සිඩ්හලයෝ මේ පෙන් එක ලාබද ??

සිඩ්හලයෝ මේ පෙන් එක ලාබද ??

UltraFlair_Right_retina.png

මේ පෙන් එක ලාබද බන් 1600 32GB USB 3.0

මේකෙ Memory Card එකක් ද Chip එකක් ද බන් තියෙන්නේ
Memory Crad තියෙන ඒව හරි නැද්ද බන්

තියෙන පකින් මැසින් වලට පෝං එක ගැහුවට ගන්නේ නෑ බන්
ඒකයි පෙන් එකක් ගන්න බැලුවේ හා ද ??

#Sandisk Ultra Flair

#ඇබොලිස්ෂයිටම්
#දිනනජනතාවටජයවේවා
#ගෝල්පේස්පිරෙව්වා
#එකමිටටඑකඅතට
 
Last edited:
අපෝ sandisk ගන්න එපා. පෙන් එක පට්ටම ස්ලොව්

අඩෝ මාත් එහෙම අහලා තියේ
ඒ උනාට බන් Brand එක හොදයි නේද
මොකද්ද උබේ Suggestion එක ??
මේකේ හැබැයි 150mb/s කියලා දාල තියේ
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    #ඇබොලිස්ෂයිටම්
    #දිනනජනතාවටජයවේවා
    #ගෝල්පේස්පිරෙව්වා
    #එකමිටටඑකඅතට
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;21598418 said:
    මගේ සුන්දර සිඩ්හලයෝ මේ අනාත සිඩ්හලු කියනවා වගේ මේක සොලෝ ද ??

    මට දවස් දෙක තුනක් කරන්ට් එක' වැදුන ඔය ඇලුමිනියම් cover එකක් නේ තියෙන්නේ
    pen එක පට්ටෙට heat වෙනවා (අනිත් pen ගැන නොදනී )
    speed එකේ නම් case එකක් නැ
     
    මට දවස් දෙක තුනක් කරන්ට් එක' වැදුන ඔය ඇලුමිනියම් cover එකක් නේ තියෙන්නේ
    pen එක පට්ටෙට heat වෙනවා (අනිත් pen ගැන නොදනී )
    speed එකේ නම් case එකක් නැ

    ටහිකේ එහෙනම් පක් වෙනවා සින්හලු
    රත් වෙනව ද
    එහෙනම් වෙන එකක් ගත්තොත් හොදයි වගේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;21598359 said:
    අඩෝ මාත් එහෙම අහලා තියේ
    ඒ උනාට බන් Brand එක හොදයි නේද
    මොකද්ද උබේ Suggestion එක ??
    මේකේ හැබැයි 150mb/s කියලා දාල තියේ

    මම දැන් පෙන් පාවිච්චි කරන්නේ නෑ බං. එක්ස්ටර්නල් හාර්ඩ් දෙකක් තියෙනවා.

    ඔය පෙන් එකක් මගේ යාලුවෙක්ට තිබ්බා 2013 අවුරුද්දේ 16 GB එකක් පට්ටම පට්ට ස්ලෝව්. ට්‍රාන්සයන්ඩ් පට්ටයි.
     
    මම දැන් පෙන් පාවිච්චි කරන්නේ නෑ බං. එක්ස්ටර්නල් හාර්ඩ් දෙකක් තියෙනවා.

    ඔය පෙන් එකක් මගේ යාලුවෙක්ට තිබ්බා 2013 අවුරුද්දේ 16 GB එකක් පට්ටම පට්ට ස්ලෝව්. ට්‍රාන්සයන්ඩ් පට්ටයි.

