සින්හළුන්ගෙ කැත ඇයි ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,290
    1
    13,187
    113
    Gotham City
    ඇයි බන් සින්හළු මෙච්චර කැත ?
    ඔව් මන් මහ ලොකු ලස්සන පොරකුත් නෙමෙයි එත් එච්චර කැතත් නැහැ
    මේක පෞද්ගලික අවුලක් නෙමෙ
    සමස්ථයක් විදියට ගත්තොත් අපෙ ජාතියෙ උන් වස කැතයි බන්
    හමෙ පාටින් නෙමෙ මන් මෙ කියන්නෙ

    පොත්ත සුදු (ව්‍යවහාරය අනුව )
    උන් ලස්සන ලෙසත් පොත්ත කළු උන් කැත ලෙසත් නෙ බොහො තැන් වල නීර්ණය
    එහෙත් මට හිතෙනවා කළු උන් වගෙම සුදු උනුත් පට්ට කැත ඩයල් කියලා.
    (ගැහැණු පිරිමි දෙවර්ගයම ගැන මන් මෙ කියන්නෙ)

    ඇයි බන් ඒ ?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පොඩි කාලේ ඔන ප්‍රෝටීන් නැහැ
    වයස අවුරුදු දෙකේ ඉදන් බත් කෑම
    චීස් බටර් කිරි අඩුකම
    පරිප්පු,බත් කොත්තු, සම්බෝල, කරෝල ලන්කාවේ ජනප්‍රිය කැම වීම තමයි කලුවෙලා මන්දපෝසන කෝටු කකුල් අත් පිහිටන්නේ.. :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,290
    1
    13,187
    113
    Gotham City
    ඔව් සම්පූර්ණයෙන් පරිණාමය වෙලා නැති ගතියක්‌ පේනව Caucasians ලත් එක්ක කම්පෙයා කරද්දි 😅
    කොකෙශියන් උන් පට්ට මික්ස් විල්ලක් උන් අතරම වෙලා තියෙනවා
    ඒවගෙම පරිණාමය වගෙම සන්ස්කෘතික ආහාරපාන රටාව වගෙ ගොඩාක් දෙවල් ඉදිරියෙන් තියෙනවා උන්ගෙ
    මන් හිතන්නෙ උන් ලස්සන ඒකයි අපිට සාපෙක්ෂව

    සමහරක් සින්හල උන්ගෙ මුහුණුයි අෆ්‍රිකන් උන්ගෙ මුහුණුයි එකම වගෙ
    වෙනස කොණ්ඩෙ සොභාවය විතරයි

    arab eun mara lassanai bn

    api hituwe uba Ek gihin kiyla
    ------ Post added on Apr 9, 2022 at 1:24 AM
    ඇරැබි උන්ගෙත් ඉරාන උන් එක්ක මිස්ක් වෙච්ච උන්ගෙ හම පැහැපත්
    එත් උන්ගෙත් ලස්සන කියන්න පුළුවන් උන් ඉන්නෙ බොහොම සුළු පිරිසක්
    සමහරක් උන් ඉන්නවා හෙනම ගූ පෙනුම තියෙන්නෙ
    අහ් මන් කිරියෙන් ගියෙ නැහැ බන්
    මන් ටිකක් වැඩ වගයක හිර උනා
    ඉස්සර තරම් එවෙන්නෙ නම් නැහැ තමා .
    ------ Post added on Apr 9, 2022 at 1:28 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    කොකෙශියන් උන් පට්ට මික්ස් විල්ලක් උන් අතරම වෙලා තියෙනවා
    ඒවගෙම පරිණාමය වගෙම සන්ස්කෘතික ආහාරපාන රටාව වගෙ ගොඩාක් දෙවල් ඉදිරියෙන් තියෙනවා උන්ගෙ
    මන් හිතන්නෙ උන් ලස්සන ඒකයි අපිට සාපෙක්ෂව

    සමහරක් සින්හල උන්ගෙ මුහුණුයි අෆ්‍රිකන් උන්ගෙ මුහුණුයි එකම වගෙ
    වෙනස කොණ්ඩෙ සොභාවය විතරයි

