සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මික්ස් වුනා නෙමෙයි මික්ස් කරා..කැවුමෝ මෝඩයෝ කරගන්න ලේසියිනේ ඵතකොට..මේවා ඔක්කොම ඩස්ප ඉන්දියාවේ ගේම්..රටේම මිනිස්සු අන්ධ භක්තිකයෝ කරේ ඕකුන්..

    ඉන්දියාවේ තමයි මිත්යාදුෂ්ටික බහුතරයක් තියෙන්නේ
    ලංකාවේ උන් පාඩුවේ කාල බීල ඉන්නකොට අසෝක කාරයා පොරගේ දර්මෙන් රටවල් අල්ලන ගේම් එකට ලංකාවටත් සෙට් එකක් බැස්සුවා මිහිදු තමා ඒකෙ ලීඩර්.
    මුලිං ආගම කියල එකක් අර යස අගේට හිටපු තිස්ස රජ්ජුරුවන්ට බලෙන් වගේ ඇඟේ ගහල පස්සේ ටිකෙන් ටික දස්ප කල්චර් එක අපේ පිට පැටෙව්වා.
     
    • Haha
    • Dislike
    Reactions: Tz4400 and dayt0na

    Sen-lu

    Well-known member
  • ඒක තමයි මාත් බැලුවේ
    ඔය හැම ආගමම දුවන්නෙ විශ්වාසය, ඇදහීම මත. මමත් බුද්ධයෙක් මම හිතාගෙන හිටියෙ බුද්ධාගම faith එක මත දුවන ආගමක් නෙවේ කියල. දේව ආගම්වල දෙයියෙක් ගැන විශ්වාසය තියාගෙන ඉන්නව වගේ බෞද්ධ අපිත් නැවත ඉපදීම මත විශ්වාසය ඇදහීම තියාගෙන ඉන්නව කියල තේරුම් ගන්න ටිකක් කල් ගියා. දේව ආගම්වල දෙයියොයි බුද්ධාගමේ නැවත ඉපදීමයි අයිං උනාම ආගම්වල ඇත්ත තත්වෙ බලන්න පුළුවන්.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    අනේ පොන්නයෝ මේක පබ්ලික් ෆෝරුම් එකක්. මම buddhist කියලා උඹ imply කරපු නිසා මම agnostic කිව්වේ.

    Public forum එකක කව්රුහරි quote කරන්න pre approval ඕනේ නෑ පොන්නයෝ.

    උඹලා වගේ reject වෙච්ච නොංජල් ඩයල් නිර්ආගමික වෙනවා පොඩි attention එකක් ගන්න. ඉස්ලාම් කතෝලික ඒවට උඹ එන්නේ නෑ මොකද උඹ ආශ්‍රේ කරන්නේ buddhist උන්. උඹලා වගේ වුන් ඕනේ තරම් දැකලා තියෙනවා බං.

    අනේ මොකද මේ ගෑනියෙක් වගේ කේන්ති අරගෙන.
    උබ අනිත් උන්ට දෙන උපදෙස් උබවත් පිළිපදින්නේ නැහැ.

    4522.PNG
     
    • Haha
    Reactions: milkjack

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    ඇයි මැමත් ල අලුතෙන් ඉපදෙන්නේ නැත්තේ ??
    කලින් මැමත් වෙලා හිටපු උන් හැමදාම මැමත්ල විදියට ඉපදෙන්න ඕනි නැති නිසා.

    ඔය හැම ආගමම දුවන්නෙ විශ්වාසය, ඇදහීම මත. මමත් බුද්ධයෙක් මම හිතාගෙන හිටියෙ බුද්ධාගම faith එක මත දුවන ආගමක් නෙවේ කියල. දේව ආගම්වල දෙයියෙක් ගැන විශ්වාසය තියාගෙන ඉන්නව වගේ බෞද්ධ අපිත් නැවත ඉපදීම මත විශ්වාසය ඇදහීම තියාගෙන ඉන්නව කියල තේරුම් ගන්න ටිකක් කල් ගියා. දේව ආගම්වල දෙයියොයි බුද්ධාගමේ නැවත ඉපදීමයි අයිං උනාම ආගම්වල ඇත්ත තත්වෙ බලන්න පුළුවන්.
    නැවත ඉපදෙන්න මැරෙන්න ඕනි නෑ හැම ක්ෂණය්ක්ම නැවත ඉපදීමක් තමා බුදුහාමුදුරුවො කියල තියෙන විදියට බලද්දි.
    මේ මොහොත තමා ඊලග මොහොත සකස් කරන්නෙ.
    ------ Post added on May 6, 2023 at 9:30 AM
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඒක තමයි මාත් බැලුවේ
    20230506_092155.jpg

    Dan heaven gana katha wenwa, heaven koheda thiyenne ???? Mona wageda a momuth kiyanne ne.