    එල බලමු බලමු
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Podi Silva - පොඩි සිල්වා;21598547 said:
    එල බලමු බලමු

    trancend එකක් ගනින්
    මගේ එක external hdd එකටත් වඩා ස්පීඩ්

    අනික එක එක සීරියස් තියෙනවා
    ගොඩක් වෙලවට බටු ඇට වගේ පෙන් ස්පීඩ් අඩුයි
    usb 3.0 පොර්ට් එක තිබබ්ට
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    trancend එකක් ගනින්
    මගේ එක external hdd එකටත් වඩා ස්පීඩ්

    අනික එක එක සීරියස් තියෙනවා
    ගොඩක් වෙලවට බටු ඇට වගේ පෙන් ස්පීඩ් අඩුයි
    usb 3.0 පොර්ට් එක තිබබ්ට

    ඔව් මං ගාවත් තියෙන්නේ ට්‍රාන්සයන්ඩ් එකක් 2011 ගත්තු 16 GB දැන් නම් පාවිච්චියක් නැහැ. නමුත් ඩේටා කොපි කරද්දි ඒ කාලේ පට්ටම ස්පීඩ් එකක් තිබ්බා.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    sandisk gannawanam "sandisk cruzer" withark ganna.
    oya pen eka mamath dakka. aduwata thiyena nisa mamath baluwe ganna. review kiyawala baladdi write speed slow, heat wenawa kiyala godak aya dala thibba.
    mage laga danata sandisk cruzer glide 16gb ekek thiyenawa. ekanam elakiri. hoda speed ekak thiyenne
     
    trancend එකක් ගනින්
    මගේ එක external hdd එකටත් වඩා ස්පීඩ්

    අනික එක එක සීරියස් තියෙනවා
    ගොඩක් වෙලවට බටු ඇට වගේ පෙන් ස්පීඩ් අඩුයි
    usb 3.0 පොර්ට් එක තිබබ්ට

    එලකිරි සිඩ්හලයෝ
    පොටෝ එකක් දාපන්කෝ
     
    sandisk gannawanam "sandisk cruzer" withark ganna.
    oya pen eka mamath dakka. aduwata thiyena nisa mamath baluwe ganna. review kiyawala baladdi write speed slow, heat wenawa kiyala godak aya dala thibba.
    mage laga danata sandisk cruzer glide 16gb ekek thiyenawa. ekanam elakiri. hoda speed ekak thiyenne

    thnx
    eke design eka set wenne na bn
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    sandisk extreme usb 3.0 32gb

    මම ගව ඕක තියෙනවා, පට්ටම ස්පීඩ්. කියන්න නම් කිසිම වරදක් නැහැ. පෙන් එක ටිකක් ලොකුයි, පොඩි ඒවා කොහොමත් ස්ලෝ, සුරේ කරන්නත් amarui.

    මෙන්න මේක බලපන් http://usb.userbenchmark.com/
     
    sandisk extreme usb 3.0 32gb

    මම ගව ඕක තියෙනවා, පට්ටම ස්පීඩ්. කියන්න නම් කිසිම වරදක් නැහැ. පෙන් එක ටිකක් ලොකුයි, පොඩි ඒවා කොහොමත් ස්ලෝ, සුරේ කරන්නත් amarui.

    මෙන්න මේක බලපන් http://usb.userbenchmark.com/

    කොහෙන්ද කීය ද ගත්තේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් මං ගාවත් තියෙන්නේ ට්‍රාන්සයන්ඩ් එකක් 2011 ගත්තු 16 GB දැන් නම් පාවිච්චියක් නැහැ. නමුත් ඩේටා කොපි කරද්දි ඒ කාලේ පට්ටම ස්පීඩ් එකක් තිබ්බා.

    ඔව් බන් මේකට සැහෙන්න කොලිටි කොන්ට්‍රෝල් තියෙනව
    Podi Silva - පොඩි සිල්වා;21598621 said:
    එලකිරි සිඩ්හලයෝ
    පොටෝ එකක් දාපන්කෝ
    මන් ගත්තේ මේක බන් දන් අවුරුදු දෙකකට විතර කලින්
    1600 ට ebay එකෙන් 16 GB එකක් 3.0 එන්නේ
    v-700-64gb.jpg