ඒක තමයි මාත් බැලුවේඋං නිවන් දැකල. ඒකයි. වඳවුන අනිත් සත්තුත් එහෙමයි.
ඒක තමයි මාත් බැලුවේඋං නිවන් දැකල. ඒකයි. වඳවුන අනිත් සත්තුත් එහෙමයි.
මික්ස් වුනා නෙමෙයි මික්ස් කරා..කැවුමෝ මෝඩයෝ කරගන්න ලේසියිනේ ඵතකොට..මේවා ඔක්කොම ඩස්ප ඉන්දියාවේ ගේම්..රටේම මිනිස්සු අන්ධ භක්තිකයෝ කරේ ඕකුන්..
ඔය හැම ආගමම දුවන්නෙ විශ්වාසය, ඇදහීම මත. මමත් බුද්ධයෙක් මම හිතාගෙන හිටියෙ බුද්ධාගම faith එක මත දුවන ආගමක් නෙවේ කියල. දේව ආගම්වල දෙයියෙක් ගැන විශ්වාසය තියාගෙන ඉන්නව වගේ බෞද්ධ අපිත් නැවත ඉපදීම මත විශ්වාසය ඇදහීම තියාගෙන ඉන්නව කියල තේරුම් ගන්න ටිකක් කල් ගියා. දේව ආගම්වල දෙයියොයි බුද්ධාගමේ නැවත ඉපදීමයි අයිං උනාම ආගම්වල ඇත්ත තත්වෙ බලන්න පුළුවන්.ඒක තමයි මාත් බැලුවේ
අනේ පොන්නයෝ මේක පබ්ලික් ෆෝරුම් එකක්. මම buddhist කියලා උඹ imply කරපු නිසා මම agnostic කිව්වේ.
Public forum එකක කව්රුහරි quote කරන්න pre approval ඕනේ නෑ පොන්නයෝ.
උඹලා වගේ reject වෙච්ච නොංජල් ඩයල් නිර්ආගමික වෙනවා පොඩි attention එකක් ගන්න. ඉස්ලාම් කතෝලික ඒවට උඹ එන්නේ නෑ මොකද උඹ ආශ්‍රේ කරන්නේ buddhist උන්. උඹලා වගේ වුන් ඕනේ තරම් දැකලා තියෙනවා බං.
කලින් මැමත් වෙලා හිටපු උන් හැමදාම මැමත්ල විදියට ඉපදෙන්න ඕනි නැති නිසා.ඇයි මැමත් ල අලුතෙන් ඉපදෙන්නේ නැත්තේ ??
නැවත ඉපදෙන්න මැරෙන්න ඕනි නෑ හැම ක්ෂණය්ක්ම නැවත ඉපදීමක් තමා බුදුහාමුදුරුවො කියල තියෙන විදියට බලද්දි.ඔය හැම ආගමම දුවන්නෙ විශ්වාසය, ඇදහීම මත. මමත් බුද්ධයෙක් මම හිතාගෙන හිටියෙ බුද්ධාගම faith එක මත දුවන ආගමක් නෙවේ කියල. දේව ආගම්වල දෙයියෙක් ගැන විශ්වාසය තියාගෙන ඉන්නව වගේ බෞද්ධ අපිත් නැවත ඉපදීම මත විශ්වාසය ඇදහීම තියාගෙන ඉන්නව කියල තේරුම් ගන්න ටිකක් කල් ගියා. දේව ආගම්වල දෙයියොයි බුද්ධාගමේ නැවත ඉපදීමයි අයිං උනාම ආගම්වල ඇත්ත තත්වෙ බලන්න පුළුවන්.
ඒක තමයි මාත් බැලුවේ
මහින්දාගමනයට කලින් ලන්කාවෙ බුද්ධාගම තිබිල තියෙනව. මහින්දාගමනෙයෙන් පස්සෙ තමා ඒක Direct රාජ්‍ය පාලනයට යොදාගත්තෙ.ඉන්දියාවේ තමයි මිත්යාදුෂ්ටික බහුතරයක් තියෙන්නේ
ලංකාවේ උන් පාඩුවේ කාල බීල ඉන්නකොට අසෝක කාරයා පොරගේ දර්මෙන් රටවල් අල්ලන ගේම් එකට ලංකාවටත් සෙට් එකක් බැස්සුවා මිහිදු තමා ඒකෙ ලීඩර්.