    Buddha kiyala thiynawa thusitha diviya loke gana, eke one day = earth 400 years. Ethakota logically scientifically mehema place ekak thiyennda puluwan (time dilation)

    Ethakota next question ehanm meka koheda thiyennda puluwan, etakota me wage extreme time dilation ekak thiyennda puluwan black hole ekak langa, eka thama logical answer eka,

    Etakota kauru hari me answer eka pliganne nattanm logical answer ekak dennda ona a diviya loke koheda kiyla.

    Kauru hari kiwoth heaven thitenne ahasa uda kiyla satellite height eken heaven eka tibbath time dilation eka 45 micro seconds wenwa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    ඉන්දියාවේ තමයි මිත්යාදුෂ්ටික බහුතරයක් තියෙන්නේ
    ලංකාවේ උන් පාඩුවේ කාල බීල ඉන්නකොට අසෝක කාරයා පොරගේ දර්මෙන් රටවල් අල්ලන ගේම් එකට ලංකාවටත් සෙට් එකක් බැස්සුවා මිහිදු තමා ඒකෙ ලීඩර්.
    මුලිං ආගම කියල එකක් අර යස අගේට හිටපු තිස්ස රජ්ජුරුවන්ට බලෙන් වගේ ඇඟේ ගහල පස්සේ ටිකෙන් ටික දස්ප කල්චර් එක අපේ පිට පැටෙව්වා.
    මහින්දාගමනයට කලින් ලන්කාවෙ බුද්ධාගම තිබිල තියෙනව. මහින්දාගමනෙයෙන් පස්සෙ තමා ඒක Direct රාජ්‍ය පාලනයට යොදාගත්තෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    කලින් මැමත් වෙලා හිටපු උන් හැමදාම මැමත්ල විදියට ඉපදෙන්න ඕනි නැති නිසා.
    උබට අරු අහපු එක තේරිලා නෑ .
    මිනිස්සු ඉපදෙන්නේ නැවත ඉපදීම නිසා කියලා ඌ කියන්නේ. නැත්නම් මිනිස්සු 0 වෙන්න ඕනලු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    ඔය හැම ආගමම දුවන්නෙ විශ්වාසය, ඇදහීම මත.
    ඔය හැම විශයක්ම දුවන්නෙ විශ්වාසය, ඇදහීම මත.

    ඕක ආගමකට විතරක් පොදු කාරණාවක් නෙවෙයි. අපි කොහොම අඩි රූල තියල ඇන්දත් සරල රේඛාවක් අදින්න බෑ ඒත් අපිට පෙනුමට් ඒක සරල රේඛාවක් කියල නම් කරල අපිට නොපෙන වෙනස්කම් ටික අපි හයිඩ් කරනව වගේ සමහර විශයන් වල අඩුපාඩු නොසැලකිය හැකි තරම් කුඩා නිසා අපිට ඒව අත ඇරල දාන්න පුලුවන්. සමහර විශයන් වල ගැප් එක වැඩි උනාම අපිට ඒව නෝට් වෙනව.
    ඕක සම්පූර්ණෙයෙන්ම පුද්ගලානුබහ්ධ කාරණාවක්. විශය ඇතුලෙ ප්‍රවීනයෙක් වෙන්න වෙන්න අපිට අර අපේ විශ්වාස ඇදහිලි වගේ දේවල් අඩු කරගන්න පුලුවන්.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    ඔය වගේ මිත්‍යාමය ගොඩ නැංවීම් හෝ ෆැන්ටෑස්ටික් විස්තර ඇත්තද බොරුද කියන ප්‍රශ්නෙ (සිංහලෙන් කිව්වොත් factuality පැත්ත ගැන) එල්ලෙන එක කාලෙ නාස්තියක් නෙවේද. ඒ මැජිකල් කෑලි පිටිපස්සෙ තියෙන දෘශ්ඨිවාදය ගැන අපිට කල්පනා කරන්න පුලුවන්. බුද්ධ චරිතය ටෙක්චුවලයිස් වෙද්දි ඓතිහාසිකවම මිනිස්සුන්ට උවමනාවක් තිබ්බා බුද්ධව මිනිස් පැවැත්මෙන් වියුක්ත යමක් විදිහට දකින්න. වෙනකක් තියා සිද්ධාර්ථ පිළිසිඳගන්නෙ මහමායාගෙ ලිංගික හැසිරීමකින් තොරව බව ටෙක්ස්ට්ස් කීපයකම ලියවෙනව. අමෝ අමෝ සුරංගනා කතානෙ කියල උඹල කියයි: සුරංගනා කතා තමයි, බොරු බයිල තමයි අභව්‍ය දේවල් ලියවෙන තරමට බුද්ධ සුපර්නැචුරල් එක්සිස්ටන්ස් එකක් විදිහට දකින්න ඒ කාලෙ මිනිස්සුන්ට උවමනාවක් තිබ්බා. එහෙම තමා මිත්ස් හැදෙන්නෙ.

