කිරිකොස් කාල වැඩි වෙලා උට.මම දැන් උබ agnostic ද මොකාද කියල ඇහුවද බන් ?
මම උබට reply වත් කරාද ? අදමයි දැක්කේ උබව.
උබම මාව quote කරල , උබ මෙහෙමයි ගගා කියවනවා.උබට attention ඕන නිසා නේද මේ quote කරගෙන කියවන්නේ.
කිරිකොස් කාල වැඩි වෙලා උට.මම දැන් උබ agnostic ද මොකාද කියල ඇහුවද බන් ?
මම උබට reply වත් කරාද ? අදමයි දැක්කේ උබව.
උබම මාව quote කරල , උබ මෙහෙමයි ගගා කියවනවා.උබට attention ඕන නිසා නේද මේ quote කරගෙන කියවන්නේ.
බොහෝ විට උඹ මීට කලින් ලිඳේ දාපු එකෙක්ගේ ආත්මයක් වෙන්නත් පුළුවන්කවුද බන් ඒ ?![]()
පස් වෙන එක තමයි බන්.. එතනින් එහාට දෙයක් උබට කියන්න පුලුවන් ද ?Oyagen me prashsne ahana eka hondai mokda kisima religion ekak believe karanne ne kiwane.
1) oya marunata passe oya hithana vidihata mokda hithanne? Aya ipadenwada?? Heaven yanwada??
2) oya dakina vidihata marunata passe wennda puluwan logically hondama answer eka Mokkda???
මේක බෞද්ධ සාහිත්‍යයේ එන දෙයක්
Eka ethin kohomath wenwane ban, ubata mekata uttarayak dennda leci,පස් වෙන එක තමයි බන්.. එතනින් එහාට දෙයක් උබට කියන්න පුලුවන් ද ?
ගස් වලට හටගන්න, වර්ධනය වෙන්න ජීවයක් තියනව නේ ?Eka ethin kohomath wenwane ban, ubata mekata uttarayak dennda leci,
Main religion 3 kiyana vidihata
After death gana kiyla thiyanwada wena dewal gana??????
ගස් වලට හටගන්න, වර්ධනය වෙන්න ජීවයක් තියනව නේ ?
ගස් මැරුණම මැරිච්ච කද ඉතිරි වෙන්ව. අර ජිවය නැති උනා. ඒ ටික කොහෙද යන්නේ ඊට පස්සේ ?
මිනිස්සු වගේ ආයිත් ඉපදෙන්වද ?
සත්ත්ව ශරීරයන්හි ඇති ඇතැම් ධාතු කොටස් ගස් වැල්වල ද ඇත්තේ ය. ආහාර ගැනීම, වතුර උරා ගැනීම, වාතය උරා ගැනීම, රාත්‍රී කාලයේ දී කොළ හකුළා ගැනීම ආදියෙන් සත්ත්වයන් සේ ක්‍රියා කිරීමකුත් ගස්වැල්වල ඇත්තේ ය. ඇතමුන් ගස්වැල් සත්ත්වයන් වශයෙන් සලකන්නේ ඒ සමානම් නිසා ය. සත්ත්වයන් හා යම් යම් කරුණුවලින් සමාන වී ඇති පමණින් ගස්වැල් සත්ත්වයන් වශයෙන් නො පිළිගත හැකි ය. සත්ත්වයකු වන්නට සිතත් සැප දුක් විඳීමත් සිතා ක්‍රියා කිරීමත් තිබෙන්නට වුවමනා ය. ගස්වැල් වලට සිත නැත. ඒවායේ සැපදුක් විඳීමකුත් නැත. සිතා ක්‍රිය කිරීමකුත් නැත. වියළි වස්ත්‍රයක් දියට දැමුවාම එයට වතුර උරා ගනී. එය ඉබේ සිදුවන්නක් මිස වස්ත්‍රය විසින් සිතා කරන්නක් නො වේ. වතුර වස්ත්‍රයට ඇතුළු වීමත් ඉබේම සිදුවන්නක් මිස සිතා කරන්නක් නො වේ. පහනකට තෙල් හා පහන් තිරයක් දමා ගිනි දැල්වූවාම පහනෙහි තෙල් ආහාර