මුලිං ආගම කියල එකක් අර යස අගේට හිටපු තිස්ස රජ්ජුරුවන්ට බලෙන් වගේ ඇඟේ ගහල පස්සේ ටිකෙන් ටික දස්ප කල්චර් එක අපේ පිට පැටෙව්වා.
උබට අරු අහපු එක තේරිලා නෑ .කලින් මැමත් වෙලා හිටපු උන් හැමදාම මැමත්ල විදියට ඉපදෙන්න ඕනි නැති නිසා.
ඔය හැම විශයක්ම දුවන්නෙ විශ්වාසය, ඇදහීම මත.ඔය හැම ආගමම දුවන්නෙ විශ්වාසය, ඇදහීම මත.
සමාජයේ කතාකන්න මීටවඩා වැදගත් ගොඩක් දේවල් තියෙනවා, ඇත්ත.ඔය වගේ මිත්‍යාමය ගොඩ නැංවීම් හෝ ෆැන්ටෑස්ටික් විස්තර ඇත්තද බොරුද කියන ප්‍රශ්නෙ (සිංහලෙන් කිව්වොත් factuality පැත්ත ගැන) එල්ලෙන එක කාලෙ නාස්තියක් නෙවේද. ඒ මැජිකල් කෑලි පිටිපස්සෙ තියෙන දෘශ්ඨිවාදය ගැන අපිට කල්පනා කරන්න පුලුවන්. බුද්ධ චරිතය ටෙක්චුවලයිස් වෙද්දි ඓතිහාසිකවම මිනිස්සුන්ට උවමනාවක් තිබ්බා බුද්ධව මිනිස් පැවැත්මෙන් වියුක්ත යමක් විදිහට දකින්න. වෙනකක් තියා සිද්ධාර්ථ පිළිසිඳගන්නෙ මහමායාගෙ ලිංගික හැසිරීමකින් තොරව බව ටෙක්ස්ට්ස් කීපයකම ලියවෙනව. අමෝ අමෝ සුරංගනා කතානෙ කියල උඹල කියයි: සුරංගනා කතා තමයි, බොරු බයිල තමයි අභව්‍ය දේවල් ලියවෙන තරමට බුද්ධ සුපර්නැචුරල් එක්සිස්ටන්ස් එකක් විදිහට දකින්න ඒ කාලෙ මිනිස්සුන්ට උවමනාවක් තිබ්බා. එහෙම තමා මිත්ස් හැදෙන්නෙ.
බුද්ධ කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක්, එයා දාර්ශනිකයෙක් බ්ලා බ්ලා කතා ටික මේ මධ්‍යම පාන්තික උගත් බෞද්ධයා යටත් විජිත කාලෙන් පස්සෙ කියන්න ගත්ත දේවල්නෙ. මේ අවුරුදු දෙදාස්පන්සියයෙන් වැඩි පුරම අපි බුද්ධව දැක්කෙ යම් අයිඩියලිස්ටික්, මැජිකල් පැවැත්මක් හැටියට (අපි කිව්වෙ laity එක ගැන, න්යායාචාර්යවරු ගැන නෙමේ).