    ඔව් ඉතින් මොනා කරන්නද ලබා උපන් හැටියටනේ බබා හැදෙන්නේ 😂

    Beauty is in the eye of the beholder කියනවනේ සමහරවිට අපේ ටේස්ට් එකට මැච් වෙන්නේ Caucasians ල වෙන්නත් පුළුවන් 😇
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,290
    1
    13,187
    113
    Gotham City
    පොඩි කාලේ ඔන ප්‍රෝටීන් නැහැ
    වයස අවුරුදු දෙකේ ඉදන් බත් කෑම
    චීස් බටර් කිරි අඩුකම
    පරිප්පු,බත් කොත්තු, සම්බෝල, කරෝල ලන්කාවේ ජනප්‍රිය කැම වීම තමයි කලුවෙලා මන්දපෝසන කෝටු කකුල් අත් පිහිටන්නේ.. :rofl:
    ඔව් අර කවුද එකෙක් කිව්වා වගෙ කෑලි මිරිස් වගෙ දෙවල් අපි කනවා වැඩී
    ඒ වගෙම අපි කන්නෙම සැර වැඩි දෙවල්
    චීස් බටර් වලට අපි බනිනවා
    එත් වැඩියෙන්ම හොස්පිටල් වල ලෙඩ්ඩු වගෙ ඉන්නෙ ඒ වා කන්නවත් වත්කමක් නති මිනිස්සු .

    මට හිතෙන්නෙ කොත්තු ,රයිස් ,ශෝට් ඊට්ස් සන්ස්කෘතිය අපිව විනාස කරා
    බත් කන එකත් තව අවුලක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    චීස් බටර් වලට අපි බනිනවා
    එත් වැඩියෙන්ම හොස්පිටල් වල ලෙඩ්ඩු වගෙ ඉන්නෙ ඒ වා කන්නවත් වත්කමක් නති මිනිස්සු .

    චීස් බටර් කන අය ඉස්පිරිතාලෙක නවතින්න වුණොත් නවතින්නෙ ප්‍රයිවට් ඒවලනෙ ඉතින් කොහොමද දකින්නේ 😂
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව් අර කවුද එකෙක් කිව්වා වගෙ කෑලි මිරිස් වගෙ දෙවල් අපි කනවා වැඩී
    ඒ වගෙම අපි කන්නෙම සැර වැඩි දෙවල්
    චීස් බටර් වලට අපි බනිනවා
    එත් වැඩියෙන්ම හොස්පිටල් වල ලෙඩ්ඩු වගෙ ඉන්නෙ ඒ වා කන්නවත් වත්කමක් නති මිනිස්සු .

    මට හිතෙන්නෙ කොත්තු ,රයිස් ,ශෝට් ඊට්ස් සන්ස්කෘතිය අපිව විනාස කරා
    බත් කන එකත් තව අවුලක්
    සමබර ආහාර වේලක් කන්නේ කියෙන් කීදෙනාද බන්
    උදේට කිරි විදුරුවක් බීල
    දවල්ට මස්/ මාලු/ එලවලු / බිත්තර කැම එකක් කාල
    ටිකකින් කෙහෙල් ගෙඩියක්, කිරි එකක් කාල
    ෆ්‍රී එකට කිරි.කෝපි එකක් චොක්ලට් එකක්/ බිස්කට් එකක්/ පලතුරු ටිකක් කනෙම නැහැනේ බන්
    පැය 24 ම බත් මුට්ටිය අල්ල ගත්ත ගමන්. කිඹුල කිරි මැටි ගිලිනව වගේ පරිප්පු එක්කෝ මිරිස් හොදි මෙලෝ පෝසනයක් නැහැ බන් ඔවගේ...:baffled:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඔව් අර කවුද එකෙක් කිව්වා වගෙ කෑලි මිරිස් වගෙ දෙවල් අපි කනවා වැඩී
    ඒ වගෙම අපි කන්නෙම සැර වැඩි දෙවල්
    චීස් බටර් වලට අපි බනිනවා
    එත් වැඩියෙන්ම හොස්පිටල් වල ලෙඩ්ඩු වගෙ ඉන්නෙ ඒ වා කන්නවත් වත්කමක් නති මිනිස්සු .