කර ගෙන ඒ ගින්න පවතී. තවත් ක්‍රමයකින් කියත හොත් තෙල ආහාර කර ගෙන ගින්න ජීවත් වේ. තෙල ආහාර කර ගෙන ජීවත් වීමේ ආශාවක් හෝ උත්සාහයක් ඒ ගින්නෙහි නැත. එය ඉබේ ම සිදුවන්නකි. පහන් තිරය දිගේ ගිනි ඇවිලෙන තැනට තෙල යන්නේ ය. එහෙත් එහි යාමේ ආශාවක් තෙලට නැත. එය ඉබේ ම සිදුවන්නකි. පහන් තිරයෙන් ගින්න ඇති තැනට තෙල් ඇද දෙනු ලැබේ. එහෙත් එබඳු වැඩක් කිරීමේ චේතනාවක් එයට නැත. එය ඉබේ ම සිදුවන්නකි. ගස් වැල්වලින් කෙරෙන ආහාර උරා ගැනීම් ආදි ක්‍රියා ද වස්ත්‍රාදියෙන් කෙරෙන ක්‍රියා මෙන් ඉබේ සිදුවන ඒවා ය. එබැවින් ගස් වැල් සත්ත්වයන් ලෙස නො පිළිගත හැකි ය.ගස් වලට හටගන්න, වර්ධනය වෙන්න ජීවයක් තියනව නේ ?
ගස් මැරුණම මැරිච්ච කද ඉතිරි වෙන්ව. අර ජිවය නැති උනා. ඒ ටික කොහෙද යන්නේ ඊට පස්සේ ?
මිනිස්සු වගේ ආයිත් ඉපදෙන්වද ?
ඇයි 0 වෙන්න ඕනේ බන් ?Oya hithana vidihata zero wenne nathi "mystery" de Mokkda Oya hithana vudihata
උබ කොහොමද කියන්නේ ගස් වලට සිතක් නෑ කියලා ??සත්ත්ව ශරීරයන්හි ඇති ඇතැම් ධාතු කොටස් ගස් වැල්වල ද ඇත්තේ ය. ආහාර ගැනීම, වතුර උරා ගැනීම, වාතය උරා ගැනීම, රාත්‍රී කාලයේ දී කොළ හකුළා ගැනීම ආදියෙන් සත්ත්වයන් සේ ක්‍රියා කිරීමකුත් ගස්වැල්වල ඇත්තේ ය. ඇතමුන් ගස්වැල් සත්ත්වයන් වශයෙන් සලකන්නේ ඒ සමානම් නිසා ය. සත්ත්වයන් හා යම් යම් කරුණුවලින් සමාන වී ඇති පමණින් ගස්වැල් සත්ත්වයන් වශයෙන් නො පිළිගත හැකි ය. සත්ත්වයකු වන්නට සිතත් සැප දුක් විඳීමත් සිතා ක්‍රියා කිරීමත් තිබෙන්නට වුවමනා ය. ගස්වැල් වලට සිත නැත. ඒවායේ සැපදුක් විඳීමකුත් නැත. සිතා ක්‍රිය කිරීමකුත් නැත. වියළි වස්ත්‍රයක් දියට දැමුවාම එයට වතුර උරා ගනී. එය ඉබේ සිදුවන්නක් මිස වස්ත්‍රය විසින් සිතා කරන්නක් නො වේ. වතුර වස්ත්‍රයට ඇතුළු වීමත් ඉබේම සිදුවන්නක් මිස සිතා කරන්නක් නො වේ. පහනකට තෙල් හා පහන් තිරයක් දමා ගිනි දැල්වූවාම පහනෙහි තෙල් ආහාර කර ගෙන ඒ ගින්න පවතී. තවත් ක්‍රමයකින් කියත හොත් තෙල ආහාර කර ගෙන ගින්න ජීවත් වේ. තෙල ආහාර කර ගෙන ජීවත් වීමේ ආශාවක් හෝ උත්සාහයක් ඒ ගින්නෙහි නැත. එය ඉබේ ම සිදුවන්නකි. පහන් තිරය දිගේ ගිනි ඇවිලෙන තැනට තෙල යන්නේ ය. එහෙත් එහි යාමේ ආශාවක් තෙලට නැත. එය ඉබේ ම සිදුවන්නකි. පහන් තිරයෙන් ගින්න ඇති තැනට තෙල් ඇද දෙනු ලැබේ. එහෙත් එබඳු වැඩක් කිරීමේ චේතනාවක් එයට නැත. එය ඉබේ ම සිදුවන්නකි. ගස් වැල්වලින් කෙරෙන ආහාර උරා ගැනීම් ආදි ක්‍රියා ද වස්ත්‍රාදියෙන් කෙරෙන ක්‍රියා මෙන් ඉබේ සිදුවන ඒවා ය. එබැවින් ගස් වැල් සත්ත්වයන් ලෙස නො පිළිගත හැකි ය.