වර්තමාන නාගරික උගත් බෞද්ධයට ආගම ගැන හිත ඇතුලෙන් හීනමානයක් තියෙනව, ආගම කියන ලේබල් එකෙන් ඩිසෝසියෙට් වෙන්න උවමනාවක් තියෙනව- ආගමක් අදහන ගොඩට අයිති වෙන මුන්ගෙ මාර පරස්පරවිරොධී හැසිරීමක් මේක. මුන් ඒ නිසා බුද්ධාගමේ තියෙන parables, lore ඇසුරෙන එන කතා, සාහිත්‍ය කෑලි ඔක්කොම ඩිස්මිස් කරල දාල පුලුවන් තරම් වේගෙන් නාමිකව ඉන්ටලෙක්චුවලයිස් කරන්න උත්සාහයක් දරනව. නාමිකව කිව්වෙ කතාවට සහ self assurance එකක් විදිහටද මන්ද කියනව ආගමක් නෙමේ දර්ශණයක් බ්‍රෝ කියල. මේක අද ඊයෙ කියන්න ගත්තු එකක් නෙමේ රීස් ඩේවිඩ්, ඕල්කට් පසුව ධර්මපාල බුද්ධාගම යටත් විජිත යුගෙන් පස්සෙ බෞද්ධ පුනරුදයක් ඇති කරන්න ගත්ත කාලෙ සිංහල උගත් බෝෂුවා එක අතර ජනප්‍රිය උන දෙයක්. මන් හිතන්නෙ මේක බෞද්ධත්වයෙ තියෙන ඊස්ටර්න් ස්වභාවය මරල වෙස්ටර්න් දැක්මකින් කියවීමක්. ඕල්කට් එහෙම එයාගෙ ඩයරි වල ලියනව ඇයි මේ තරම් ප්‍රොෆවුන්ඩ් තියරටිකල් කාරණා තියෙද්දි ලාංකිකයන් නොගැඹුරු (ඌ කියන විදිහට) කතාවල එල්ලිලා ඉන්නෙ කියල. මේක බැලූ බැල්මට ප්‍රොග්‍රෙසිව් නිරීක්ෂණයක් වගේ පෙනුනත් මන් හිතන්නෙ මුල් ටෙක්ස්ට් වල එන මිත්‍යාමය ගොඩනැංවීම් සුලු කොට තැකීම ලොකු වැරැද්දක් කියල. ඇයි ඒ කෑලි ටික ලැජ්ජාවෙන් අයින් කරන්නෙ, ඒ ටිකෙ සෑහෙන අවංක බවක් තියෙනව. ගණනාථ මේ ගැන ගොඩක් කතා කරනව- එයා හිතන විදිහට ඔය parables ටික විසකිරීම නිසා 19නි ශතවර්ෂෙ සිංහල මිනිස්සුන්ට පරමාදර්ශී වැලියුස් එන්න තිබුන මාධ්‍යයක් නැති උනා කියල. ප්‍රතිඵලය බෞද්ධ හෘදසාක්ෂිය විනාශ උන බෞද්ධයො ටිකක් හැදුන එක.
ඕකෙම අනිත් පැත්ත බයිබලයෙ තියෙන මායාමය කොටස් අල්ලල කතෝලිකයන්ට කෝචෝක් කරන එක.
අඩේ, මෙහෙම ආගම ඩිෆෙන්ඩ් කලාට මන් බොහෝ දුරට නිරෙක් බවත් කියන්න ඕනෙ. නමුත් ආගමක් විවේචනය කල යුතු සත්‍ය වශයෙන්ම සමාජ හානි කරන කාරනා ඕනෙතරම් තියෙද්දි ඒව කතා නොකර මේවයෙම එල්ලෙන එක හරි ලේසි වැඩක්. ඊසි ටාගට් වලට ගහනවද නැද්ද කියන එක තමන් තීරණය කල යුතු දෙයක්.
මම උගෙ කන්ටෙක්ස්ට් එක කියෙව්වෙ නෑ රැන්ඩම්ලි උබට උත්තර දුන්නෙ. කතාව එහෙම නන් ඒකත් වැරදියි මම දන්න ටිකට අනුව.උබට අරු අහපු එක තේරිලා නෑ .
