සිගරැට්_වලට_ඇබ්බැහි_වෙලා

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    සිගරැට්_වලට_ඇබ්බැහි_වෙලා

    attachment.php


    උබත් සිගරැට් වලට ඇබ්බැහි වෙලා අතාරින්න බැරුව ඉන්න එකෙක් ද එහෙනම් මෙන්න බේත..ලංකාවේ ඕනම පාමසියක ගන්න තියෙනව ... උබට සිගරැට් එකක් බොන්න හිතෙන වෙලාවට මේ එක ලොසින්ජර් එකක් කටේ දාගනිං හපන්න එපා දියවෙනකම් කටේ තියාගෙන ඉදහං.. සිගරැට් එකක් රුපියල් පනහයි මේ ලොසින්ජර් එකක් රුපියල් තිහයි .. පාමසියෙ නම්කි කිව්වෙනං උපරිම සතියෙන් යහපත් ප්‍රතිඵල ගන්න පුළුවන් කියල ... අද තමයි මං ගත්තෙ .. මේක කටේ දාගත්තම සිගරැට් කියන්නෙ මල ජරාවක් කියල වැටහෙනව ... හිත හිත ඉන්න එපා හෙටම අරගනිං.. ලෙඩ වලට බයේ නෙමේ අපි දුක් මහන්සි වෙලා හම්බකරන තුට්ටු දෙක අපරාදෙ අනවශ්‍ය දේකට යොදවන්න එපා ... මේක පුළුවන් තරම් ශෙයා කරහල්ල ... සමාජසේවයක් කියල හිතල...

    bump එකක් දාගෙන යන්න යාලුවව බේරගන්න.. no need rep+++++

     

    Attachments

    • 20799476_109657733090397_1699642238855244127_n.jpg
      20799476_109657733090397_1699642238855244127_n.jpg
      52.9 KB · Views: 395
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ebay eke vikunanne lankawe ekek ...balagena kokatath monawada danne naha..anthimata rate nathi leda hadaganna epa
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මම ඕක ඩොක්ටර් කෙනෙක්ගෙ ක්ලීනික් එකක පෝස්ටරයක් ගහල තියෙනව දැක්ක
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Thanks apeth ekek innawa uwa wewlanawa wage wenawalu komath packs 2k vtra dawasata use kranwa nawaththanna api beluwa hangala ehema wadak nah aluth ekak hri gannawa thanks again
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    oke nicotine thiyena nisa passe okata addict wenna puluwan. Ekai awla. :) thawa chewing gum/patches wage ewath thiyenawa.

    Umba meka gaththada?
     
    Last edited:

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    oke nicotine thiyena nisa passe okata addict wenna puluwan. Ekai awla. :) thawa chewing gum/patches wage ewath thiyenawa.

    Umba meka gaththada?


    mage yaluwek gaththa kiwwa.. සිගරැට් tharam side affect nethuwa nethi,.. kokatath doctor kenek meet wela use kalanam thamai hoda machan...
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අඩේ වටිනවා බං මේක නම්. පහල අයියා කෙනෙක් ඉන්නවා ඌටත් නවත්ත ගන්න බැරුවයි ඉන්නේ. කියලා බලමු
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඔක්කොමටම මුල හිත තමා. මම ඉස්සර දවසකට 20 packet එකක් බිව්ව. පස්සෙ ඒක 10 අඩු කලා. ඊට පස්සෙ 5. දැන් සිගා නවත්තල අවරුදු 1 1/2 වෙනව.