සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

Bruh656

Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    consciousness kiyana eka fetus eke acivate wenne dwasas kiyenda???
    මන් හිතන්නේ නැහැ උබ අහන ප්‍රශ්න medicine වලටවත් කියල දෙනවද කියල. උබේ point එක කියපන්කො ඉතින්
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මන් හිතන්නේ නැහැ උබ අහන ප්‍රශ්න medicine වලටවත් කියල දෙනවද කියල. උබේ point එක කියපන්කො ඉතින්
    Point eka nevei ban prshanyak ne ahuwe?? Ethakota minihekuta concionus kiylala ekak nadda?? Please ara physics question tikata Answer ekak deepan a gana danna kenekgen hari ahala)
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Point eka nevei ban prshanyak ne ahuwe?? Ethakota minihekuta concionus kiylala ekak nadda?? Please ara physics question tikata Answer ekak deepan a gana danna kenekgen hari ahala)
    මම අම්මගෙන් ඇහුව කිව්වේ එක 24 - 30 week athara
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මම අම්මගෙන් ඇහුව කිව්වේ එක 24 - 30 week athara
    Okay, oya kiwa heart and brain acivate balapannne genes and protein kiyla meka 100% da? uncertainty?
    2+2 = 4 ( mama meka piligannwa kiylada kiyanne??? Mama meka vishwasa karanwa kiylada kiyanne? Vishwasa karanwa kiyla kiwama nikan 2+2 = 4 kiyanna uttaraya sure ne wage neda???

    Ethokta 10 month peroid eke life ekak kiyla salakanne first day eka neda???
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    Okay, oya kiwa heart and brain acivate balapannne genes and protein kiyla meka 100% da? uncertainty? Ethokta 10 month peroid eke life ekak kiyla salakanne first day eka neda???
    Life begins when fertilizing of the egg is successful. yes right ! as soon as sperm cell meets a female egg and after successful fertilization, we call it life has begun. :) more questions ?
     
    • Like
    Reactions: Bruh656 and Lovtus

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Okay, oya kiwa heart and brain acivate balapannne genes and protein kiyla meka 100% da? uncertainty?
    2+2 = 4 ( mama meka piligannwa kiylada kiyanne??? Mama meka vishwasa karanwa kiylada kiyanne? Vishwasa karanwa kiyla kiwama nikan 2+2 = 4 kiyanna uttaraya sure ne wage neda???

    Ethokta 10 month peroid eke life ekak kiyla salakanne first day eka neda???
    ඔව් එක තමයි දැන් මම මුල ඉදන්ම කිව්වේ :baffled:

    Life begins when fertilizing of the egg is successful. yes right ! as soon as sperm cell meets a female egg and after successful fertilization, we call it life has begun. :) more questions ?
    මේක තමයි මම මෙයාට මුල ඉදන්ම කිව්වේ කෝ ඉතින් ප්‍රශ්න අහගෙන ආවනේ
    ------ Post added on May 12, 2023 at 9:15 PM
     
    • Like
    Reactions: Candid-B

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඔව් එක තමයි දැන් මම මුල ඉදන්ම කිව්වේ :baffled:

    මේක තමයි මම මෙයාට මුල ඉදන්ම කිව්වේ කෝ ඉතින් ප්‍රශ්න අහගෙන ආවනේ
    ------ Post added on May 12, 2023 at 9:15 PM
    heart and brain acivate balapannne genes and protein kiyla meka 100% da? uncertainty? Ehama wenwa kiyla thanak quote karannda puluwanda??? Screen shot ekak wage
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Screenshot 2023-05-12 at 9.37.15 PM.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    heart and brain acivate balapannne genes and protein kiyla meka 100% da? uncertainty? Ehama wenwa kiyla thanak quote karannda puluwanda??? Screen shot ekak wage
    the development of the nervous system takes precedence in the fetus, with heart and brain activity typically commencing three weeks after conception.
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Mulin ahaddi direct ow kiyanne nathuwa, vishwasa karanwa kiyla kiyapu nisa ahuwe,
    View attachment 204867
    Vishawasa kirimak ne 100% ehamne sidda wenne neda???
    ඔව් දැනට හොයාගෙන තියෙන දත්ත අනුව ඕක තමයි දැනට දෙන්න පුළුවන් හොදම උත්තරය එක නිසා තමයි මම කිව්වේ එක විශ්වාස කරනවා කියල. ඔව් ඇත්ත මේක 100% certain නොවෙන්න පුළුවන්.

    ඕනෙනම් තව එක්කෙනෙක්ට කියන්න පුළුවන් එහෙම එකක් නැහැ මැරිච්ච මිනිස්සුන්ගේ ආත්ම තමයි මෙතනට ඇවිල්ල heart එක start කරන්නේ කියල. එත් මේක කියන්න අරකට තරන්වත් ශාක්ෂි නැහැ එක නිසා තමයි මම සහ ගොඩක් කට්ටිය අර ඉස්සෙල්ල කිව්වා එක පිළිගන්නේ.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඔව් දැනට හොයාගෙන තියෙන දත්ත අනුව ඕක තමයි දැනට දෙන්න පුළුවන් හොදම උත්තරය එක නිසා තමයි මම කිව්වේ එක විශ්වාස කරනවා කියල. ඔව් ඇත්ත මේක 100% certain නොවෙන්න පුළුවන්.

    ඕනෙනම් තව එක්කෙනෙක්ට කියන්න පුළුවන් එහෙම එකක් නැහැ මැරිච්ච මිනිස්සුන්ගේ ආත්ම තමයි මෙතනට ඇවිල්ල heart එක start කරන්නේ කියල. එත් මේක කියන්න අරකට තරන්වත් ශාක්ෂි නැහැ එක නිසා තමයි මම සහ ගොඩක් කට්ටිය අර ඉස්සෙල්ල කිව්වා එක පිළිගන්නේ.
    Oya hari, onna thanakta avith thiyanwa 100% hariyta prashnekta answer ekak dennda bari.

    Onna oya wage thanakta thama dan religion kiyana eka enne, moko 100% anawer ekak dennda be.

    Thawa a wage eva
    Loke kohomda athi une???

    Lokee vinasee wenne kohomda???
    Marila ayet ipadenwada?? 100% katwath answer ekak dennda be.

    hypnosis treatment atthada?? Boruda???

    subconscious ekata gihin oya bad habbit wage eva memory eken ain karanne?? Ehama puluwanda???