දැන් එලකිරි එනවා අඩුයි නෙද :D
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    gajabahu said:
    මචංලා...
    සිංග්‍රිස් කොටන්නෙ නැතුව සම්මත විජේසේකර කීබෝඩ් එකෙන් කොටන්න පුරුදු වෙනවනම් හොඳයි.

    ඒකට අදාල ටූල් එක මෙතනින් බාගන්න
    http://siyabas.lk/sinhala_how_to_install.html

    කීබෝඩ් එකේ අකුරු තියෙන හැටි මෙන්න මේකෙ තියෙනවා
    http://www.siyabas.lk/docs/sin-kbd-layout5.pdf

    මේ ටූල් එක මයික්‍රොසොෆ්ට් එකෙන් හදපු නිල ටූල් එක, සිංහල යුනිකෝඩ් සඳහා.
    ඒ වගේම විජේසේකර යතුරුපුවරුව කියන්නෙ සම්මත සිංහල යතුරුපුවරුව. ඒ නිසා ඒක පුරුදු වෙනවනම් හොඳයි නේද?
    ඔය මගුල් වලට අකුරු මතක තියාගන ගියාම තමයි සිංහල ටයිප් කිරිල්ල එපා වෙන්නෙ
    ඒකයි මේ ක්‍රමේ ජනප්‍රිය උනේ
    මේක ලේසියි සරලයි
    දෙකෙන්ම වෙන වැඩේ 1 නම් ලේසි දේට යන එක හොදා
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    David Webb said:
    මචන් මධුරගෙ Software එක නියමයි මම මීට පස්සෙ පාවිච්චි කරන්නෙ ඒක

    බොහොම ස්තූතතියි මධුර උඹනම් එල පොරක්
    ලොල්ස් අපි කිව්වනෙ කලින්ම