මිනිස් සිරුරෙහි ඇති කෙස් ලොම් නිය ද ගස්වැල් මෙන් ම ශරීරයෙන් ආහාර උරාගෙන ජීවත් වෙයි. වැඩෙයි. ඒවා සත්ත්වයකු ගේ කොටස් මිස සත්ත්වයෝ නො වෙති. ගස්වැල් ආහාර ගැනීම් ආදිය කරන නිසා සත්ත්වයන් ලෙස පිළිගන්නවා නම් කෙස් ලොම් නිය ද වෙන් වෙන් වූ සත්ත්වයන් ලෙස පිළිගන්නට සිදු වන්නේ ය. එහෙත් ඒවා වෙන් වූ සත්ත්වයන් ලෙස ලෝකයා නො පිළි ගනී. ආහාර ගැනීම් ජීවත්වීම් ආදිය ඇත ද කෙස් ලොම් නිය සත්ත්වයන් ලෙස නො පිළිගත යුතු වන්නාක් මෙන් ආහාර ගැනීම් වැඩීම් ආදිය ඇති බව නිසා ගස් වැල් සත්ත්වයන් ලෙස නො පිළිගත යුතු ය.
රූප ජීවිතින්ද්රිය, නාම ජීවිතින්ද්රිය කියා ජීවිතින්ද්රිය දෙකක් ඇති බව අභිධර්මයෙහි දක්වා තිබේ. ඒවා ඇත්තේ සත්ත්වයන් කෙරෙහි පමණෙකි. ඒවායින් එකකුදු ගස්වැල්වල නැත.

මික්ස් වුනා නෙමෙයි මික්ස් කරා..කැවුමෝ මෝඩයෝ කරගන්න ලේසියිනේ ඵතකොට..මේවා ඔක්කොම ඩස්ප ඉන්දියාවේ ගේම්..රටේම මිනිස්සු අන්ධ භක්තිකයෝ කරේ ඕකුන්..ලංකාවේ තියෙන බුදුදහම ඉන්දියාවෙ හින්දු ආගමත් එක්ක මික්ස් වෙච්ච එකක්. ඔය හාමුදුරුවො කියන එක හරියටම හරි. Physically Imposible දේවල් තියෙනවා. ඒ දේවල් අර කිව්වත් වගේ අතිශෝක්තිය උපදවන්න කියපු දේවල්. හැබැයි දේශනා වල තියෙන Philosophy එක නම් ඔයිට ගැඹුරුයි. ගොඩක් අය බුදුදහම අල්ලගන්නේ බෞතිකවාදයෙන්, නමුත් ඕක දර්ශනවාදයෙන් ගත්තම බොහොමයක් දේවල් තියෙනව ඉගෙනගන්න.
Zero wennda ona maths walata anuwa ban, hari ipadima, mareema patthakin thiyamu, mekata maths walin answer ekak dennda.ඇයි 0 වෙන්න ඕනේ බන් ?
මේ ඉන්න උන් ටික ඔක්කොම ළමයි හදන්න බැරි උනොත් උන් ටික ඔය විදියට වද වෙන්ව.
වඳ වීගිය සත්තු ඉන්නේ බන්.. තව වද වෙන්න ලං වෙලා ඉන්න සත්තු ඉන්නේ .
උන්ව බෝකරවන්ව පරිස්සම් කරගෙන. එහෙම නැතුව නැවත ඉපදෙනවා වගේ දෙයක් හිතල පැත්තකට කරල දාල නෑ .
මිනිස්සු ප්‍රජනනය නවත්තල දැම්මම නම් ඔය උබ දාල තියන විදියට අවුරුදු 55න් ඉවර වෙයි. එතකොට නැවත ඉපදීම් කතා අදාළ නෑ . මිනිස්සු අතේ තියෙන්නේ ඒක ..