මිනිස්සු ඉපදෙන්නේ නැවත ඉපදීම නිසා කියලා ඌ කියන්නේ. නැත්නම් මිනිස්සු 0 වෙන්න ඕනලු
ඔය වගේ මිත්‍යාමය ගොඩ නැංවීම් හෝ ෆැන්ටෑස්ටික් විස්තර ඇත්තද බොරුද කියන ප්‍රශ්නෙ (සිංහලෙන් කිව්වොත් factuality පැත්ත ගැන) එල්ලෙන එක කාලෙ නාස්තියක් නෙවේද. ඒ මැජිකල් කෑලි පිටිපස්සෙ තියෙන දෘශ්ඨිවාදය ගැන අපිට කල්පනා කරන්න පුලුවන්. බුද්ධ චරිතය ටෙක්චුවලයිස් වෙද්දි ඓතිහාසිකවම මිනිස්සුන්ට උවමනාවක් තිබ්බා බුද්ධව මිනිස් පැවැත්මෙන් වියුක්ත යමක් විදිහට දකින්න. වෙනකක් තියා සිද්ධාර්ථ පිළිසිඳගන්නෙ මහමායාගෙ ලිංගික හැසිරීමකින් තොරව බව ටෙක්ස්ට්ස් කීපයකම ලියවෙනව. අමෝ අමෝ සුරංගනා කතානෙ කියල උඹල කියයි: සුරංගනා කතා තමයි, බොරු බයිල තමයි අභව්‍ය දේවල් ලියවෙන තරමට බුද්ධ සුපර්නැචුරල් එක්සිස්ටන්ස් එකක් විදිහට දකින්න ඒ කාලෙ මිනිස්සුන්ට උවමනාවක් තිබ්බා. එහෙම තමා මිත්ස් හැදෙන්නෙ.
බුද්ධ කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක්, එයා දාර්ශනිකයෙක් බ්ලා බ්ලා කතා ටික මේ මධ්‍යම පාන්තික උගත් බෞද්ධයා යටත් විජිත කාලෙන් පස්සෙ කියන්න ගත්ත දේවල්නෙ. මේ අවුරුදු දෙදාස්පන්සියයෙන් වැඩි පුරම අපි බුද්ධව දැක්කෙ යම් අයිඩියලිස්ටික්, මැජිකල් පැවැත්මක් හැටියට (අපි කිව්වෙ laity එක ගැන, න්යායාචාර්යවරු ගැන නෙමේ).
වර්තමාන නාගරික උගත් බෞද්ධයට ආගම ගැන හිත ඇතුලෙන් හීනමානයක් තියෙනව, ආගම කියන ලේබල් එකෙන් ඩිසෝසියෙට් වෙන්න උවමනාවක් තියෙනව- ආගමක් අදහන ගොඩට අයිති වෙන මුන්ගෙ මාර පරස්පරවිරොධී හැසිරීමක් මේක. මුන් ඒ නිසා බුද්ධාගමේ තියෙන parables, lore ඇසුරෙන එන කතා, සාහිත්‍ය කෑලි ඔක්කොම ඩිස්මිස් කරල දාල පුලුවන් තරම් වේගෙන් නාමිකව ඉන්ටලෙක්චුවලයිස් කරන්න උත්සාහයක් දරනව. නාමිකව කිව්වෙ කතාවට සහ self assurance එකක් විදිහටද මන්ද කියනව ආගමක් නෙමේ දර්ශණයක් බ්‍රෝ කියල. මේක අද ඊයෙ කියන්න ගත්තු එකක් නෙමේ රීස් ඩේවිඩ්, ඕල්කට් පසුව ධර්මපාල බුද්ධාගම යටත් විජිත යුගෙන් පස්සෙ බෞද්ධ පුනරුදයක් ඇති කරන්න ගත්ත කාලෙ සිංහල උගත් බෝෂුවා එක අතර ජනප්‍රිය උන දෙයක්. මන් හිතන්නෙ මේක බෞද්ධත්වයෙ තියෙන ඊස්ටර්න් ස්වභාවය මරල වෙස්ටර්න් දැක්මකින් කියවීමක්. ඕල්කට් එහෙම එයාගෙ ඩයරි වල ලියනව ඇයි මේ තරම් ප්‍රොෆවුන්ඩ් තියරටිකල් කාරණා තියෙද්දි ලාංකිකයන් නොගැඹුරු (ඌ කියන විදිහට) කතාවල එල්ලිලා ඉන්නෙ කියල. මේක බැලූ බැල්මට ප්‍රොග්‍රෙසිව් නිරීක්ෂණයක් වගේ පෙනුනත් මන් හිතන්නෙ මුල් ටෙක්ස්ට් වල එන මිත්‍යාමය ගොඩනැංවීම් සුලු කොට තැකීම ලොකු වැරැද්දක් කියල. ඇයි ඒ කෑලි ටික ලැජ්ජාවෙන් අයින් කරන්නෙ, ඒ ටිකෙ සෑහෙන අවංක බවක් තියෙනව. ගණනාථ මේ ගැන ගොඩක් කතා කරනව- එයා හිතන විදිහට ඔය parables ටික විසකිරීම නිසා 19නි ශතවර්ෂෙ සිංහල මිනිස්සුන්ට පරමාදර්ශී වැලියුස් එන්න තිබුන මාධ්‍යයක් නැති උනා කියල. ප්‍රතිඵලය බෞද්ධ හෘදසාක්ෂිය විනාශ උන බෞද්ධයො ටිකක් හැදුන එක.
