සිගරට් බොනවද ?

සිගරට් බොනවද ?


  • Total voters
    490

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    අවුරුදු 11+. ස්වර්ණ පත්‍ර තමා වැඩිම, ඩන්හිල් ඉඳලා හිටලා

    අම්මෝ ඇති යන්තම්..11+ කොල්ලෙක් ඉන්නවා..
    11.gif
     

    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    14 ඉදන් බොනවා ..........අයියෝ..:baffled: :baffled: දෑන් තියෙන්නේ එක පෙනහෑල්ලයි ද කොහෙද. :shocked: :shocked: .
    Gold තමා බොනවා
     

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    5 years witara idan bonawa....giya aurudde idan sahenna limit kra..dan nam drinka daddi witarai bonne..
    goldleaf ui dunhill thami itin...B&H gahanna chance na bn.:(
     
    Last edited:

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    බොන පොරවල් 63 ඩ්‍රින්ක්ස් ගන්නකොට බොන අය 34 ඔක්කොම 97
    බොන්නේ නැති අය 70. බලන් ගියාම බොන අය වැඩියිනේ .

    ***************