මොකෙක් හරි පිස්සෙක් ලෝකෙම අළු වෙලා යන්න බෝම්බයක් ගැහුවම මේ දැන් ඉන්න මනුස්සයා ආයිත් හැදෙයි කියලා ෂුවර් ද ?
වෙන මොකෙක් හරි සත්තු ටිකක් හැදෙයි කාලයක් ගිහින්..
ඉතින් ඒක තමයි මමත් කිව්වේ.Box ekak thiyanwa, eka athule apple gedi 1000 thiyanwa, dwasata gedi 20 eliyata gannwa, ethakota box athulata aluthin apple gedi add kare nattanm 50 days walin box eka zero wenwa neda???

wtf බන්. birth rate එක death rate එකට වඩා වැඩියි. ඒකයි population growth වෙන්නෙ.View attachment 204204
Oya hithana vidihata zero wenne nathi "mystery" de Mokkda Oya hithana vudihata
Eka thamai ban mama kiwe after death mokkda wenne kiyala logical answer eka mokkda?ඉතින් ඒක තමයි මමත් කිව්වේ.
ප්‍රජනනය නවත්තපු දවසට මිනිස්සු ටික එකතු වෙලා ඔය විදියට calculate කරල බලන්න පුලුවන්..
මුන් පුදුම විදියට ප්‍රජනනය කරන නිසා පෙර පින් පලදිල උපදිනවා නේ එන්න එන්න. පින් පලදෙන එක වැඩිවෙනවාද , ප්‍රජනනය වැඩි වෙනවද ?![]()
Ara vidihata calculate karama zero wennda onane, etin ekai mama ahuwe ehama zero wenne nathi mystery de mokkda kiylawtf බන්. birth rate එක death rate එකට වඩා වැඩියි. ඒකයි population growth වෙන්නෙ.
හොදට බලහන්.. අවදානම් ගනිකාවක් ඉන්නවා නූලෙ.. පොඩි අලුත් හුජ්ජ සිප්පියෙක්..කවුද බන් ඒ ?![]()
ok මේක මන් දන්න තරමින් කියන්නම්Oyagen me prashsne ahana eka hondai mokda kisima religion ekak believe karanne ne kiwane.
1) oya marunata passe oya hithana vidihata mokda hithanne? Aya ipadenwada?? Heaven yanwada??
2) oya dakina vidihata marunata passe wennda puluwan logically hondama answer eka Mokkda???

ඉතින් මම කිව්වේ පොලවට පස් වෙන්ව කියලා.Eka thamai ban mama kiwe after death mokkda wenne kiyala logical answer eka mokkda?
Buddhist = ipadeema
Catholic N Muslim religion ekata anuwa mokkda kiyla thiyenne kiyapanko

උඩින් ගියාද යටින් ගියාද. දෙයියෝ අව ද නාව ද වැඩ නෑ බං.ඉතින් බන් ඔය අවුරුදු 2000ක් අතීතේ නේ. ලෝකේ අවුරුදු 2000ක ඉතිහාසේ ඕන තරම් ලියවිලා තියනව.
ඔය ආපු aliens ල ගැන ඒ විදියටම අනිත් තැන් වලත් ලියවෙන්න ඕනේ. එක එකා දෙයියෝ ගැන එක එක කතා ලියවිල තියෙන්නේ.
කවුද දැන් නිග්‍රහ කරේ ?උඩින් ගියාද යටින් ගියාද. දෙයියෝ අව ද නාව ද වැඩ නෑ බං.
උන්වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්න අවම උත්සාහයක් හරි දරන එක තමා වෙන්න ඕනේ.
උඹ වෙන ආගමක නන් ඒ ආගමේ කියලා තියෙන දෙයක් පිළිගනින්. බුදු හාමදුරුවො නන් තව කෙනෙක් ගේ ඇදහීම් වලට නිග්‍රහ කරන්න කියලා නෑ ම හැබැයි අනිත් ආගම් වල නන් මන් දන්නෙ නෑ .මොකද මට ඒව අදාල නැ.හොයන්න වෙලාවකු ත් නෑ. අවශ්‍ය ත් නෑ.