ඕකෙම අනිත් පැත්ත බයිබලයෙ තියෙන මායාමය කොටස් අල්ලල කතෝලිකයන්ට කෝචෝක් කරන එක.
අඩේ, මෙහෙම ආගම ඩිෆෙන්ඩ් කලාට මන් බොහෝ දුරට නිරෙක් බවත් කියන්න ඕනෙ. නමුත් ආගමක් විවේචනය කල යුතු සත්‍ය වශයෙන්ම සමාජ හානි කරන කාරනා ඕනෙතරම් තියෙද්දි ඒව කතා නොකර මේවයෙම එල්ලෙන එක හරි ලේසි වැඩක්. ඊසි ටාගට් වලට ගහනවද නැද්ද කියන එක තමන් තීරණය කල යුතු දෙයක්.
Ei ban maths pligannda kemathi natte???උබට අරු අහපු එක තේරිලා නෑ .
මිනිස්සු ඉපදෙන්නේ නැවත ඉපදීම නිසා කියලා ඌ කියන්නේ. නැත්නම් මිනිස්සු 0 වෙන්න ඕනලු
තමන් වරදක් කරොත් ඒ වරදට කර්ම විපාක විඳින්න වෙනවා කියන එක බොරුවක් ද?
බොරු කියන්න එපා කියන එක හොඳ නැද්ද
සත්තු මරන්න එපා කියන එක හොඳ නැද්ද
ධර්මයක් හැටියට බෞද්ධ ධර්මයේ ගන්න පුළුවන් තැන් ඕනේ තරම් තියෙනවා
එහෙම වෙන්නේ කොහෙද. මොකක් හරි එකක පැවැත්ම ඇදහීම් , විශ්වාස මත විතරක් තියනවනම් ගොඩක් වෙලාවට ආගමක්.ඔය හැම විශයක්ම දුවන්නෙ විශ්වාසය, ඇදහීම මත.
ආ බොක්කා පූක දෙන්න ඇවිල්ලා වගේඑහෙම වෙන්නේ කොහෙද. මොකක් හරි එකක පැවැත්ම ඇදහීම් , විශ්වාස මත විතරක් තියනවනම් ගොඩක් වෙලාවට ආගමක්.
නැත්නම් ගොඩක් දේවල් පවතින්නේ අත්දැකීම්, ප්‍රතිපල , සම්මුති වගේ දේවල් මත..
වෙලාවට මෛයින්ද මාත්තයට පින්සිද්ද වෙන්න චීනේ ඇවිත් ආරක්ෂා කරලා දුන්නාමික්ස් වුනා නෙමෙයි මික්ස් කරා..කැවුමෝ මෝඩයෝ කරගන්න ලේසියිනේ ඵතකොට..මේවා ඔක්කොම ඩස්ප ඉන්දියාවේ ගේම්..රටේම මිනිස්සු අන්ධ භක්තිකයෝ කරේ ඕකුන්..