    බුද්ධ කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක්, එයා දාර්ශනිකයෙක් බ්ලා බ්ලා කතා ටික මේ මධ්‍යම පාන්තික උගත් බෞද්ධයා යටත් විජිත කාලෙන් පස්සෙ කියන්න ගත්ත දේවල්නෙ. මේ අවුරුදු දෙදාස්පන්සියයෙන් වැඩි පුරම අපි බුද්ධව දැක්කෙ යම් අයිඩියලිස්ටික්, මැජිකල් පැවැත්මක් හැටියට (අපි කිව්වෙ laity එක ගැන, න්‍යායාචාර්‍යවරු ගැන නෙමේ).

    වර්තමාන නාගරික උගත් බෞද්ධයට ආගම ගැන හිත ඇතුලෙන් හීනමානයක් තියෙනව, ආගම කියන ලේබල් එකෙන් ඩිසෝසියෙට් වෙන්න උවමනාවක් තියෙනව- ආගමක් අදහන ගොඩට අයිති වෙන මුන්ගෙ මාර පරස්පරවිරොධී හැසිරීමක් මේක. මුන් ඒ නිසා බුද්ධාගමේ තියෙන parables, lore ඇසුරෙන එන කතා, සාහිත්‍ය කෑලි ඔක්කොම ඩිස්මිස් කරල දාල පුලුවන් තරම් වේගෙන් නාමිකව ඉන්ටලෙක්චුවලයිස් කරන්න උත්සාහයක් දරනව. නාමිකව කිව්වෙ කතාවට සහ self assurance එකක් විදිහටද මන්ද කියනව ආගමක් නෙමේ දර්ශණයක් බ්‍රෝ කියල. මේක අද ඊයෙ කියන්න ගත්තු එකක් නෙමේ රීස් ඩේවිඩ්, ඕල්කට් පසුව ධර්මපාල බුද්ධාගම යටත් විජිත යුගෙන් පස්සෙ බෞද්ධ පුනරුදයක් ඇති කරන්න ගත්ත කාලෙ සිංහල උගත් බෝෂුවා එක අතර ජනප්‍රිය උන දෙයක්. මන් හිතන්නෙ මේක බෞද්ධත්වයෙ තියෙන ඊස්ටර්න් ස්වභාවය මරල වෙස්ටර්න් දැක්මකින් කියවීමක්. ඕල්කට් එහෙම එයාගෙ ඩයරි වල ලියනව ඇයි මේ තරම් ප්‍රොෆවුන්ඩ් තියරටිකල් කාරණා තියෙද්දි ලාංකිකයන් නොගැඹුරු (ඌ කියන විදිහට) කතාවල එල්ලිලා ඉන්නෙ කියල. මේක බැලූ බැල්මට ප්‍රොග්‍රෙසිව් නිරීක්ෂණයක් වගේ පෙනුනත් මන් හිතන්නෙ මුල් ටෙක්ස්ට් වල එන මිත්‍යාමය ගොඩනැංවීම් සුලු කොට තැකීම ලොකු වැරැද්දක් කියල. ඇයි ඒ කෑලි ටික ලැජ්ජාවෙන් අයින් කරන්නෙ, ඒ ටිකෙ සෑහෙන අවංක බවක් තියෙනව. ගණනාථ මේ ගැන ගොඩක් කතා කරනව- එයා හිතන විදිහට ඔය parables ටික විසකිරීම නිසා 19නි ශතවර්ෂෙ සිංහල මිනිස්සුන්ට පරමාදර්ශී වැලියුස් එන්න තිබුන මාධ්‍යයක් නැති උනා කියල. ප්‍රතිඵලය බෞද්ධ හෘදසාක්ෂිය විනාශ උන බෞද්ධයො ටිකක් හැදුන එක.

