අමාවක දාට කලුවරයිනෙ..... ඔන්න කාර් එකක් වේගයෙන් පාරෙ යනවලු.... ඒක පරන කාර් එකක්, ඒකෙ ල්යිට් කුඩු වෙලා.... ඔහොම යද්දි ඉස්සරහින් කලු ඇඳගත්ත මිනිහෙක් පාර මැදින් එනවලු... ඒත් ඩ්රයිවර් මිනිහව හප්පන් නැතුව බේරල ගියාලු කොහොමද එහෙම කරේ?

පුලුවන්නම් තෝරන්න.......................
තේරවිල්ල:නන්ගි ජම්බු ගහෙන් වෑටුනා
මේකට ආව ගිය අය කෝ!!!!!
පාරේ මිනිසුන් දෙදෙනෙක් ගමනක් යනවා. මේ මිනිසුන් දෙදෙනගෙන් එක්කෙනෙක් අනිකගෙ පුතාගේ පියාය. එතකොට මේ මිනිසුන් දෙදෙනාගෙ තිබෙන සම්බන්ධය කුමක්ද? හ්ම්.......... දීපන්කො උර්ත්තර.............
මේක නම් සමහර විට දාල තියෙන්න ඇති..හැමෝම දන්න එකක්
මුලින් කකුල් හතරෙන් ගිහිල්ලා පස්සේ කකුළ් දෙකකින් යන සතා කවුද?
මේකා ඊට පස්සේ කකුළ් තුනෙන් ගිල්ලා අන්තිමට යන්නේ උඩින්ළු

ඇදල ගත්ත; දමල ගැහුව; මලක් පිපුණ; මල පරවුණා.
ගිනි කූර