සිගරට්_ගනන්_වෑඩි_නොකරවු!

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සිගරට්_ගනන්_වෑඩි_නොකරවු!

    සිගරට් ගනන් වෑඩි නොකරවු!

    ඔන්න පුතේ පොන්න රාජිත සිගරට් එකට කෙලින්න යන්නේ. එකක් 52 යි, ගෝල්ඩ් ලීෆ් එකක් 41යි.

    රටේ හෑම ප්‍රශ්නෙටම විසදුම අරක්කු සිගරට් වෑඩි කරන එක, රටක නිශ්පාදනය වෑඩි කරලා රටක් දියුනු කරන්න බෑරි පොන්න ආන්ඩුව.
     
    blackfly

    Member
    Aug 30, 2015
    5
    1
    0
    Nattandiya
    මෙක හින්දවත් නවත්ත ගන්න පුලුවන් උනොත් ලොකු දෙයක් බන්.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    ටොබැකෝ සමාගමේ කුට්ටිවලට යට උන දේශප්‍රේමින්ට රිදෙයි.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ටොබැකෝ සමාගමේ කුට්ටිවලට යට උන දේශප්‍රේමින්ට රිදෙයි.

    සිරාවටම වැඩි කරනවද කොළුවෝ මම හිතුවේ අයවැයෙන් පස්සේ වැඩි කරයි කියලා අදත් සිගරට් තිබුනේ කැප්ටන් විතරයි කඩ වල ඒ කියන්නේ අද වැඩි වෙයිද:angry::angry::angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    සිරාවටම වැඩි කරනවද කොළුවෝ මම හිතුවේ අයවැයෙන් පස්සේ වැඩි කරයි කියලා අදත් සිගරට් තිබුනේ කැප්ටන් විතරයි කඩ වල ඒ කියන්නේ අද වැඩි වෙයිද:angry::angry::angry::angry:

    පුළුවන් නම් තහනම් කරන්න ඕනේ. එහෙම කරන්න කොන්දක් නැත්නම් අවම රු 100කට උපරිම රු 500ට වැඩි කරන්න ඕනේ :P:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පුළුවන් නම් තහනම් කරන්න ඕනේ. එහෙම කරන්න කොන්දක් නැත්නම් අවම රු 100කට උපරිම රු 500ට වැඩි කරන්න ඕනේ :P:P

    ඔහොම කියන කොට මගේ පපුව වාවන්නේ නෑ කොළුවෝ:eek::eek::eek::eek::eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    ඔහොම කියන කොට මගේ පපුව වාවන්නේ නෑ කොළුවෝ:eek::eek::eek::eek::eek:

    :love::love:
    නවත්තපන් බන්. අපිත් කාලයක් බිව්වා, පස්සේ හිස් දෙයක් බව තේරුම් අරගෙන නවත්තපු එවුන් :)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    4991cabce3ed7b947a8d65049fb84668.jpg
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උබලා කියනවා වගේ 1000- 500 කරන්න ඕන නෑ. මමනම් කියන්නේ සිගරට් අරක්කු තහනම් කරන්න ඕන. මම නම් අත්දෙකම උස්සලා සපෝට් කරනවා.

    ඕන කඩේක සිගරට් විකුනන්න පුලුවන් ඒත් කඩෙන් ගත්ත පාරිභෝකික භාන්ඩේ පාවිච්චි කරන්න මිනිහෙක් කෑලෑවක රින්ගන්න ඕන. පුදුම රටක් මේක.