ඔව් ඔව් තව එක ප්‍රශ්නයක් තියන්වා.samithawijemanna said:ඔන්න 5 ක්.
ඔව් ඔව් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද??
ඔයා ඉන්නෙ මොන සයුරෙද අක්කි?

Last edited:
ඔව් ඔව් තව එක ප්‍රශ්නයක් තියන්වා.samithawijemanna said:ඔන්න 5 ක්.
ඔව් ඔව් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද??

samithawijemanna said:පිස්සුද??. අනිද්දා එනවා![]()
![]()





මටද, හා හා හා දැන් නින්ද යන්නෙ නෙතුව ඇති නෙද 


ChuttaFX said:ඔව් ඔව් තව එක ප්‍රශ්නයක් තියන්වා.
ඔයා ඉන්නෙ මොන සයුරෙද අක්කි?
Renesas said:මටද, හා හා හා දැන් නින්ද යන්නෙ නෙතුව ඇති නෙද
![]()

හොදයි දරුවො බායි තෙරුවන්සරණයිChuttaFX said:මං යනවෝ! බායි කට්ටියටම! පස්සෙ හමුවෙමු! බුදු සරණයි!![]()
අහ් එහෙනම් කමක් නෑsamithawijemanna said:මුලු සයුර ම මගේ වගේ තම යි.
මං හිතුවේ ඉන්දියන් සාගරේ කියලා 
ChuttaFX said:අහ් එහෙනම් කමක් නෑමං හිතුවේ ඉන්දියන් සාගරේ කියලා
මං යන්වා අක්කි, බායි | ටී.සී. | බී.එස්.![]()


samithawijemanna said:හික්ස්ස්... ඔයා මාර කතා තමා කියන්නේ![]()





තව හචින් එකක්, හා හා මගෙ කතා මාරද, දැන් එලකිරි එනවා අඩුයි නෙද 
Renesas said:තව හචින් එකක්, හා හා මගෙ කතා මාරද, දැන් එලකිරි එනවා අඩුයි නෙද
![]()
රීඩ් මී එක බලපිය බොරුවට කෑ ගහන්නෙ ලොල්David Webb said:මචන් මදුරගෙ එකෙ අකුරු list 1ක් නෑ නෙ
ඔය මගුල් වලට අකුරු මතක තියාගන ගියාම තමයි සිංහල ටයිප් කිරිල්ල එපා වෙන්නෙgajabahu said:මචංලා...
සිංග්‍රිස් කොටන්නෙ නැතුව සම්මත විජේසේකර කීබෝඩ් එකෙන් කොටන්න පුරුදු වෙනවනම් හොඳයි.
ඒකට අදාල ටූල් එක මෙතනින් බාගන්න
http://siyabas.lk/sinhala_how_to_install.html
කීබෝඩ් එකේ අකුරු තියෙන හැටි මෙන්න මේකෙ තියෙනවා
http://www.siyabas.lk/docs/sin-kbd-layout5.pdf
මේ ටූල් එක මයික්‍රොසොෆ්ට් එකෙන් හදපු නිල ටූල් එක, සිංහල යුනිකෝඩ් සඳහා.
ඒ වගේම විජේසේකර යතුරුපුවරුව කියන්නෙ සම්මත සිංහල යතුරුපුවරුව. ඒ නිසා ඒක පුරුදු වෙනවනම් හොඳයි නේද?
ලොල්ස් අපි කිව්වනෙ කලින්මDavid Webb said:මචන් මධුරගෙ Software එක නියමයි මම මීට පස්සෙ පාවිච්චි කරන්නෙ ඒක
බොහොම ස්තූතතියි මධුර උඹනම් එල පොරක්