සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth

    මම දැන් උබ agnostic ද මොකාද කියල ඇහුවද බන් ?
    මම උබට reply වත් කරාද ? අදමයි දැක්කේ උබව. :lol:

    උබම මාව quote කරල , උබ මෙහෙමයි ගගා කියවනවා. 🥴 උබට attention ඕන නිසා නේද මේ quote කරගෙන කියවන්නේ.
    කිරිකොස් කාල වැඩි වෙලා උට. 😁
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    Oyagen me prashsne ahana eka hondai mokda kisima religion ekak believe karanne ne kiwane.

    1) oya marunata passe oya hithana vidihata mokda hithanne? Aya ipadenwada?? Heaven yanwada??

    2) oya dakina vidihata marunata passe wennda puluwan logically hondama answer eka Mokkda???
    පස් වෙන එක තමයි බන්.. එතනින් එහාට දෙයක් උබට කියන්න පුලුවන් ද ?
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මේක බෞද්ධ සාහිත්‍යයේ එන දෙයක්

    මෙහමුදුරුවෝ කියනවා සාහිත්‍ය තේරුම්ගන්න බැරි කෙනෙක්ට මේවා ඇත්ත කියල ...ඔය කතා කියන්නේ අපි එක දෙක වසරේ බුද්දාගම උගන්න නන කොට ඉතින් ඒවගේ පොඩි වයසක ..සහිතය තේරුම් ගණන් පුලුහන්ද (සියලු අතිශෝප්ටියෙන් බොරුකියන ආගම කරන්නේ වරදක්)
     
    • Like
    Reactions: Candid-B

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    පස් වෙන එක තමයි බන්.. එතනින් එහාට දෙයක් උබට කියන්න පුලුවන් ද ?
    Eka ethin kohomath wenwane ban, ubata mekata uttarayak dennda leci,
    Main religion 3 kiyana vidihata
    After death gana kiyla thiyanwada wena dewal gana??????
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    Eka ethin kohomath wenwane ban, ubata mekata uttarayak dennda leci,
    Main religion 3 kiyana vidihata
    After death gana kiyla thiyanwada wena dewal gana??????
    ගස් වලට හටගන්න, වර්ධනය වෙන්න ජීවයක් තියනව නේ ?
    ගස් මැරුණම මැරිච්ච කද ඉතිරි වෙන්ව. අර ජිවය නැති උනා. ඒ ටික කොහෙද යන්නේ ඊට පස්සේ ?

    මිනිස්සු වගේ ආයිත් ඉපදෙන්වද ?
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ගස් වලට හටගන්න, වර්ධනය වෙන්න ජීවයක් තියනව නේ ?
    ගස් මැරුණම මැරිච්ච කද ඉතිරි වෙන්ව. අර ජිවය නැති උනා. ඒ ටික කොහෙද යන්නේ ඊට පස්සේ ?

    මිනිස්සු වගේ ආයිත් ඉපදෙන්වද ?
    20230506_070433.jpg

    Oya hithana vidihata zero wenne nathi "mystery" de Mokkda Oya hithana vudihata
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ගස් වලට හටගන්න, වර්ධනය වෙන්න ජීවයක් තියනව නේ ?
    ගස් මැරුණම මැරිච්ච කද ඉතිරි වෙන්ව. අර ජිවය නැති උනා. ඒ ටික කොහෙද යන්නේ ඊට පස්සේ ?