    ඕකෙම අනිත් පැත්ත බයිබලයෙ තියෙන මායාමය කොටස් අල්ලල කතෝලිකයන්ට කෝචෝක් කරන එක.

    අඩේ, මෙහෙම ආගම ඩිෆෙන්ඩ් කලාට මන් බොහෝ දුරට නිරෙක් බවත් කියන්න ඕනෙ. නමුත් ආගමක් විවේචනය කල යුතු සත්‍ය වශයෙන්ම සමාජ හානි කරන කාරනා ඕනෙතරම් තියෙද්දි ඒව කතා නොකර මේවයෙම එල්ලෙන එක හරි ලේසි වැඩක්. ඊසි ටාගට් වලට ගහනවද නැද්ද කියන එක තමන් තීරණය කල යුතු දෙයක්.
    සමාජයේ කතාකන්න මීටවඩා වැදගත් ගොඩක් දේවල් තියෙනවා, ඇත්ත.
    ඒත් අපි අතරේම සුරංගනා කතා විස්වාස කරන මෝඩ මුසලයෙක් ඉද්දි උට පයින් එකක් දෙන්න හිතෙන එක සාදාරනයි නේද.
    රටේ බහුතර මෝඩයෝ ටික සංවේදී වෙන points අල්ලලා චන්දෙ දිනලා රට දේශපාලුවෝ විනාස කරද්දී
    ඒ චන්දෙ දාපු මෝඩයන්ට පයින්පාරක් දෙන්න හිතෙන එක හෙනම සාදාරන feeling එකක්.
    හැමෝම meaningful life එකක් ගෙවන්න ඕන කියල එකක් නැහැනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    උබට අරු අහපු එක තේරිලා නෑ .
    මිනිස්සු ඉපදෙන්නේ නැවත ඉපදීම නිසා කියලා ඌ කියන්නේ. නැත්නම් මිනිස්සු 0 වෙන්න ඕනලු
    මම උගෙ කන්ටෙක්ස්ට් එක කියෙව්වෙ නෑ රැන්ඩම්ලි උබට උත්තර දුන්නෙ. කතාව එහෙම නන් ඒකත් වැරදියි මම දන්න ටිකට අනුව.

    ඔය වගේ මිත්‍යාමය ගොඩ නැංවීම් හෝ ෆැන්ටෑස්ටික් විස්තර ඇත්තද බොරුද කියන ප්‍රශ්නෙ (සිංහලෙන් කිව්වොත් factuality පැත්ත ගැන) එල්ලෙන එක කාලෙ නාස්තියක් නෙවේද. ඒ මැජිකල් කෑලි පිටිපස්සෙ තියෙන දෘශ්ඨිවාදය ගැන අපිට කල්පනා කරන්න පුලුවන්. බුද්ධ චරිතය ටෙක්චුවලයිස් වෙද්දි ඓතිහාසිකවම මිනිස්සුන්ට උවමනාවක් තිබ්බා බුද්ධව මිනිස් පැවැත්මෙන් වියුක්ත යමක් විදිහට දකින්න. වෙනකක් තියා සිද්ධාර්ථ පිළිසිඳගන්නෙ මහමායාගෙ ලිංගික හැසිරීමකින් තොරව බව ටෙක්ස්ට්ස් කීපයකම ලියවෙනව. අමෝ අමෝ සුරංගනා කතානෙ කියල උඹල කියයි: සුරංගනා කතා තමයි, බොරු බයිල තමයි අභව්‍ය දේවල් ලියවෙන තරමට බුද්ධ සුපර්නැචුරල් එක්සිස්ටන්ස් එකක් විදිහට දකින්න ඒ කාලෙ මිනිස්සුන්ට උවමනාවක් තිබ්බා. එහෙම තමා මිත්ස් හැදෙන්නෙ.