    මට හිතෙන්නෙ කොත්තු ,රයිස් ,ශෝට් ඊට්ස් සන්ස්කෘතිය අපිව විනාස කරා
    බත් කන එකත් තව අවුලක්
    කොත්තු ෂොර්ට් ඊට්ස් වලින් අපි කැත උනා කියන්න නම් බෑ. පරණ අවුරුදු 50 - 100 පොටෝ බලද්දි ලංකාවෙ උන් පට්ටම කැතයි. දැනටත් වඩා. අනික මීට අවුරුදු විස්සකට තිහකට කලින් ටෙලි චිත්‍රපටි බලපන්. මිනිස්සු මීට පට්ට කැතයි. දැන් ටිකක් ලස්සනයි. අනික කෑමෙන් බීමෙන් DNA වෙනස් වෙන්න නම් අවුරුදු 100 ක් වත් අඩුම ඕන වේවි. අපේ ගොඩක් ජාන කැත කලු දෙමලුන්ගෙයි බංගාලින්ගෙයි. ඒකයි අව්ල. මීගමුව ජාඇල වගේ ලංදේසි පෘතුගීසින්ගෙන් ක්රොස් උන උන්ගෙ පට්ට ලුක් එකක් තියනවා.

    ජාතියක් ගොඩ එන්න නම් අනිත් ජාතීන් එක්ක හොදට ක්රොස් වෙන්න ඕන. එතකොට DNA පට්ට වෙනව වගේම අනිත් ජාීතන්ගෙ දැනුම, ස්ංස්කෘති ඇවිත් මාර සමාජයක් ඇති වෙනව
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Sinhalus (females) actually looks good.
    You realize this after living abroad for some time.

    Most white females are too large. Most of them look like moose. Most are out of shape.

    Most Asians are less feminine. Too white. Flat faces.

    Sinhala females have the perfect skin tone. The right amount of curves. Feminine. Of course, this only works if they put some effort to stay in shape. Sinhala females tend to neglect their physical appearance at some points in their lives.
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    Sinhala females have the perfect skin tone.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,138
    113
    සුදු පකයි මචන් වැරහැල්ලක් ඇන්දත් උන්ට ගැලපෙන ලයින් එකක් තියෙන්නේ උන්ගේ ඇඟවල් එහෙම ශේප් නිසා...අනික උන්ගේ පාටට ඕනිම කලර් එකක් මැච් වෙනවා ..උන්ගේ පාටටද මන්දා කැමරත් හදන්න් උන් හිතා ගන්න බැරි විදිහට ෆොටෝ ජෙනික්...:oo:
    ඔය random ෆොටෝ එකක් අරන් බලපන් කැතයි කියන්න පුලුවන් සුදු පකෙක් ඉන්න්වද කිය්ලා ..

    අපෙ බ්‍රව්න් ටෝන් එකට මැච් වෙන පාටවල් අඩුයි...අපේ ගොඩක් උන් අදින්නෙත් ඔය පච්ච පාට ඒවා...ඒවට වස කැතයි....සින්හලු තමන්ට ගැලපෙන්නේ නැති ෆැශන් කරනවා....රැවුල් වවන් ඉන්න්වා ගැලපෙන්න්ත් නෑ අප්පිරියයි දැක්කම...

    හැබැයි කොයි ස්කින් කලර් එකෙන් උනත් ලස්සනට ඉන්න පුලුවන් පිලිවෙලට ඇදලා ඇඟ එහෙම ශේප් එකේ තියන් ඉන්න්වනම්....
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    පොඩි කාලේ ඔන ප්‍රෝටීන් නැහැ
    වයස අවුරුදු දෙකේ ඉදන් බත් කෑම
    චීස් බටර් කිරි අඩුකම
    පරිප්පු,බත් කොත්තු, සම්බෝල, කරෝල ලන්කාවේ ජනප්‍රිය කැම වීම තමයි කලුවෙලා මන්දපෝසන කෝටු කකුල් අත් පිහිටන්නේ.. :rofl:
    Karola indiyaweth kanne nada manda