    මිනිස්සු වගේ ආයිත් ඉපදෙන්වද ?
    සත්ත්ව ශරීරයන්හි ඇති ඇතැම් ධාතු කොටස් ගස් වැල්වල ද ඇත්තේ ය. ආහාර ගැනීම, වතුර උරා ගැනීම, වාතය උරා ගැනීම, රාත්‍රී කාලයේ දී කොළ හකුළා ගැනීම ආදියෙන් සත්ත්වයන් සේ ක්‍රියා කිරීමකුත් ගස්වැල්වල ඇත්තේ ය. ඇතමුන් ගස්වැල් සත්ත්වයන් වශයෙන් සලකන්නේ ඒ සමානම් නිසා ය. සත්ත්වයන් හා යම් යම් කරුණුවලින් සමාන වී ඇති පමණින් ගස්වැල් සත්ත්වයන් වශයෙන් නො පිළිගත හැකි ය. සත්ත්වයකු වන්නට සිතත් සැප දුක් විඳීමත් සිතා ක්‍රියා කිරීමත් තිබෙන්නට වුවමනා ය. ගස්වැල් වලට සිත නැත. ඒවායේ සැපදුක් විඳීමකුත් නැත. සිතා ක්‍රිය කිරීමකුත් නැත. වියළි වස්ත්‍ර‍යක් දියට දැමුවාම එයට වතුර උරා ගනී. එය ඉබේ සිදුවන්නක් මිස වස්ත්‍ර‍ය විසින් සිතා කරන්නක් නො වේ. වතුර වස්ත්‍ර‍යට ඇතුළු වීමත් ඉබේම සිදුවන්නක් මිස සිතා කරන්නක් නො වේ. පහනකට තෙල් හා පහන් තිරයක් දමා ගිනි දැල්වූවාම පහනෙහි තෙල් ආහාර කර ගෙන ඒ ගින්න පවතී. තවත් ක්‍ර‍මයකින් කියත හොත් තෙල ආහාර කර ගෙන ගින්න ජීවත් වේ. තෙල ආහාර කර ගෙන ජීවත් වීමේ ආශාවක් හෝ උත්සාහයක් ඒ ගින්නෙහි නැත. එය ඉබේ ම සිදුවන්නකි. පහන් තිරය දිගේ ගිනි ඇවිලෙන තැනට තෙල යන්නේ ය. එහෙත් එහි යාමේ ආශාවක් තෙලට නැත. එය ඉබේ ම සිදුවන්නකි. පහන් තිරයෙන් ගින්න ඇති තැනට තෙල් ඇද දෙනු ලැබේ. එහෙත් එබඳු වැඩක් කිරීමේ චේතනාවක් එයට නැත. එය ඉබේ ම සිදුවන්නකි. ගස් වැල්වලින් කෙරෙන ආහාර උරා ගැනීම් ආදි ක්‍රියා ද වස්ත්‍රාදියෙන් කෙරෙන ක්‍රියා මෙන් ඉබේ සිදුවන ඒවා ය. එබැවින් ගස් වැල් සත්ත්වයන් ලෙස නො පිළිගත හැකි ය.

    මිනිස් සිරුරෙහි ඇති කෙස් ලොම් නිය ද ගස්වැල් මෙන් ම ශරීරයෙන් ආහාර උරාගෙන ජීවත් වෙයි. වැඩෙයි. ඒවා සත්ත්වයකු ගේ කොටස් මිස සත්ත්වයෝ නො වෙති. ගස්වැල් ආහාර ගැනීම් ආදිය කරන නිසා සත්ත්වයන් ලෙස පිළිගන්නවා නම් කෙස් ලොම් නිය ද වෙන් වෙන් වූ සත්ත්වයන් ලෙස පිළිගන්නට සිදු වන්නේ ය. එහෙත් ඒවා වෙන් වූ සත්ත්වයන් ලෙස ලෝකයා නො පිළි ගනී. ආහාර ගැනීම් ජීවත්වීම් ආදිය ඇත ද කෙස් ලොම් නිය සත්ත්වයන් ලෙස නො පිළිගත යුතු වන්නාක් මෙන් ආහාර ගැනීම් වැඩීම් ආදිය ඇති බව නිසා ගස් වැල් සත්ත්වයන් ලෙස නො පිළිගත යුතු ය.

    රූප ජීවිතින්ද්‍රිය, නාම ජීවිතින්ද්‍රිය කියා ජීවිතින්ද්‍රිය දෙකක් ඇති බව අභිධර්මයෙහි දක්වා තිබේ. ඒවා ඇත්තේ සත්ත්වයන් කෙරෙහි පමණෙකි. ඒවායින් එකකුදු ගස්වැල්වල නැත.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    Oya hithana vidihata zero wenne nathi "mystery" de Mokkda Oya hithana vudihata
    ඇයි 0 වෙන්න ඕනේ බන් ?
    මේ ඉන්න උන් ටික ඔක්කොම ළමයි හදන්න බැරි උනොත් උන් ටික ඔය විදියට වද වෙන්ව.

    වඳ වීගිය සත්තු ඉන්නේ බන්.. තව වද වෙන්න ලං වෙලා ඉන්න සත්තු ඉන්නේ .
    උන්ව බෝකරවන්ව පරිස්සම් කරගෙන. එහෙම නැතුව නැවත ඉපදෙනවා වගේ දෙයක් හිතල පැත්තකට කරල දාල නෑ .

    මිනිස්සු ප්‍රජනනය නවත්තල දැම්මම නම් ඔය උබ දාල තියන විදියට අවුරුදු 55න් ඉවර වෙයි. එතකොට නැවත ඉපදීම් කතා අදාළ නෑ . මිනිස්සු අතේ තියෙන්නේ ඒක ..
    මොකෙක් හරි පිස්සෙක් ලෝකෙම අළු වෙලා යන්න බෝම්බයක් ගැහුවම මේ දැන් ඉන්න මනුස්සයා ආයිත් හැදෙයි කියලා ෂුවර් ද ?
    වෙන මොකෙක් හරි සත්තු ටිකක් හැදෙයි කාලයක් ගිහින්..

