< සික් එක වැඩි වෙලා නාපු තරමක් >
මේ සිද්දිය වෙලා දැන් මාස 4කට වැඩියි මගේ හිතේ
එදා ඔන්න ඉස් ඉස්සෙලාම නැගිටලා අම්මා දුන්න ප්ලේන්ටියත් ගහලා පාරට බැස්සා කියපන්කෝ
මුළු පාරම පාලුයි.. එක කොල්ලෙක්වත් නැහැ... හන්දිය පැත්තට ගෑටුවා කා ගාවවත් බාගයක් නැහැ
මෙන්න බොලේ බැබලී බැබලි එනවා සික් කාරයෙක්
මට 3000ක් දීලා කැල්ලක් ගෙනත් දියන් කිව්වා මටත් එකක් ගනින් කිව්වා
මම හෙණ හැපි මූඩ් එකේ දැන් ඉන්නේ
ඌ පාරෙ ඉන්න කැමති නැහැ මම පොල්ලක් දායි කියලා
ඔන්න ඔහේ කමක් නැහැ කියලා රබර් කෑල්ලෙ සිසිර ගාවට ගියා ඌ එක්කම
සිසිරයාට අරූව සැක නිසා ඌ බඩු දුන්නේ නැහැ
චමල්කයාත් බඩු දුන්නෙ නැහැ
චූටිත් බඩු දුන්නේ නැහැ
මට ඉතින් අමර මල
යකෝ සල්ලි තිබිලත් බඩු නැහැනෙ
මට අරූව කන්න තරහයි, ඌ ඉන්න නිසා තම සැකේට බඩු නොදෙන්නෙ
කොහොම හරි රොෂාන් ගාවට ගිහින් නාහෙන් අඬලා වැඩියෙන් 100ක් දීලා කැල්ලක් ගත්ත
කෑල්ල අරූගේ අතට දුන්න විතරයි බයික් එකකින් රත්නවීර මහත්තයයි සසින්ත මහත්තයයි ආවා කියපන්කෝ කොහේදෝ ඉඳලා
රත්නවීරයා මගෙන් අහපි මේ මොකාද කියලා
මම කිව්වා ඉස්කෝලෙ යාලුවෙක් කියලා
පොලිසියේ උන්ට හිනා
බලද්දි අර හුකන්නා ටිපර් කෙනෙක්
මාව එහෙමම ජීප් එකක් ගෙන්නගෙන ඒකේ දාගෙන පොලිසියට අරන් ගියා
කුඩු පැකට් එකක් නිසා රිමාන්ඩ් උනා
පස්සෙ අම්මලා මගේ අයිඩී එක එහෙම ගෙනත් මාව පොලිස් ඇප පිට එළියට ගත්ත