සින්හළුන්ගෙ කැත ඇයි ?

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලංකාවේ කෑම අවුල බං කොලයි පරිපුයි සම්බෝලයි බතුයි ඔවා තමා රජ කෑම. ඔවා කාලා කාගෙද බං ඇග හැදෙන්නේ .
    අනිත් එක කිරි තේ බොන එක .නිකම්ම බඩ එනවා

    ඇග ට වඩා බඩ තියෙනව 🤣

    අනිත් එක ලංකාවේ එවුන් අදින පළඳින විදිය . ගොඩේ විදියට අදින්නේ . කොන්ඩේ කපන්නේත් odd විදියට
    1940 ගණන් වල වගේ ලංකාවේ මිනිස්සු මේ වගේ නැහැ .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797

    Yes, has to be food
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl
    කළු උනාට සමස්තයක් විදිහට බැලුවොත් කොරෝන වලින් එහෙම අපි ගොඩ ගියේ කාපු කෑම නිසාත් වෙන්න පුළුවන්
    කොච්චර ලස්සන උනත් වැඩක් තියෙනවද ලෙඩ වැඩි නම්
    ඒ අතින් ලංකාවේ එහෙම නැනේ .. සමස්තයක් ගත්තම
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කළු උනාට සමස්තයක් විදිහට බැලුවොත් කොරෝන වලින් එහෙම අපි ගොඩ ගියේ කාපු කෑම නිසාත් වෙන්න පුළුවන්
    කොච්චර ලස්සන උනත් වැඩක් තියෙනවද ලෙඩ වැඩි නම්
    ඒ අතින් ලංකාවේ එහෙම නැනේ .. සමස්තයක් ගත්තම
    කොරෝනා වලින් ගොඩ ගියේ නැහැ නේ අපේ මරණ අනුපාතිකය වැඩියි නේද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,291
    1
    13,187
    113
    Gotham City
    Adu kule DNA
    Workout karanne naha, anik ratawal wala school yana kale indanma workout karanaw,a eeta hariyanna honda nutrition ekak labenawa

    mehe nutrition issues thiyanawa, bath gilinawa, piti gilinawa. honda kema kanna economy ekak naha. vitamin adui.

    eka ekata walawal kapanawa eerisiya karanawa, jara gathi godak thiyenawa adu kule DNA walin aapu. ewwath aniwaren balapaanawa

    economy eka adu nisa thalenna thalenna thawath ketha selfish horu wenawa
    රටවල් වල උනත් බලපන් අපෙ උන්
    අපෙන් මිග්‍රෙට් වෙලා එහෙ මිග්‍රෙට් වෙච්ච අයට හම්බවෙන ළමයි හැදෙන්නෙ එහෙ නෙ ?
    එ ගොල්ලොන්ට ඔය කියන දියුණු කියන නියුට්‍රිෂන්ස් එක්සර්සයිසස් හම්බ වෙනවානෙ ?

    එත් එහෙන ඉමිග්‍රන්ට් ලාගෙ එහෙ හැදුණ වැඩුන ළමයින්ගෙ පවා බොහො තැන් වල ලොකු පෙනුමක් නම් නැහැ

    නිකන් බලපන් ඒ ගැනත් හිතලා
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,138
    113
    රටවල් වල උනත් බලපන් අපෙ උන්
    අපෙන් මිග්‍රෙට් වෙලා එහෙ මිග්‍රෙට් වෙච්ච අයට හම්බවෙන ළමයි හැදෙන්නෙ එහෙ නෙ ?
    එ ගොල්ලොන්ට ඔය කියන දියුණු කියන නියුට්‍රිෂන්ස් එක්සර්සයිසස් හම්බ වෙනවානෙ ?

    එත් එහෙන ඉමිග්‍රන්ට් ලාගෙ එහෙ හැදුණ වැඩුන ළමයින්ගෙ පවා බොහො තැන් වල ලොකු පෙනුමක් නම් නැහැ

    නිකන් බලපන් ඒ ගැනත් හිතලා
    Dan generation eka nam lassnai bn...