    උබ කොහොමද කියන්නේ ගස් වලට සිතක් නෑ කියලා ?? :rofl:

    අනිත් එක ගස් වල සිදුවෙන වර්ධනය , ආහාර උර ගැනීම , ජලය උරා ගැනීම ඉබේ සිදුවෙන ඒවා කියන්නේ කොහොමද ?
    එතකොට ගස් මරුන කියන්නේ මොකද්ද ? එතනින් එහාට ගස් වල නැත්තේ මොකද්ද ?
    ------ Post added on May 6, 2023 at 7:25 AM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ලංකාවේ තියෙන බුදුදහම ඉන්දියාවෙ හින්දු ආගමත් එක්ක මික්ස් වෙච්ච එකක්. ඔය හාමුදුරුවො කියන එක හරියටම හරි. Physically Imposible දේවල් තියෙනවා. ඒ දේවල් අර කිව්වත් වගේ අතිශෝක්තිය උපදවන්න කියපු දේවල්. හැබැයි දේශනා වල තියෙන Philosophy එක නම් ඔයිට ගැඹුරුයි. ගොඩක් අය බුදුදහම අල්ලගන්නේ බෞතිකවාදයෙන්, නමුත් ඕක දර්ශනවාදයෙන් ගත්තම බොහොමයක් දේවල් තියෙනව ඉගෙනගන්න.
    මික්ස් වුනා නෙමෙයි මික්ස් කරා..කැවුමෝ මෝඩයෝ කරගන්න ලේසියිනේ ඵතකොට..මේවා ඔක්කොම ඩස්ප ඉන්දියාවේ ගේම්..රටේම මිනිස්සු අන්ධ භක්තිකයෝ කරේ ඕකුන්..
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඇයි 0 වෙන්න ඕනේ බන් ?
    මේ ඉන්න උන් ටික ඔක්කොම ළමයි හදන්න බැරි උනොත් උන් ටික ඔය විදියට වද වෙන්ව.

    වඳ වීගිය සත්තු ඉන්නේ බන්.. තව වද වෙන්න ලං වෙලා ඉන්න සත්තු ඉන්නේ .
    උන්ව බෝකරවන්ව පරිස්සම් කරගෙන. එහෙම නැතුව නැවත ඉපදෙනවා වගේ දෙයක් හිතල පැත්තකට කරල දාල නෑ .

    මිනිස්සු ප්‍රජනනය නවත්තල දැම්මම නම් ඔය උබ දාල තියන විදියට අවුරුදු 55න් ඉවර වෙයි. එතකොට නැවත ඉපදීම් කතා අදාළ නෑ . මිනිස්සු අතේ තියෙන්නේ ඒක ..
    මොකෙක් හරි පිස්සෙක් ලෝකෙම අළු වෙලා යන්න බෝම්බයක් ගැහුවම මේ දැන් ඉන්න මනුස්සයා ආයිත් හැදෙයි කියලා ෂුවර් ද ?
    වෙන මොකෙක් හරි සත්තු ටිකක් හැදෙයි කාලයක් ගිහින්..
    Zero wennda ona maths walata anuwa ban, hari ipadima, mareema patthakin thiyamu, mekata maths walin answer ekak dennda.

    Box ekak thiyanwa, eka athule apple gedi 1000 thiyanwa, dwasata gedi 20 eliyata gannwa, ethakota box athulata aluthin apple gedi add kare nattanm 50 days walin box eka zero wenwa neda???
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    Box ekak thiyanwa, eka athule apple gedi 1000 thiyanwa, dwasata gedi 20 eliyata gannwa, ethakota box athulata aluthin apple gedi add kare nattanm 50 days walin box eka zero wenwa neda???
    ඉතින් ඒක තමයි මමත් කිව්වේ.

    ප්‍රජනනය නවත්තපු දවසට මිනිස්සු ටික එකතු වෙලා ඔය විදියට calculate කරල බලන්න පුලුවන්..

    මුන් පුදුම විදියට ප්‍රජනනය කරන නිසා පෙර පින් පලදිල උපදිනවා නේ එන්න එන්න. පින් පලදෙන එක වැඩිවෙනවාද , ප්‍රජනනය වැඩි වෙනවද ? :rofl:
     
    • Like
    Reactions: Candid-B

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඉතින් ඒක තමයි මමත් කිව්වේ.

    ප්‍රජනනය නවත්තපු දවසට මිනිස්සු ටික එකතු වෙලා ඔය විදියට calculate කරල බලන්න පුලුවන්..