    බුද්ධ කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක්, එයා දාර්ශනිකයෙක් බ්ලා බ්ලා කතා ටික මේ මධ්‍යම පාන්තික උගත් බෞද්ධයා යටත් විජිත කාලෙන් පස්සෙ කියන්න ගත්ත දේවල්නෙ. මේ අවුරුදු දෙදාස්පන්සියයෙන් වැඩි පුරම අපි බුද්ධව දැක්කෙ යම් අයිඩියලිස්ටික්, මැජිකල් පැවැත්මක් හැටියට (අපි කිව්වෙ laity එක ගැන, න්‍යායාචාර්‍යවරු ගැන නෙමේ).

    වර්තමාන නාගරික උගත් බෞද්ධයට ආගම ගැන හිත ඇතුලෙන් හීනමානයක් තියෙනව, ආගම කියන ලේබල් එකෙන් ඩිසෝසියෙට් වෙන්න උවමනාවක් තියෙනව- ආගමක් අදහන ගොඩට අයිති වෙන මුන්ගෙ මාර පරස්පරවිරොධී හැසිරීමක් මේක. මුන් ඒ නිසා බුද්ධාගමේ තියෙන parables, lore ඇසුරෙන එන කතා, සාහිත්‍ය කෑලි ඔක්කොම ඩිස්මිස් කරල දාල පුලුවන් තරම් වේගෙන් නාමිකව ඉන්ටලෙක්චුවලයිස් කරන්න උත්සාහයක් දරනව. නාමිකව කිව්වෙ කතාවට සහ self assurance එකක් විදිහටද මන්ද කියනව ආගමක් නෙමේ දර්ශණයක් බ්‍රෝ කියල. මේක අද ඊයෙ කියන්න ගත්තු එකක් නෙමේ රීස් ඩේවිඩ්, ඕල්කට් පසුව ධර්මපාල බුද්ධාගම යටත් විජිත යුගෙන් පස්සෙ බෞද්ධ පුනරුදයක් ඇති කරන්න ගත්ත කාලෙ සිංහල උගත් බෝෂුවා එක අතර ජනප්‍රිය උන දෙයක්. මන් හිතන්නෙ මේක බෞද්ධත්වයෙ තියෙන ඊස්ටර්න් ස්වභාවය මරල වෙස්ටර්න් දැක්මකින් කියවීමක්. ඕල්කට් එහෙම එයාගෙ ඩයරි වල ලියනව ඇයි මේ තරම් ප්‍රොෆවුන්ඩ් තියරටිකල් කාරණා තියෙද්දි ලාංකිකයන් නොගැඹුරු (ඌ කියන විදිහට) කතාවල එල්ලිලා ඉන්නෙ කියල. මේක බැලූ බැල්මට ප්‍රොග්‍රෙසිව් නිරීක්ෂණයක් වගේ පෙනුනත් මන් හිතන්නෙ මුල් ටෙක්ස්ට් වල එන මිත්‍යාමය ගොඩනැංවීම් සුලු කොට තැකීම ලොකු වැරැද්දක් කියල. ඇයි ඒ කෑලි ටික ලැජ්ජාවෙන් අයින් කරන්නෙ, ඒ ටිකෙ සෑහෙන අවංක බවක් තියෙනව. ගණනාථ මේ ගැන ගොඩක් කතා කරනව- එයා හිතන විදිහට ඔය parables ටික විසකිරීම නිසා 19නි ශතවර්ෂෙ සිංහල මිනිස්සුන්ට පරමාදර්ශී වැලියුස් එන්න තිබුන මාධ්‍යයක් නැති උනා කියල. ප්‍රතිඵලය බෞද්ධ හෘදසාක්ෂිය විනාශ උන බෞද්ධයො ටිකක් හැදුන එක.

    ඕකෙම අනිත් පැත්ත බයිබලයෙ තියෙන මායාමය කොටස් අල්ලල කතෝලිකයන්ට කෝචෝක් කරන එක.

    අඩේ, මෙහෙම ආගම ඩිෆෙන්ඩ් කලාට මන් බොහෝ දුරට නිරෙක් බවත් කියන්න ඕනෙ. නමුත් ආගමක් විවේචනය කල යුතු සත්‍ය වශයෙන්ම සමාජ හානි කරන කාරනා ඕනෙතරම් තියෙද්දි ඒව කතා නොකර මේවයෙම එල්ලෙන එක හරි ලේසි වැඩක්. ඊසි ටාගට් වලට ගහනවද නැද්ද කියන එක තමන් තීරණය කල යුතු දෙයක්.