    Lanakwe unath dan generation eka sahenna lassanai...
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    You can see a large number of expat lankans in the same place during cricket matches in Aussie , compare them with large crowds you see here .Good nutrition does wonders.
    ow. Mn dakka kiriyema thread ekak thiyenava issara patta awalassana lankawe cricketers la passe lassana une kohomada kiyala ahala (ex- sanga). nutrition thama
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    සංවර්ධනය වෙච්ච රටවල මිනිස්සුන්ගෙ ජීවිත අපිට වඩා ගොඩක් උසස්(quality) නෙහ්.. උන්ට නිදහස තියෙනවා ගොඩක් අමතර දේවල් වලට.. make up වල ඉදන් යෝගා වෙනකන් උන් ගොඩක් දේවල් කරනවනෙ ලස්සනට ඉන්න.. අපි දාඩිය පෙරාගෙන උදේ හවස කඹුරන එකනෙ කරන්නෙ . අපිට ඒ දේවල් වලට කාලය , සල්ලි එහෙම නෑනෙ .. මන් ඕක හොදට දැක්ක තැනක් dental flossing. මට ජීවිතේට හම්බෙලා නෑ dental floss කරන එකෙක්.අඩුම ගානෙ අපේ dentist කෙනෙක් කියනව වත් දැකල නෑ...ඒත් සුද්දො එහෙම ගොඩක් කරනවනෙ.. ඒත් එක්කම එන දෙයක් තමා ඉතින් ... උන්ගෙ ජීවිත අපේ වගේ සරල නෑ... සරල කමත් නරකම නෑ ඉතින්.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    සුදුයි උසයි 🌝
    කළුයි කොටයි 🌚
    ඊළග ආත්මෙ වෙන රටක ඉපදෙන්න බලපන් එතකොට හරි යාවි.
    කෑමයි genetical attributes නුයි ඔක්කොම ගූ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    සංවර්ධනය වෙච්ච රටවල මිනිස්සුන්ගෙ ජීවිත අපිට වඩා ගොඩක් උසස්(quality) නෙහ්.. උන්ට නිදහස තියෙනවා ගොඩක් අමතර දේවල් වලට.. make up වල ඉදන් යෝගා වෙනකන් උන් ගොඩක් දේවල් කරනවනෙ ලස්සනට ඉන්න.. අපි දාඩිය පෙරාගෙන උදේ හවස කඹුරන එකනෙ කරන්නෙ . අපිට ඒ දේවල් වලට කාලය , සල්ලි එහෙම නෑනෙ .. මන් ඕක හොදට දැක්ක තැනක් dental flossing. මට ජීවිතේට හම්බෙලා නෑ dental floss කරන එකෙක්.අඩුම ගානෙ අපේ dentist කෙනෙක් කියනව වත් දැකල නෑ...ඒත් සුද්දො එහෙම ගොඩක් කරනවනෙ.. ඒත් එක්කම එන දෙයක් තමා ඉතින් ... උන්ගෙ ජීවිත අපේ වගේ සරල නෑ... සරල කමත් නරකම නෑ ඉතින්.
    Oya mona labba kerath puke gu tike hodanne nane
     
    Bl00dH0UnD

    Junior member
  • Aug 4, 2021
    69
    59
    18
    ow. Mn dakka kiriyema thread ekak thiyenava issara patta awalassana lankawe cricketers la passe lassana une kohomada kiyala ahala (ex- sanga). nutrition thama
    but sanga is from a wealthy background though ... but that's true for a lot of other local cricketers :yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔව් සම්පූර්ණයෙන් පරිණාමය වෙලා නැති ගතියක්‌ පේනව Caucasians ලත් එක්ක කම්පෙයා කරද්දි 😅
    පකිස්ථානේ උන් ඵහෙම හරියට පිළිවෙලකට හිටියනම් සුද්දන්ට වඩා ලස්සණයි..කෙල්ලො නම් කොහොමත් ලස්සණයි..අාර්යන් blood
     
    • Like
    Reactions: starcred007

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    පකිස්ථානේ උන් ඵහෙම හරියට පිළිවෙලකට හිටියනම් සුද්දන්ට වඩා ලස්සණයි..කෙල්ලො නම් කොහොමත් ලස්සණයි..අාර්යන් blood
    පකිස්තානෙ නම් කොහොමද මන්දා ලංකාවෙ ටුවරිස්ට්ස් ල එන හොටෙල් එකකට එහෙම ගියාම තමා වෙනස පේන්නෙ :yes:
     
    • Like
    Reactions: sakuntha1996