    මුන් පුදුම විදියට ප්‍රජනනය කරන නිසා පෙර පින් පලදිල උපදිනවා නේ එන්න එන්න. පින් පලදෙන එක වැඩිවෙනවාද , ප්‍රජනනය වැඩි වෙනවද ? :rofl:
    Eka thamai ban mama kiwe after death mokkda wenne kiyala logical answer eka mokkda?

    Buddhist = ipadeema
    Catholic N Muslim religion ekata anuwa mokkda kiyla thiyenne kiyapanko

    wtf බන්. birth rate එක death rate එකට වඩා වැඩියි. ඒකයි population growth වෙන්නෙ.
    Ara vidihata calculate karama zero wennda onane, etin ekai mama ahuwe ehama zero wenne nathi mystery de mokkda kiyla
    ------ Post added on May 6, 2023 at 7:42 AM
     
    • Love
    Reactions: Candid-B

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Oyagen me prashsne ahana eka hondai mokda kisima religion ekak believe karanne ne kiwane.

    1) oya marunata passe oya hithana vidihata mokda hithanne? Aya ipadenwada?? Heaven yanwada??

    2) oya dakina vidihata marunata passe wennda puluwan logically hondama answer eka Mokkda???
    ok මේක මන් දන්න තරමින් කියන්නම්
    හිතන විදිහ කියන්නේ තමන්ගේ මොලයේ ක්‍රියාකාරීත්වයෙන් සිද්දවෙන දෙයක්. මේක සිද්ද වෙන්නේ අපි ජීවත් වෙලා ඉන්නකන් විතරයි. දැන් ඔයා අහනවනේ මැරුණට පස්සේ ඒවා කොහේද යන්නේ කියල එකට කියන්න තියෙන්නේ කොහෙවත් යන්න මුකුත් එතන නැහැ. මේ ලෝකේ ශක්තිය අලුතෙන් නිපදවන්න හෝ විනාශ කරන්න බැහැ අන්න එක නිසා අපි අලුතෙන් හිතන දේට බෞතික ශක්තියක් නැහැ. අන්න එක නිසා ඔයා මරුනහම නැත්තන් ඔයාගේ මොලේ මරුනහම එකේ ක්‍රියාකාරිත්වය නැතිවෙන නිසා අන්න ඒ සිතුවිලි ටිකත් නැති වෙලා යනවා.

    මේක මගේ මතය මොනවහරි වැරදි තියෙනවනම් කියන්න :)
     
    • Like
    Reactions: Sen-lu and dilann

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඉතින් බන් ඔය අවුරුදු 2000ක් අතීතේ නේ. ලෝකේ අවුරුදු 2000ක ඉතිහාසේ ඕන තරම් ලියවිලා තියනව.
    ඔය ආපු aliens ල ගැන ඒ විදියටම අනිත් තැන් වලත් ලියවෙන්න ඕනේ. එක එකා දෙයියෝ ගැන එක එක කතා ලියවිල තියෙන්නේ.
    උඩින් ගියාද යටින් ගියාද. දෙයියෝ අව ද නාව ද වැඩ නෑ බං.
    උන්වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්න අවම උත්සාහයක් හරි දරන එක තමා වෙන්න ඕනේ.
    උඹ වෙන ආගමක නන් ඒ ආගමේ කියලා තියෙන දෙයක් පිළිගනින්. බුදු හාමදුරුවො නන් තව කෙනෙක් ගේ ඇදහීම් වලට නිග්‍රහ කරන්න කියලා නෑ ම හැබැයි අනිත් ආගම් වල නන් මන් දන්නෙ නෑ .මොකද මට ඒව අදාල නැ.හොයන්න වෙලාවකු ත් නෑ. අවශ්‍ය ත් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    උඩින් ගියාද යටින් ගියාද. දෙයියෝ අව ද නාව ද වැඩ නෑ බං.
    උන්වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්න අවම උත්සාහයක් හරි දරන එක තමා වෙන්න ඕනේ.
    උඹ වෙන ආගමක නන් ඒ ආගමේ කියලා තියෙන දෙයක් පිළිගනින්. බුදු හාමදුරුවො නන් තව කෙනෙක් ගේ ඇදහීම් වලට නිග්‍රහ කරන්න කියලා නෑ ම හැබැයි අනිත් ආගම් වල නන් මන් දන්නෙ නෑ .මොකද මට ඒව අදාල නැ.හොයන්න වෙලාවකු ත් නෑ. අවශ්‍ය ත් නෑ.
    කවුද දැන් නිග්‍රහ කරේ ?
    උබේ හිත රිදුනද ?