    උබ ඔය කියපු එක මට කාලෙකට කලින් අපේ මේ දහාට සන්නියෙ ඉන්න යක්කු ගැන කියවද්දි හිතුන.
    ඒ ඒ යක්කු ඒ ඒ වැරදි වැඩ වලට මිනිස්සු බය කරල තියාගත්ත. වැරදියි කියන්නෙ සමාජයක් විදියට ගත්තම එහෙම වැඩ මිනිස්සු ගොඩක් කරන්න ගත්තොත් සමාජය ක්ලැප්ස් වෙන එක උඩ ඉදගෙන කියන්නෙ.
    ඕව්ව ජෝක් එකට ගත්තට පස්සෙ ජෝක් එකට ගත්ත අයට තියෙන මානසික මට්ටම නැති කෙනෙක්ට අරුන් ජෝක් එකට ගත්තට උන් ඒකෙන් වලක්වල තිබ්බ වැඩේ නොකරුවට බුද්ධි මට්ටම අනුව කෙනෙක් ඒක ජෝක් ඒ නිසා අපිට මොකවත් වෙන්නෙ නෑ කියල අර වැඩේ කරන්න පෙලබෙනවනෙ.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    උබට අරු අහපු එක තේරිලා නෑ .
    මිනිස්සු ඉපදෙන්නේ නැවත ඉපදීම නිසා කියලා ඌ කියන්නේ. නැත්නම් මිනිස්සු 0 වෙන්න ඕනලු
    Ei ban maths pligannda kemathi natte???

    8billion , daily 400,000 adu kara gena giyot 55 years walin zero wenwa kiyna eka accept karanne natte?

    1)Machan api uda pannoth mokda wenne????

    2) api marunama mokda wenne ( ube answer eka pas wenawa)
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    බෞද්ධ සාහිත්‍යය පැත්තකට දාල බෞද්ධ දර්ශනය ගැන අවධානය යොමු කරමු.
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ත්‍රිපිටකය අල්ලලාවත් නැති අය සිදුහත් කුමාරයා නෙලුම් මල් හතේ පා තිබ්බද කියන එක හොයනවා 😀
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    තමන් වරදක් කරොත් ඒ වරදට කර්ම විපාක විඳින්න වෙනවා කියන එක බොරුවක් ද?
    බොරු කියන්න එපා කියන එක හොඳ නැද්ද
    සත්තු මරන්න එපා කියන එක හොඳ නැද්ද

    ධර්මයක් හැටියට බෞද්ධ ධර්මයේ ගන්න පුළුවන් තැන් ඕනේ තරම් තියෙනවා

    Ubata mokada une?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    ඔය හැම විශයක්ම දුවන්නෙ විශ්වාසය, ඇදහීම මත.
    එහෙම වෙන්නේ කොහෙද. මොකක් හරි එකක පැවැත්ම ඇදහීම් , විශ්වාස මත විතරක් තියනවනම් ගොඩක් වෙලාවට ආගමක්.

    නැත්නම් ගොඩක් දේවල් පවතින්නේ අත්දැකීම්, ප්‍රතිපල , සම්මුති වගේ දේවල් මත..
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    එහෙම වෙන්නේ කොහෙද. මොකක් හරි එකක පැවැත්ම ඇදහීම් , විශ්වාස මත විතරක් තියනවනම් ගොඩක් වෙලාවට ආගමක්.

    නැත්නම් ගොඩක් දේවල් පවතින්නේ අත්දැකීම්, ප්‍රතිපල , සම්මුති වගේ දේවල් මත..
    ආ බොක්කා පූක දෙන්න ඇවිල්ලා වගේ
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,490
    1,536
    113
    මික්ස් වුනා නෙමෙයි මික්ස් කරා..කැවුමෝ මෝඩයෝ කරගන්න ලේසියිනේ ඵතකොට..මේවා ඔක්කොම ඩස්ප ඉන්දියාවේ ගේම්..රටේම මිනිස්සු අන්ධ භක්තිකයෝ කරේ ඕකුන්..
    වෙලාවට මෛයින්ද මාත්තයට පින්සිද්ද වෙන්න චීනේ ඇවිත් ආරක්ෂා කරලා දුන්නා